Showing posts with label Tricks and Tips. Show all posts
Showing posts with label Tricks and Tips. Show all posts

Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න


Mobile Phone එකෙන් Call ගන්න අය කරුණාකරලා මේක කියවන්න. Phone එකකින් Call එකක් ගන්නවා කියන්නෙ අපේ ජංගම දුරකථනය හරහා අපේ හඬ තවත් දුරකථනයක් වෙත ගෙන යාමත් එහි විරුද්ධ ක්‍රියවත් සිදු කිරීමයි. ඉතින් මේ වැඩේ වෙන්නෙ වයර් රහිතව. ඒ නිසා විද්‍යුත් චුම්භක තරංග නිපදවෙනවා මේ උපාංගයෙන්. එව්වා හැතැප්ම ගණනක් දුරට ගමන් කරනවා, ඒ කිව්වෙ අපේ අතේ තියෙන phone...

5:29 AM by Unknown · 10

ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු


අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්. මුලින්ම අරගන්නකො මේ Software එක. Download For Windows 7 : https://goo.gl/mqwftFDownload For Windows 8/10 : https://goo.gl/VG9l8T දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ...

4:00 AM by Unknown · 29

Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)


මෙන්න ගෙනාවා අලුත්ම දෙයක් ඉක්මන් කරන්න සීමිත කාල සීමාවක් සදහා පමණි. කියන්න බැරි උනා මේ වාසිය හච් සිම් භාවිතා කරන අය සදහා පමණි. මේක අර කලින් වගේ හොර ක්‍රමයක් නෙවෙයි එයාලගේ Promotion එකක්. මුලින්ම කියන්න ඕනෙ මේ ළිපිය මට ලබා දුන්නෙ දුන්නේ SriMal සහෝදරයා, මේ තියෙන්නේ එයාගේ Blog එක මේකත් බලන්න  දැන් ඉවසිල්ලක් නෑ නේද Free Data ගන්න,...

4:31 AM by Unknown · 5

Torrent චිත්‍රපට Download නොකර Online බලමු


අලුතෙන් චිත්‍රපටයක් ආවම ඒකෙ සුපැහැදිළි දසුන් සහිත Copy එකක් එනකන් බලාගෙන ඉන්න චිත්‍රපට ලෝලීන් හට වටිනා දෙයක් අරගෙන ආවා. මේ ක්‍රමය හරහා Torrent වෙබ් අඩවි වල තිබෙන චිත්‍රපට Download නොකර Online බලන්න පුලුවන්, ඉතින් ඒක ගොඩක් වටිනවා චිත්‍රපටය අපිට අවශ්‍ය Quality එකට තියෙනවාද කියලා බලාගන්නත්. මේ වැඩේට අවශ්‍ය වෙන්නෙ 2MB වත් නැති පොඩි Media Player...

6:49 AM by Unknown · 0

නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම්


නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම් මේ ට්‍රික් එක භාවිතා කරන්න. කෙල්ල ඉන් හරියට ගිහින් කෙල්ලට පේන්න උඩ බලලා කෙල්ල දිහාවට හැරිලා අද වහින්න වගේ නේද කියන්න. (වහින්නෙ නැති පාටක් තියෙනවානම් අදනම් වහින්නෙ නැති වෙයි කියන්න) ම්ම් නැන්නම් එයාගෙන් වෙලාව අහන්න. ඔව් බස් නැවතුමග් ලඟ ඉන්නවානම් අසවල් ස්ථානයට යන බස් එක ගියාද වගේ දේවක් අහන්න කැමතිනම්...

11:28 PM by Unknown · 6

Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම


Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ. Download Font (Click Skip Ad) Password : sadeepa01.blogspot.com Font එක දාලා...

4:48 AM by Unknown · 9

මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම


සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ...

8:26 PM by Unknown · 3

කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි


යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි Code එකක් status එකේ මුලට Type කරන්න තියෙන්නෙ. පහතින් තියෙන්නෙ ඒ වගේ දාන්න පුලුවන් වර්ණ කිහිපයක්. <fg=b0ffd700> golden <fg=b0000000> black <fg=b0ff7f00> orange <fg=b0ffff00> yellow <fg=b0ff00ff>...

