Showing posts with label නව සොයාගැනීම්. Show all posts
Showing posts with label නව සොයාගැනීම්. Show all posts
කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා

ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න.
Download Windows 10
ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න.
Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව...
11:27 AM by Unknown · 4
ඔක්සිජන් නිපදවීමට හැකි ලොව ප්‍රථම කෘතිම ශාක පත්‍රය

සොබාදහමෙන් කෘතිම පරිසරයට පියවර තබන මිනිසා, කෘතිම පරිසරයෙන් සොබාදහම නිපදවන්නට ගත් උත්සාහයක් ගැනයි අද ලිපිය.Julian Melchiorri නම් විද්‍යාත්මියෙක් විසින් යම් ගැටලුවකට පිළියමක් ලෙස ගත් මෙම උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ගැටලුව කුමක්ද යන්න ලිපිය අවසානයේ විස්තර වේ.
සිල්ක් ප්‍රෝටීන මඟින් තැනූ ප්‍රභාසන්ස්ලේශණයට අවශ්‍ය වන හරිතලව මෙම පත්‍රයේ...
7:12 AM by Unknown · 2
පියාඹන වේටර්වරුන් විසින් කෑම ගෙනියන අවන්හල් සිංගප්පූරුවෙන්

වේටර්ලවත් ගෙදර යවන තාක්ශණයක් තමයි මේක.
සිංගප්පූරු රජයෙන් එරට සංක්‍රමණ කටයුතු අඩු කිරීමට ගත් තීරණයක් නිසා සිංගප්පූරුව තුළ මිනිස් ශ්‍රමයේ අඩාලතාවක් මතුවෙලා තියෙනවා. මෙනිසා එරට අවන්හල් බොහොමයක් වසා දැමීටටත් සිදුවෙලා තිබෙනවා. මෙම ගැටලුවට පිළියම් සෙවීමට බොහොමයක් අවන්හල් උත්සාහගෙන තිබෙනවා. ඉතින් මේකෙ ප්‍රතිඵලයක් විදියට එක් අවන්හලකින් පුදුම...
7:11 AM by Unknown · 1
ලොව විශාලතම ගෘහස්ථ ගොවිපල බලන්න යමු

අපි දන්න දෙයක්නෙ ඉතින් ජපානය කියන්නෙ අමුතු දේවල් කරන රටක් කියලා. ඉතින් මේ ලිපියෙන් කියන්නෙත් එහෙම වැඩක් ගැන. මෙතන විශේශත්වය වෙන්නෙ සාම්ප්‍රදායික ගොවිපලවල් මෙන් එලිමහනේ නොමැති සිවිලිමෙ සිට බිමට එල්ල වන ගෘහස්ථ ගොවිපලක් වීමයි. වර්ග අඩි 25,000ක් තුල ගැබ් වූ මෙහි දිනපතා සලාද ගස් 10,000ක් රෝපනය වේ.සාම්ප්‍රදායික එලිමහන් ගොවි බිම් වලට වඩා එමෙන්ම...
3:45 AM by Unknown · 3
Makeup දාන එකත් හොඳටම කරන්න මෙන්න Smart කැඩපතක්

අද කියන්න යන්නෙ පැනසොනික් සමාගමෙන් හදපු Smart කැඩපතක් ගැනයි.ඔයාට තියෙන්නෙ කන්ණාඩිය ඉදිරියට වෙලා කටහඬින් උපදෙස් දෙන්න විතරයි, එවිට ඔබට සුදුසු උසස්ම Makeup එක තෝරා දෙයි.
මෙය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය HD කැමරාද කැඩපත තුල අන්තර්ගත කර තිබේ. එමඟින් ඔබේ ස්අම පරික්ශා කර අවශ්‍ය කුමන Makeup එකද යන වග තෝරා දෙයි.
පැනසොනික්...
3:23 AM by Unknown · 2
ජපානයෙන් එලිදක්වන සුබෝපබෝගී දුම්රිය

මෙහම සුබෝපබෝගී දුම්රියක යන්න අකමැති කෙනෙක් නැති තරම්, කතාව ඇත්තක්ද කියලා බලන්නකෝ ඉතින්, මෙය 2017දී දියත් කිරීමට නියමිත වන අතර Ken Okuyama නම් Ferrari නිර්මාණකරු විසින් JR නැගෙනහිර දුම්රිය ගමන් සමඟ එක් වී සිදු කරයි.
මෙහි කැපී පෙනන ලක්ශනයක් වන්නේ වීදුරු බිත්ති වලින් සමන්විත වීමයි. එමෙන්ම මෙහි ගමන් කළ හැක්කේද මගීන් 34කට පමණි. කෙසේවෙතත්...
6:39 AM by Unknown · 1
ඕනෑම දෙයක් ආලෝකය බවට පත් කරවන ආලෝක පත්‍ර

මෙන්න ගෙදර තියෙන විදුලි බුබුලු ටිකටත් නිවාඩු දෙන්න වෙන වැඩක්. ඔයාලා ආලෝකය ගන්නෙ මේ වගේ පත්‍ර වලින් නෙවේද? කමක් නෑ එහනම් කියවලා බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා. ඔබේ නිවසේ තිබෙන ඕනෑම දෙයක් ආලෝක සම්පතක් බවට පත් කරවන මේ පත්‍ර පර්යේශකයන් පිරිසක් විසින් ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
තවත් විස්තර කලොත් මෙම පත්‍ර මුද්‍රනය කර තිබෙන්නේ...
6:25 AM by Unknown · 0
ලොව ප්‍රථම Hybrid ගුවන් යානය කේම්බ්‍රිජ් සරසවියෙන්

Hybrid Car ගැනනම් මටත් වඩා දන්න යාලුවො ඇති, ඒත් Hybrid Plane එකක් ගැන අහන පලවෙනි වතාව වෙන්න ඇති මේක. ඉතින් කේම්බ්‍රිජ් සරසවිය ලෝකෙ පලවෙනි දෙමුහුන් ගුවන් යානය හැදුවා. Boeing සමාගම සමඟ එක් වී තැනූ මෙම ගුවන් යානය ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන ඒවාට වඩා 30%ක් අඩුවෙන් ඉන්ධන භාවිතා කොට ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ නායකත්වය දැරූ Dr. Paul Robertson...
5:59 AM by Unknown · 0
Drones මඟින් තැපැල් කටයුතු කිරීම ප්‍රංශයෙන් ඇරඹේ

අපි නම් දන්නෙ ගෙදර එන ලියුම එන්නෙ පියුම් මාමගෙ අතේ කියලා, ඒත් මේ වැඩෙන් වෙන්නෙ එන ලියුම හෝ පාර්සලය ඩ්‍රෝන තාක්ශණයෙන් ගුවනේ සිට අදාල නිවස වෙත ගෙන ඒමයි. මේ වැඩේට මිලින්ම අතගැහුවෙ Amazon සමාගම වුවත් ප්‍රංශයේ La Poste නම් වේගවත් තැපැල් සේවාවක් විසින් මෙම GeoPost සේවාව ආරම්භ කර ඇත.
ඒ වන විටත් ඔවුන් විසින් භාවිතා කරන...
5:35 AM by Unknown · 3
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.