ඩුම්ඩුම් - සිංහල කෘතිම බුද්ධිය


ඔන්න ඩිල්ශාන්ගෙන් තවත් අලුත් වැඩක්. සිංහල කෘතිම බුද්ධියක්. යුනිකෝඩ් වලින් තමා වැඩ කරන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ පලමුවැනි සිංහල චැට්බොට් තමා මේක. ශුවර් නෑ.

FyRa , ඔහුගේ පරන ඉන්ග්‍රීසි කෘතිම බුද්ධියට වඩා මේක ගොඩක් සංකීර්ණයි.

තාම ටෙස්ටින් තත්වෙ තියෙන්නෙ. ඒ නිසා බග්ස් හෙමත් ඇති. මේකෙ සාකච්චා රෙකෝඩ් වෙනවා. කම්මැලි නැති අය ඔහුට ඒක යවන්න [ dilshanzmail@gmail.com ].ඒක ඔහුට මේකෙ වැඩිදියුනු කිරීම් වලට ගොඩාක් උදව් වෙනවා.මෙතනින් බාගන්න http://www.mediafire.com/?f2e6a605g58sjpm
මම හිතනවා ඔයාල මේකෙන් සතුටු වෙයි කියලා.කොපි කර ගත්තේ http://diary-of-dragond.blogspot.com/2011/01/blog-post.html

7:15 PM by Unknown · 1

Winows 7 තිබෙන පරිගනකයක VGA Memory එක බලමු


මුලින්ම Start වලට යන්න.ඊලඟට All Programs > Accessories > Run වලට යන්න. 
           ඊලඟට Run වල Open කියන තැන dxdiag කියල type කරන්න.

දැන් ආපු වින්ඩෝ එකේ Display කියන තැනට යන්න.ඒකෙ Approx. Total Memory:.... කියන තැන තමා VGA Memory එක පෙන්නන්නෙ.එහෙනම් මම යනව මතක ඇතුව Comment එකකුත් දාන්න.

11:53 PM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.