Computer නැතුව App එකෙන්ම Phone එක root කරමු



ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android ලිපියක්. මේ app එක පාවිච්චි කරලා පහසුවෙන්ම Computer නැතුව App එකෙන්ම Phone එක root කරගන්න පුලුවන්. තව කතා මොකද මෙන්න app එක >>> Easy Root පහල තියෙන්නෙ Root කරන විදිය. Micromax A54 phone එකේ මම කිහිපවතාවක්ම Root/Unroot කරා මේ ඇප් එකෙන්.
( මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වුවද, මෙමගින් phone එකට යම් හානික් සිදුවුවහොත් එයට වගකීම ඔබටම බාරයි )

10:14 AM by Unknown · 0

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Godzila Browser (9MB only)



ඔන්න යාලුවනේ Godzila Browser එකේ නවතම සංස්කරණය තමා අරගෙන ආවෙ. මේකෙදි මම භාවිතා කලේ chrome/firefox වලට සමාන control එකක්. ඒ නිසා මෙහි වේගවත් බව හා කාර්යක්ශමතාව ගැන විශේශයෙන් කියන්න අවශ්‍ය නෑ. තවත් දෙයක්, මේකෙදි අපිට අත්‍යවශ්‍ය tools (ex:- History, Favourites , etc..) පමණක් භාවිතා කරලා තියෙන නිසා රැම් එකත් අඩුවෙන් යන්නෙ. එහෙනම් අරන්ම බලන්නකෝ >>

9:51 AM by Unknown · 1

Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවමු



image

Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවන්න මෙන්න Software එක. >>>http://sadeepa01.blogspot.com/2014/10/fb-message.html

(400KB)
මේක බාගෙන open කරන්න. 
දැන් skip ad ඔබලා මේකෙන් ඔයා message යවන account එකට log වෙන්න.
දැන් පහල තියෙන textbox එකේ message එක ගහලා start chat ඔබන්නකෝ.
හැබැයි message send වෙන වෙලාවට මේ window එක top එකේ තියාගන්න.
ටික වෙලාවකින් ඔයාගෙ fb messages ටික බලන්නකෝ. (කැමතිනම් වැඩේ කරන්න කලින්මhttps://www.facebook.com/messages/ වලට browser එකෙන් ගිහින් ඉන්නකෝ send වෙන ඒවා එවලෙම බලාගන්න පුලුවන්)
කොහොමද වැඩේ එලකිරිනේ.
එහෙමනම් comment එකකුත් දාගෙන යන්න

7:57 PM by Unknown · 2

තේරෙන සිංහලෙන් JAVA ඉගෙනගන මෙන්න pdf පාඩම් සියල්ලම



එහෙනම් යාලුවනේ කලින් ලිපියකදි මම C# පාඩම් සියල්ලම අරන් ආවා.ඉතින් අද අරන් ආවෙ ජනප්‍රිය පරිගණක භාශාවක් වන JAVA ගැන Tutorials ටිකක්. (ටිකක් කිව්වට ගොඩක් )

මෙතන මම පාඩම් මාලා 2ල් දාලා තියෙනවා 2ම අරගන්න. ඔයාට හොඳ එක ඉගෙනගන්නකෝ. මෙන්න බාගන්න links 2.

පලමු පාඩම් මාලාව ( IT දනුම බෙදාගමු Java සිංහල Tutorials)

දෙවන පාඩම් මාලාව ( http://nico-creations.blogspot.com වෙතිනි )

C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් Download PDF

link එකට ගිහින් උඩ දකුණු කෙලවරේ skip ad ඔබන්න.

6:24 AM by Unknown · 2

Android phone එකෙන් පරිගණකයට Internet ගමු




ඉස්සර (3G නැති කාලෙ) නම් ඉතින් SLT වලටත් වඩා බොහෝ විට කලේ CDMA Telephone එකට මොකක්ද කේබල් එකක් (Serial Port) ගහලා ඒක PC එකට connect කරන් slow එකේ නෙට් යන එකනේ, ඒත් දැන් 4G වගේ තාක්ශණයත් එක්ක මේවා අලුත් උනත්, Android Phone එකෙනුත් ඔය වැඩේ සාර්ථකව කරන්න පුලුවන්.

