Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Torrent චිත්‍රපට Download නොකර Online බලමු


අලුතෙන් චිත්‍රපටයක් ආවම ඒකෙ සුපැහැදිළි දසුන් සහිත Copy එකක් එනකන් බලාගෙන ඉන්න චිත්‍රපට ලෝලීන් හට වටිනා දෙයක් අරගෙන ආවා. මේ ක්‍රමය හරහා Torrent වෙබ් අඩවි වල තිබෙන චිත්‍රපට Download නොකර Online බලන්න පුලුවන්, ඉතින් ඒක ගොඩක් වටිනවා චිත්‍රපටය අපිට අවශ්‍ය Quality එකට තියෙනවාද කියලා බලාගන්නත්. මේ වැඩේට අවශ්‍ය වෙන්නෙ 2MB වත් නැති පොඩි Media Player...

6:49 AM by Unknown · 0

Facebook එකේ සේරමට යාලුවන්ට එකවර Message යවන්නෙ මෙහෙමයි


ඔන්න යාලුවනේ බ්ලොග් ලියන යාලුවන්ට එහෙම ගොඩක් වටින software එකක් ගෙනාවා. මේකෙන් පුලුවන් ඔයාගෙ Facebook Account එකේ ඉන්න සේරම යාලුවන්ට එකවර Message යවන්න. දැන් ඉතින් copy paste කර කර කරදර වෙන්න දෙයක් නැහැ, Software එකෙන්ම අවශ්‍ය message එක සේරටම යවන්න තියෙන්නෙ. Message එක හරහා Link එකක් යවනවානම් speed එක අඩුවෙන් දාන්න.Windows...

1:14 AM by Unknown · 12

Video File වලට අදාල වචන සහ ඒවායෙහි තේරුම්


Video File වලට අදාල වචන ටිකක තේරුම් ගැන තමා අද කතා කරන්නෙ. Video Format : Video File එකක් ගබඩා කරලා තියෙන්නෙ Digital දත්තයක් විදියට, ඉතින් Video එකක් එසේ ගබඩා කරන File වර්ගය අනුව විවිධ Video Format තියෙනවා. මෙම video file එකක් සාමාන්‍යෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බැවින් ඒවා සැහැල්ලු file බවට පත් කිරීමට විශාල video file හැකිලීමට...

12:22 PM by Unknown · 2

Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම


Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ. Download Font (Click Skip Ad) Password : sadeepa01.blogspot.com Font එක දාලා...

4:48 AM by Unknown · 9

මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම


සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ...

8:26 PM by Unknown · 3

කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා


ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න. Download Windows 10 ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න. Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව...

11:27 AM by Unknown · 4

Pen එකට සෙට් වෙන Portable App 294ක් 20MB වලට.


Pen Drive එකක් කියන්නෙ අතේ ගෙනියන Portable එකක්. ඉතින් ඕකට දාගන්න අඩු MB ගානක Portable Apps ටිකක් තියෙනවානම් යන යන තැන බය නැතුව Install නොකර එවලෙම භාවිතා කරන්න පුලුවන් Apps ගොන්නක් තියාගන්න පුලුවන්. ඔය වැඩේ කරලා දෙන Software කෑල්ලක් තමා LiberKey කියන්නෙ. මෙතනදි ඔයාට කැමති Apps ටික තෝරලා පෙන් එකේ Install කරගන්න පුලුවන්. මෙතනින්...

7:55 AM by Unknown · 2

Paint වලට නොදෙවෙනි Paint.NET


Paint භාවිතා නොකරපු නෙකෙන් නැති තරම්, ඒත් අද අරන් ආවෙ Paint වලට වඩා හොඳ Paint Software එකක්. උඩ පින්තූරෙ දැක්කම පේනවානෙ කොච්චර වැඩ කොටසක් මෙයා කරල දෙනවද කියලා. Photoshop වලදි එන layers පවා මෙතනදි ලබා දීලා තියෙනවා. විවිධ Efects ලබා දී ඔබේ ඡායාරූප හැඩ වැඩ කරගන්න මෙතනින් ගන්න Paint.NET createSummaryAndThumb("summary324401587273224050...

7:41 AM by Unknown · 0

Software ටික කලට වේලාවට Update කරලා තියාගන්න


මේක Windows වලට එන Tool එකක්. ඔයාලා පාවිච්චි කරන Software නිවැරදිව යවත්කාලීනව තියාගනන්වනම් ඒවා වේගවත්ව හා කාර්යක්ශමව ක්‍රියාත්මක වන එක ගැන කවුරුත් දන්නවානෙ.  ඒ විතරද අලුත් Options , ලස්සන Interface විශේෂයෙන්ම ඒ වන විට තිබුණ Version එකේ Bugs (අඩුපාඩු) පවා ඉවත් කරලා තමයි Update එකක් දෙන්නෙ. නමුත් සාමාන්‍යෙන් අපි භාවිතා කරන පරිගණකයක...