8:19 AM by Unknown · 4

ගණිත විශයට පට්ට මීටර් එකක් වෙන්න මේ Tricks ටික මතක තියාගන්න


ගණිතයට දක්ශ අයත් දක්ශ වෙන්න බලාපොරොත්තු වෙන අයත් මේක බලන්න. වයස කුමක් වුවත් ඔබ නොදන්නා දේවල් මෙහි තිබිය හැක. හදිසියට දාන්න වුනේ වටින දෙයක් නිසා ඉතින් createSummaryAndThumb("summary2954472854446382381"...

6:45 AM by Unknown · 3

නැවීම නිසා හානි වන වයර් වලට ආරක්ශාවක්


ගොඩක් වෙලාවට Charger එකේ Cable එක එහෙම නැවිල පොඩි වෙලා ඒකෙ රබර් එකත් ගැලවිලා කැඩුනු අවස්ථා යාලුවොත් අත්දැකලා ඇති. ඒත් මේ සරල වැඩෙන් ඔයාලට පුලුවන් ඒකෙන් බේරෙන්න. කැමති අය ඔය විදියට නූල් ඔතලා වයර් එක පරෙස්සම් කරගන්න එහෙම බැරි නම් කුඩා Spring එකක් වයර් එකේ නැවෙන ස්ථානය වටා ඔතන්න. පෑන් වල තියෙන එකක් වඩා සුදුසුයි. createSummaryAndTh...

6:06 AM by Unknown · 0

බොරු කියන අයව අඳුනාගන්නෙ මෙහෙමයි


මෙන්න ඔයාලට ගොඩක් වටින ලිපියක්, කවුරුත් කැමති නැහැනෙ තව කෙනෙක්ට රැවටෙන්න. ඉතින් කියවලම බලන්නකො මේ කරුණු ටික. createSummaryAndThumb("summary3127093376945582975"...

10:12 PM by Unknown · 2

ඔබ දැනගතයුතු Google Search Tricks 10ක්


අපේ එදිනෙදා වැඩකටයුතු බොහොමයකට මේ Google Search උදව් වෙන බව ඇත්ත. නමුත් ඒ වැඩ තවත් පහසු කරගන්න වැදගත් Google Search Tricks 10ක්ම අරන් ආවා අද ලිපියෙන්. කිසියම් වෙබ් අඩවියකට අදාල තොරතුරු පමණක් සොයාගැනීම මෙහිදී අවශ්‍ය කරුණ Site: වෙබ් අඩවිය සටහන් කොට සොයාගත හැක. උදා:- Tips And Tricks site:www.sadeepa01.blogspot.com මගහැරුණු...

11:34 PM by Unknown · 1

ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ


අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය...

8:26 PM by Unknown · 4

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා


මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ. createSummaryAndThumb("summary5318204507499808025"...

9:07 AM by Unknown · 26

Iron එකේ තියෙන කලු පැල්ලම් ඉවත් කරමු


ගෙදර තියෙන Iron එකේ යට කොටස බැලුවොත් ඔබට දැකගන්න පුලුවන් යම් පැල්ලම් සැදී තිබෙන ආකාරය.නමුත් දැන් ඒ ගැන වද වෙන්න්න දෙයක් නෑ, හැබැයි මේක කරන්න ඕනෙ වෙන්නෙ පැනඩෝල් පෙත්තකුයි රෙදි කැබැල්ලකුයි විතරයි. හැබැයි අත පුච්චගනෙ නැතුව පරෙස්සමින් කරන්න ඕනා වැඩේ. බලන්න පහත Video එක. createSummaryAndThumb("summary6467994054578415378"...

11:43 PM by Unknown · 5

තනි බැටරියෙන් LED දැල්වීම


ආ කස්ටිය හිතන් හිටියෙ LED එකක් වැඩ කරන්න නම් Battery 2ක්වත් ඕනෙ කියන එකනෙ ඒත් මේ ලිපියෙන් කියන්නෙ බැහැලා තියෙන 1.5V බැටරියකින් වුවත් LED දල්වන ක්‍රමය. ඇත්ටම යාලුවනේ බැටරිය කියන්නෙ වියලි කෝශ කිහිපයක් එකතු වෙලා හැදුන එකකට.ඉතින් අපි සාමාන්‍යෙන් බැටරියක් කියන්නෙ වියලි කෝශ‍යකට. ඔය උඩ තියෙන්නෙ වියලි කෝශයක්, ඔව්වා කිහිපයක් එකතු වෙලා තමයි...

10:31 PM by Unknown · 6

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.