Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts
Video File වලට අදාල වචන සහ ඒවායෙහි තේරුම්

Video File වලට අදාල වචන ටිකක තේරුම් ගැන තමා අද කතා කරන්නෙ.
Video Format : Video File එකක් ගබඩා කරලා තියෙන්නෙ Digital දත්තයක් විදියට, ඉතින් Video එකක් එසේ ගබඩා කරන File වර්ගය අනුව විවිධ Video Format තියෙනවා.
මෙම video file එකක් සාමාන්‍යෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බැවින් ඒවා සැහැල්ලු file බවට පත් කිරීමට විශාල video file හැකිලීමට...
12:22 PM by Unknown · 2
කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා

ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න.
Download Windows 10
ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න.
Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව...
11:27 AM by Unknown · 4
විදුලිය, විදුලිබල මණ්ඩලය, විදුලි උපකරණ හා මේ සියල්ලෙහිම ක්‍රියාකාරිත්වය

ඔන්න යාලුවනේ අද ඔයාලගෙ දැනුමට ගොඩක් වටින ලිපියක් අරන් ආවා, කියවන්නත් කම්මැලි නිසා මේ සිංහලෙන්ම තියෙන මේ Video දෙක බලන්න. ලංකා විදුලි බලමණ්ඩලයන් නිපදවන විදුලිය නිවසට පැමිණෙන තෙක් සිදුවන ක්‍රියාවලිය වගේම ගෘහස්ථ විදුලි මාර්ගය, විදුලි උපකරණ හා බොහොමයක් තොරතුරු මෙමඟින් දනගත් හැක. දෙවෙනි කොටස මෙන්න.
createSummaryAndThumb("summary5077...
10:35 AM by Unknown · 0
නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?

ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි.
pacman emoticon
----------------------------
දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම්...
5:38 AM by Unknown · 2
දකුණු කොරියාවේ ඉදිවෙමින් පවතින ලොව විශාලතම නැව

මෙන්න සුපිරි වැඩක්, බලන්නකො ඉතින්.. නැවේ නම කියලා පටන් ගන්නම්කො ලිපිය, 'Maersk Triple E' . 2011 වසරේදී Daewoo Shipping සමඟ ඩොලර් බිලියන 3.8ක මුදලක ගනුදෙනුවක් සමඟින් මෙම නැව් වාහීනී 20ක ඉදිරිකීම ඇරඹිනි.
මීටර් 400ක දිගින් හා මීටර් 59ක පළලකින් යුත් Triple E නව්කාව V හැඩැති ස්වරූපය වෙනුවට U හැඩැති ස්වරූපයකින් නිර්මාණය...
5:28 AM by Unknown · 2
පියාඹන වේටර්වරුන් විසින් කෑම ගෙනියන අවන්හල් සිංගප්පූරුවෙන්

වේටර්ලවත් ගෙදර යවන තාක්ශණයක් තමයි මේක.
සිංගප්පූරු රජයෙන් එරට සංක්‍රමණ කටයුතු අඩු කිරීමට ගත් තීරණයක් නිසා සිංගප්පූරුව තුළ මිනිස් ශ්‍රමයේ අඩාලතාවක් මතුවෙලා තියෙනවා. මෙනිසා එරට අවන්හල් බොහොමයක් වසා දැමීටටත් සිදුවෙලා තිබෙනවා. මෙම ගැටලුවට පිළියම් සෙවීමට බොහොමයක් අවන්හල් උත්සාහගෙන තිබෙනවා. ඉතින් මේකෙ ප්‍රතිඵලයක් විදියට එක් අවන්හලකින් පුදුම...
7:11 AM by Unknown · 1
පරිගණක තාක්ශණයේ දත්ත ගබඩා කිරීම ගල් යුගයේ සිට වර්තමානය දක්වා

දත්ත ගබඩා කිරීම ආරම්භවන්නෙ Smart Phone එකට දාන චිප් එකෙන්වත් මැශිමෙ Hard එකෙන්වත් නෙවේ. මුලින්ම වැඩේට බැස්සෙ ගල් යුගගේ අය. එයාලට තිබ්බා පොඩි Database එකක්, Store වුනේ ගල් ගුහාවල, එයාලා දවසගානෙ කරපු දඩයම් මේ Database එකේ Save කරලා, ගල් වගේ දේවල් වලින් ඔය ගුහාවල බිත්ති හූරලා සත්තුන්ගෙ රූප ඇඳලා. ඉස්සර ඊජිප්තු වැසියො තමන්ගෙ වටිනා දත්ත සටහන්...
6:45 AM by Unknown · 3
ලොව විශාලතම ගෘහස්ථ ගොවිපල බලන්න යමු

අපි දන්න දෙයක්නෙ ඉතින් ජපානය කියන්නෙ අමුතු දේවල් කරන රටක් කියලා. ඉතින් මේ ලිපියෙන් කියන්නෙත් එහෙම වැඩක් ගැන. මෙතන විශේශත්වය වෙන්නෙ සාම්ප්‍රදායික ගොවිපලවල් මෙන් එලිමහනේ නොමැති සිවිලිමෙ සිට බිමට එල්ල වන ගෘහස්ථ ගොවිපලක් වීමයි. වර්ග අඩි 25,000ක් තුල ගැබ් වූ මෙහි දිනපතා සලාද ගස් 10,000ක් රෝපනය වේ.සාම්ප්‍රදායික එලිමහන් ගොවි බිම් වලට වඩා එමෙන්ම...
3:45 AM by Unknown · 3
Makeup දාන එකත් හොඳටම කරන්න මෙන්න Smart කැඩපතක්

අද කියන්න යන්නෙ පැනසොනික් සමාගමෙන් හදපු Smart කැඩපතක් ගැනයි.ඔයාට තියෙන්නෙ කන්ණාඩිය ඉදිරියට වෙලා කටහඬින් උපදෙස් දෙන්න විතරයි, එවිට ඔබට සුදුසු උසස්ම Makeup එක තෝරා දෙයි.
මෙය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය HD කැමරාද කැඩපත තුල අන්තර්ගත කර තිබේ. එමඟින් ඔබේ ස්අම පරික්ශා කර අවශ්‍ය කුමන Makeup එකද යන වග තෝරා දෙයි.
පැනසොනික්...
3:23 AM by Unknown · 2
BMW කර්මාන්තශාලා බලන්න යමු - එයාලගෙ පුදුම වැඩ බලමු

වාහන නිර්මාණ ලෝකයේ පෙරලිකරුවෙක් වන BMW සමාගම බලන්න යන්නයි හදන්නෙ. ඉතින් ඔවුන්ගේ දක්ශ ඉන්ජිනේරු තාක්ශණයත් දැනගන්න බලන්න මේ ලිපිය. ජර් මනිය , නෙදර්ලන්තය, ඇමෙරිකාව, එක්සත් රාජධානිය යන් රටවල මෙම කර්මාන්තශාලා පිහිටා ඇත.BMW Plant Leipzig – 2 Series Active Tourer එකලස් කිරීමෙන් අනතුරුවBMW Plant Leipzig – Electric BMW i8 එකලස් කිරීමBMW Plant...
6:53 AM by Unknown · 27
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.