ඔයාගේ පරිගණකයේ Wifi නැත්නම්,

  • USB Cable එකෙන් phone එක PC එකට connect කරන්න.
  • දැන් phone එකේ (3G/4G) Data on කරන්න.
  • Settings> Wireless & Networking > USB Theatening on කරන්න.
එහෙනම් ඔයාගේ පරිගණකයේ Task bar එකේ පෙන්නයි internet connection එකක් තියෙනවා කියලා, දැන් Browser එක open කරාම බලාගන්න පුලුවන් නෙට් වැඩද කියලා.

Wifi තියෙනවානම් පරිගණකයේ,
  • Phone එකේ Wifi on කරන්න.
  • Phone එකේ (3G/4G) Data on කරන්න.
  • Settings> Wireless & Networking > Portable Wifi Hotspot on කරන්න.
මෙතනදි ඔයා Set up Wifi hotspot (settings) වල password එකක් දාලා තියන්න, ඒ password එක Windows Taskbar එකේ පෙන්නන ඔයාගේ phone එකේ wifi connection එකට දීලා conect වෙන්න.(සාමාන්‍යෙන් Wifi භාවිතා කරන ආකරෙයෙන්ම)

මීටත් වඩා හොඳ Tricks තියෙනවා. :D හොඳ ප්‍රතිචාර ලැබුණොත් දෙන්නම් ඒවාත් . ^_^

4:20 AM by Unknown · 3

3D game හදන හැටි


මුලින්ම ඔය software එක ගන්නකෝ
මෙන්න Tutorials 

මෙන්න .exe විදියට Save කරන විදිය >> www.youtube.com/watch?v=mcOeVMThtcA

ඔයාලට මේකෙ අත්හදාබලන්න Sample projects බොහොමයක් install කරපු Folder එකේ  තියෙනවා.

8:49 AM by Unknown · 0

Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න ක්‍රමේ






Dowonload FB Chat notifier 
Download new version of FB Chat notifier >>>

 http://www21.zippyshare.com/v/68121394/file.html

Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න 

ක්‍රමේ 

10:03 PM by Unknown · 0

එදිනෙදා ජීවිතේට වටිනා Android Apps ටිකක් - Ultra Tools



Ultra Tools - screenshot thumbnail
මම මුලින්ම කියන්න කැමතියි මේ ඇප්ස් ටික හදලා තියෙන්නෙ ලංකාවෙ අපේ යාලුවෙක්. Developer - 


1). Water Bill Calculator - මේකෙන්(Water Board එකෙන් දෙන) වතුර බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
2). Electricity Bill Calculator - මේකෙන්(CEB එකෙන් දෙන) විදුලි බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
3). BMI Meter with Online Tips - මෙමඟින් ඔබේ උසට සරිලන බර ඇත්දැයි බලාගැනීමට හැක.
4). Unit Converter - මෙය දිගක්, දත්ත ධාරිතාවක්, බරක්, ඒකක අනුව පරිවර්තනය කරගැනීමට උදව් වේ.
5). Encryptor(password is 7788)  - මෙය ඔබගේ පණිවිඩ තව කෙනෙක්ට කියවන්න බැරිවෙන්න Encrypt කරන්න පුලුවන්. ( අර රහස් පණිවිඩ සීන් එකේ වගේ) එම රහස් පණිවිඩය බලන්නත් මෙමගින් පුලුවන්. (මල් කඩන අයට මේක ගොඩක් වටිනවානෙ)
6). NIC Reader - මෙය ජාතික හැඳුනුම්පත් අංකය අනුව උපන් දිනය, ස්ත්‍රී පුරුශභාවය බලහැනීමට.
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail

6:07 AM by Unknown · 2

Media Player එකක් හදමු



එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ඔයාලටත් Software එකක් හදන්න අවස්ථාවක්. තමන්ගෙම කියලා Media Player එකක් හදන්න කවුද අකමැති ;) .
එහෙනම් මුලින්ම New project ගිහින්, Toolbar එක උඩ right කරලා පහත පිතූර 2 විදියට Media player item එක ගන්නකෝ.

