පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..
කොහොමද ඉතින් යාලුවනේ මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.
මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.
මේ තියෙන්නෙ Vibration motor වගයක්.
එහෙනම් ෆෝන් එක ගලවලම වැඩේ පටන් ගමු.
Remove vibra assembly with white rubber cover.
මුලින්ම Vibration motor එක ගලවන්න.
Use soldering iron to connect two wires to printed circuit board
දැන් ඒ මෝටර් එකේ වයර් circuit එකට සම්බන්ද වෙන තැන් වලට වයර් දෙකක් පාස්සන්න.
Drill small hole for wires to phone.
ඒ වයර් පිටට ගන්න සිදුරක් සාදාගන්න.
Put wires to hole and assemble phone.
දැන් ඒ වයර් පිටට අරන් ෆෝන් එකේ පියන වහන්න.
Make hollow to back cover for wires.
දැන් පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.
ඔය කලු රතු වයර් තමා ෆෝන් එකෙන් පිටට ගත්තෙ ඒවගෙ + - මාරු උනාට අවුලක් නෑ.හැබැයි රිලේ එකේ (ඔය නිල් පාට ගැජට් එකේ.පහල තියෙන්නෙ රිලේ එකක කනෙක්ශන් තියෙන විදිය) 1 2 ට අමුනාගන්න. 3 4 තමා දැන් ස්විච් එකක් විදියට වැඩ කරන්නෙ.
දැන් මේ වයර් අමුන ගත්ත ෆෝන් එකට කෝල් එකක් අරන් බලන්න.
රිලේ එකෙන් ටික් ගාල සද්දයක් ඇහෙයි.
ඒ කියන්නෙ අර 3 4 කොල නිල් වයර් වල ස්විච් එක සම්භන්ද උනා.
මෙන්න මේ විදියට රිලේ එකට LED එකක් සම්භන්ද කරල බලන්න. දැන් කෝල් එකක් දීල බලන්නකො. LED එක on වෙයි. (මන් 1k resistor එකක් ගත්තෙ 9v battery එකක් ගත්ත නිසා). 2v විතර තිබුනොත් LED එකකට හොදා.
ඒත් ඔයාල මේකෙ හොදම හරියට ආවේ නහැනෙ.... අපිට දැන් ලෝකෙ කොහෙ හිටියත් මේ පොඩි circuit එක on කරන්න පුලුවන්. මේ බ්ලොග් එක හොදට කියෙව්ව අයටනම් පුලුවන්. ඒක නරක විදියට පාවිච්චි කරයි කියල හිතලා මන් මෙතන කියන්නෑ.
ඔයාල ගෙදර ලයිට් එකක් ON/OOF කරන්න.වාහනේ Ignition ස්විච් එකට සෙට් කරහෙන කෝල් එකකින් පනගන්වන්න වගේ වැඩ..
ඉතින් ඔයාලත් මේ වගෙ නව නිර්මාන හදල ලංකාවට වැඩදායි දෙයක් කරන්න. Sadeepa Music Zone බ්ලොග් එකේ මම සදීප.
වැඩේ කොහොමද කියල comment එකකුත් දාලම යන්න..ඔයාලට සුභ දවසක්.
7:28 PM by Unknown · 17
පලවෙනි සොෆ්ට්වෙයා එක..
start > Microsoft Visual Basic 2008 Express Edition වලට ගිහින් පටන් ගන්නකො..
ඔයාල නමක් දීලා ප්රොජෙක්ට් එක පටන් ගන්න.
ඊලගට ඔය Answer කියන Button එක ඩබල් කිලික් කරලා මේ කොඩෙ එක දෙන්න..
Dim num1, num2, Product As Single
num1 = TextBox1.Text
num2 = TextBox2.Text
Product = num1 * num2
TextBox3.Text = Product
ඊලගට ඔය Play හැඩේ Button එක ක්ලික් කරලා ප්රෝග්රෑම් එක ටෙස්ට් කරලා බලන්න...
හරි ඔය අපේ Multiply Project එක ඒති මේකෙ සුලු වෙනස්කමක් කරල බලන්න්න..Code එකේ..
Dim num1, num2, Product As Single
num1 = TextBox1.Text
num2 = TextBox2.Text
Product = num1 + num2
TextBox3.Text = Product
දැං ආයෙත් ටෙස්ට් කරලා බලන්න.. ඔයාල මේ වගේ වෙනස්කම් කරල අලුත් ක්රම හොයාගන්න. එහෙනම් පලවෙනි සොෆ්ට්වෙයා එක හදල ඉවරයි..ආයෙත් එන්නම්කො තවත් Project එකක් අරගෙන යාලුවනේ.ස්තූතියි කියෙව්වට...
ඔයාල නමක් දීලා ප්රොජෙක්ට් එක පටන් ගන්න.
ToolBox එකෙන් TextBox 3කුයි,Label 4කුයි Forum එකට දාල පිලිවෙලකට හදන්නකො මන් වගේ.අන්තිමට Button එකකුත් දාල ගන්න. පහලින් තියෙන්නෙ ටූල් එකකට නමක් දෙන විදිය..
Dim num1, num2, Product As Single
num1 = TextBox1.Text
num2 = TextBox2.Text
Product = num1 * num2
TextBox3.Text = Product
ඊලගට ඔය Play හැඩේ Button එක ක්ලික් කරලා ප්රෝග්රෑම් එක ටෙස්ට් කරලා බලන්න...
