නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම්


නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම් මේ ට්‍රික් එක භාවිතා කරන්න.
කෙල්ල ඉන් හරියට ගිහින් කෙල්ලට පේන්න උඩ බලලා කෙල්ල දිහාවට හැරිලා අද වහින්න වගේ නේද කියන්න. (වහින්නෙ නැති පාටක් තියෙනවානම් අදනම් වහින්නෙ නැති වෙයි කියන්න)
ම්ම් නැන්නම් එයාගෙන් වෙලාව අහන්න.
ඔව් බස් නැවතුමග් ලඟ ඉන්නවානම් අසවල් ස්ථානයට යන බස් එක ගියාද වගේ දේවක් අහන්න
කැමතිනම් ඔයින් දෙකක් හෝ තුනම කරන්න.
ඔන්න දැන් ආරම්භය ගත්තා, ඊළඟට
සාමාන්‍ය මූනක් (අවුඅල් ගහලා වගේ නැතුව) thank you කියනව නම් කියලා
ඔයා මේ පැත්තෙ කෙනෙක්ද? වගේ දේවල් අහන්න,
එයා :3 ඔව් කිව්වොත් අහ් මට දකලා පුරුදුයි වගේ ඒත් හරියටම මීටර් නැහැ කියන්න.
එයා නෑ කිව්වොත්, ඒක තමා මාත් අදමයි දැක්කෙ වගේ එකක්.. ම්ම්...
දැන් අර eye contact කියන්නෙ අන් ඒක ලාවට හදාගන්න.
කැමතිනම් දැන් අක්කෙ, නංගි, ඇන්ටි වගේ කෑලි දාලා කතාව පටන් ගන්න.
මගෙ ගෙවල් නම් අසවල් පැත්තෙ, අනං මනං කියන්න.
ඔයා ඉගෙනගනන් කෙනෙක්නම්නාසවල් පාසලේ මම.. ඔයා දන්නවද ඒ පාසල?
වැඩකරන තැනක් නම් ඒ ගැන එහෙම..
ඊළඟට කෙල්ල ඉන්නවයි කිව්ව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයක් ,(වඩාත්ම හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන කිව්වොත්) ගැන කතාව පටන් ගන්න. දැන් ඔන්න eye contact එක සුපිරියටම හදගන්න. හැබැයි කෙල්ල දිහා කනන් ව්අගේ බලන්න එපා.
හැබැයි බර ටෝක් වලට යන්න එපා පුලුව තරම් light වෙන්න.
ඔයා එයා එක්ක කතා කරන අරමුණ අනුව එයාට ඔයාගෙ අවධාවනය දිනගන්න, ඒ කිව්වෙ එයාට ඔයාව විශේශ වෙන්න වගේ මොනාහරි කතාවට ඇදගන්න. ඕනෑවට වඩා එපා.
දැන් ඉතින් මොනාහරි ඕපදූපයක් කියලා... කතාව ඇදගන්න.
:3 මෙය අත්හදාබැලීමට යාමේදී ඔබට සිදුවන අපහසුතාවන් පිළිඹඳ වගියනු නොලැබේ. 
 © Sadeepa Ravishan​ සියලුම හිමිකම් ඇවිරිණි

7 Responses to “නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම්”

Unknown said...
August 11, 2015 at 6:45 AM

ammoooooooooooooooo mata epaaa mewaaa O level kale kaaapu katu mathakai


Unknown said...
August 21, 2015 at 3:12 AM

හික්ස් යකෝ කෙල්ලෝ එපා වෙනවා -_- මෙච්චර කට්ටක් කන්න ඕනිනේ යකෝ කෙල්ලෙක් එක්ක කතා කරන්න -_- ගහලා මාරු වෙන උන් කොච්චර කට්ටයෝ වෙන්න ඕනිද :v


Unknown said...
August 31, 2015 at 8:33 PM

කෙල්ලොනෙ ඉතින් කතා කරලා වැඩක් නෑ ඔය ගැන ;)


Kistlak Rajapaksha (Kisalka) said...
October 5, 2015 at 10:14 AM

Sadeepage Athdakim walin liyala wage !! :D


Unknown said...
November 7, 2015 at 10:20 PM

machan meka karala thiyanawada....


Unknown said...
November 8, 2015 at 4:40 AM

comment කරපු අයට ස්තූතියි, ඔයාලම අත්හදා බලන්න වැඩේ.


shamal induwara said...
October 12, 2020 at 4:35 AM

ඔයා ඕක කරලා තියෙනවද


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.