ඒ අරගත්ත Media player එක Form එකට දගන්නකෝ


දැන් තියෙන්නෙ Open file dialog එකකුයි Button එකකුයි දාන්න.
දැන් form එක මේ වගේ තියෙනවානම් හරි.
Button එක කැමති තැනකින් දාගන්න.
එහෙනම් අන්තිමට තියෙන්නෙ Code එක දාන්න.
Button එක double click කරලා දෙන්නකො මේ Code එක.

 openFileDialog1.Filter = "(mp3,wav,mp4,mov,wmv,mpg)|*.mp3;*.wav;*.mp4;*.mov;*.wmv;*.mpg|all files|*.*";
            if (openFileDialog1.ShowDialog() == DialogResult.OK)

                axWindowsMediaPlayer1.URL = openFileDialog1.FileName;


දැන් උඩ Debug button එක ඔබලා බලන්න ඔයාගෙ Player එක් වැඩද කියලා. :)

5:44 AM by Unknown · 4

කට්ට කාලා Form වලට post දාපු කාලෙ ඉවරයි



ඔන්න යලුවනේ අදත් අරන් ආවා මගෙ Software එකක්.

image

මේක හදලා තියෙන්නෙ පහසුවෙන්ම HTML කේත මඟින් Form වලට Post දාන්න.

ඒවගේම අපි දාන්න ඉන්න Post එකක් Form එකට දාන්න කලින් Save කරලා තියාගන්නත්, Preview කරන්නත් පුලුවන්. ඉතින් අරගෙනම බලන්නකෝ. 
මෙන්න බාගන්න Link එක.
(28KB)
00438e02978cc70e28d6172e4948d39a.png

12:45 AM by Unknown · 0

ඔයා කැමතිම බ්ලොග්වල ලිපි පහසුවෙන්ම බලාගන්න - බ්ලොග් හිතවතා (Version - 3.2)


ඔබ කැමති බ්ලොග් ලිපි පහසුවෙන් සොයාගන්න, අලුතෙන් එන ලිපි සැනින් ලබාගන්න මෙන්න භාන්ඩේ, බ්ලොග් හිතවතා. ඔබගේ ප්‍රියතම බ්ලොග් අඩවි Blog Hithawatha වෙත එකතු කිරීමේ හැකියාවද ලබාදී ඇත. Download now
(2014.Sep.07 Update)

http://www21.zippyshare.com/v/45472836/file.html
බ්ලොග් ලිපිනය ලබා දීමේදී පහත පියවර අනුගමනය කරන්න.
බ්ලොග් ලිපිනය - www.sadeepa01.blogspot.com නම්,
එය http://sadeepa01.blogspot.com/feeds/posts/default?alt=rss ලෙස ලබා දෙන්න. 
අනවශ්‍ය බ්ලොග් ඉවත් කරන්න Edit>Blogs ඔබන්න.
අලුත් බ්ලොග් එකක් ඇතුලත් කරන්න File>New blog යන්න.
බ්ලොග් ලිපියක් තත්පරයකටත් අඩු කාලයකින් load කර එසැනින් කියවීමට කැමතිද?
කැමති ඕනෑම බ්ලොග් එකක් එක click එකෙන් open කර කැමති ලිපියකට යන්න, 2G වලින් ආවත් වැඩ්ඩා වගේ බ්ලොග්, වෙබ් ලිපි බලන්න කැමතිද?
එසේනම් බ්ලොග් හිතවතා 3.0 සංස්කරණයෙන් මේ සියල්ලම ලබාගන්න.
Bugs Fixed.
-Full Screen support.
-Quick preview posts.
-Works perfectly on 2G connections also.
-Easy blog / web list editor.
and more

:) කොමෙන්ටුවකුත් දාලම යන්න එහෙනම්.

3:40 AM by Unknown · 5

C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් Download PDF




එහෙනම් යාලුවනේ ඔක්කොම ලිපි ටික දැන්ම අරගන්න, 
C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් >>> 

ඉහත සියලුම ලිපිවල අයිතිය www.networkdisa.blogspot.com වෙත හිමි වේ.(එම ලිපි පිළිබඳ මා කිසිඳු වගකීමක් දරන්නේ නැත)
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
link එකට ගිහින් page එකේ උඩ දකුණු කෙළවරේ Skip ad ඔබන්න.

7:57 AM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.