හරි ඔය අපේ Multiply Project එක ඒති මේකෙ සුලු වෙනස්කමක් කරල බලන්න්න..Code එකේ..
Dim num1, num2, Product As Single
num1 = TextBox1.Text
num2 = TextBox2.Text
Product = num1 + num2
TextBox3.Text = Product
දැං ආයෙත් ටෙස්ට් කරලා බලන්න.. ඔයාල මේ වගේ වෙනස්කම් කරල අලුත් ක්රම හොයාගන්න. එහෙනම් පලවෙනි සොෆ්ට්වෙයා එක හදල ඉවරයි..ආයෙත් එන්නම්කො තවත් Project එකක් අරගෙන යාලුවනේ.ස්තූතියි කියෙව්වට...
4:31 AM by Unknown · 0
මොකෙන්ද? කොහොමද? මොකක්ද? Programming
මන් ඔයාලට සොෆ්ට්වෙයා ප්රෝග්රමින් ගැන තමා කියල දෙන්න ඉන්නේ.
මේක කරන්න පොඩි Coding වැඩක් කරන්නත් තියෙනව ඒ Code එකේ තියෙන උපදෙස් අනුව තමා මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ.මන් තෝරගන්නවා Microsoft Visual Basic 2008 Express Edition එක.
Microsoft Visual Basic 2008 Express Edition.
4:12 AM by Unknown · 0
පෙන් එකට පාස්වර්ඩ් එකක් දාමුද?..(වීඩියෝවත් සමග)
කොහොමද යාලුවනේ මං සදීප අදත් මං ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෙනාව ඒ කවුරු ගාවත් තියෙන පෙන් ඩ්රයිව් එකට පාස්වර්ඩ් එකක් දාල ඒකට ආරක්ශාවක් දෙන්නෙ කොහොමද කියලා.
මුලින්ම ඔයාල පෙන් එකක් ගන්න ඕනි.
ඔයා පෙන් එකෙන් ගෙනියන්නෙ හුගක් වටින දේවල් වෙන්න පුලුවන්..ඉතිං ඒකෙ ආරක්ශාවත් වැදගත් නේද..මොකා?? ඔයාල ඒක ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ.. :O..
විකාර කිව්ව ඇති මේක වොන්ඩෝව්ස් විස්ටා හා 7 සමග එක වාසිදායක ටූල් එකක්.. ඒ තමා "BitLocker" Drive Encryption වෙනුවෙන්ම ආපු එකක්..
බලන්න ඔයාල පෙන් එකට ආරක්ශාවක් දාල තියෙනකොට ඒක වෙන කෙනෙක්ගෙ අතට ගියොත් නැත්නම් නැති උනොත් ඒකෙ තියෙන දේවල් ගැන බයවෙන්න දෙයක් නෑ..
එහෙනම් වැඩේට බහිමු..
#මුලින්ම පෙන් එක කම්පියුටර් එකට ගහන්න..
ඒලගට Start -> Control Pane -> Security -> BitLocker Drive Encryption
නැත්නම් කෙලින්ම search කරල යන්න..
දැන් මෙතනින් ඔයාලගෙ පෙන් එක තෝරල දෙන්න..
එතනින් Turn on Bitlocker දෙන්න..(ටිකක් ඉවසන් ඉන්න..)
දැන් පහල වගේ වින්ඩෝ එකක් ඇවිල්ල පෙන් එකට දාන්න පාස්වර්ඩ් එකක් අහයි..පාස්වර්ඩ් එකක් දීල Next යන්න....
Recovery key එක කැමති තැනකට සේව් කරගන්න.. (මෙය පාස්වර්ඩ් අමතක වුවහොත් ප්රයෝජනවත් වේ...)
දන් පෙන් එක Encryption කරන්න පටන් ගන්න අහයි..
Start Encrypting දුන්නාම ටික වෙලාවකින් වැඩේ ඉවර කරයි..
වැඩේ ඉවරනම් මෙහෙම එයි..
හ්ම් දැ පෙන් එක ගලවල ගහන්න බලන්න.. වැඩේ හරිනම් පෙන් එක Open කරන්න පාස්වර්ඩ් එක ඉල්ලයි...
මෙන්න වීඩියෝ එක..
ඉතින් "BitLocker Drive encryption" එකට පිංසිද්ද වෙන්න ඔයාලගෙ පෙන් පරිස්සම් කරගන්න...
වැඩේ කියල දුන්නෙ http://www.itechmag.com . එහෙනම් comment එකකුත් දාලම යන්න...
7:56 AM by Unknown · 1
Facebook එකේ නිල් පාටින් chat කරමුද..
යාලුවනේ ඔයාල ෆේස්බුක් එකේ නිල් පාටින් කොමෙන්ට් එහෙම දාල ඇති..නමුත් මේ ක්රමෙන් කොමෙන්ට් විතරක් නෙවේ චැට් කරද්දිත් නිල් පාට අකුරු ගන්න පුලුවන්.. බලන්නකො පහල තියෙන එක කොපි කරල චැට් එකේ දාල..
www.hi_machan_kohomada_itin_balhan_sadeepage_bolg_isavva_patta_aaaa.lk
දැක්කනේ..ඉතින් ඔයාලටත් කියන්න ඕනෙ දේ මුලට www. කියල දාල අගට .lk හරි ඩොමෙන් එකක් ඉවර වෙන විදියට දාල....මෙහෙම කොමෙන්ට් කලත් එන්නෙ නිල් පාටින්ම තමා....
2:37 AM by Unknown · 1
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.