7:32 AM by Unknown · 0

වැඩකට නැති software එකවරම පිටුවහල් කරමු


අපේ අය ඉතින් අර Software එකයි Game එකයි හැම එකම ඉතින් Computer එකේ install කරගන්නවානෙ. එකෙනම් ඉතින් වරදක් නෑ නමුත්, අපට අනවශ්‍ය යැයි සිතෙන මෘදුකංග වෙතොත් ඒවා ඉවත් කිරීම හිසරදයක් වන බව අප දනිමු. ඉතින් ඕකට කට්ට කන්නෙ මොකද ඒ වැඩේ කරලා දෙන Portable භාන්ඩයක් තියෙද්දි. මෙන්න බාගන්න ඒ tool එක. -- The Best Uninstaller to Remove Plug-ins...

8:31 AM by Unknown · 0

පරිගණකය වේගවත් කරන දොස්තර නොමිලේම අරගන්න


දොස්තර කිව්වට අවුල් ගන්න එපා, ඇත්තටම මේ Software එකෙන් කරන්නෙ කාලයත් එක්ක ඔයාගෙ පරිගණකය මන්දගාමී කරවන හා එහි මතකය අඩුකරවන අනවශ්‍ය Files ඉවත් කර අලුතෙන් ලබාගත් පරිගණකයක් මෙන් වේගවත් කිරීමයි.නමුත් මෙමඟින් ඔබේ පෞද්ගලික Files ( සිංදු, video , Documents වගේ දේවල්) වලට කිසිම හනියක් කරන්නෙ නැහැ. නමුත් විවිද මෘදුකංග මගින් ඇති කරන Files ඉවත්...

8:24 AM by Unknown · 0

පරිගණකයකින්, Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු


ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා. මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන Team Viewer Software එක මෙතනින් අරගන්න. --- Team Viewer දැන් පරිගණක දෙකේම මේ Software එක Open කරන්න. ඔයාට පාලනය කරන්න අවශ්‍ය පරිගණකයේ ඇති Partner ID එක ඔයාගෙ පරිගණකයේ තියෙන Team Viewer එකට ලබා...

8:11 AM by Unknown · 1

ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ


කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින් ඔය වැඩේ ලස්සනට කරලා දෙන කෙනෙක් තමා DAEMON Tools කියන්නෙ. මේ Software එකෙන් ඔයාට පුලුවන් , .iso , .bin ,...

8:00 AM by Unknown · 0

Game ගහන අයට නැතුවම බැරි Game Booster එක මෙන්න


Game ගහන යාලුවො දන්නවානෙ Game එකක උපරිම Quality එකට ගහන්න නම් එයට සුදුසු පරිසරය ඔබේ පරිගණකය තුළ තිබිය යුතු වන වග. නමුත් පරිගණකය තුළ එවැනි පරිසරයක් ඇති කිරීමට සුදුසු Tool එකක් තෝරාගත යුතුය , එසේ නොවුනහොත් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ වේගයක් හෝ Quality එකක් එම Game එකෙන් ලබාගන්න නොහැකි වෙනවා. ඉතින් මේ වැඩේට ගැලපෙනම භාන්ඩයක් තමා පහත තියෙන Game...

7:32 AM by Unknown · 0

ඔබේ පරිගණකයේ සියලුම Specifications සොයාදෙන Tool එකක්


ඔබ භාවිතාකරන පරිගණකයේ ඇති Hardware උපාංග වල සම්පූර්ණ විස්තර පැහැදිලිව බලාගන්න මේ Software එක භාවිතා කරන්න පුලුවන්. උඩ පිතූරෙ බලන්න.එහි පෙන්වා ඇති ආකාරයට මෙහෙයුම් පද්ධතියේ සිට බාහිර උපාංග දක්වා ඔබ දැනගතයුතු Specifications පෙන්වා දී ඇත. එමෙන්ම temperatures, fan speeds, S.M.A.R.T. status වගේ දේවලුත් බලාගන්න පුලුවන්. ඉතින් අරගෙනම...

7:19 AM by Unknown · 0

Windows වලටත් Live Wallpapers දාමු


ඉතින් යාලුවනේ ඔයාලත් කැමති ඇතිනෙ Android වලට එනවා වගේ Live Wallpapers වලින් Windows Desktop එකත් ලස්සන කරගන්න. ඔය වැඩේට හරියන Live Wallpapers ටිකක් අරන් ආවා අද ලිපියෙන්. කැමති එකක් බාගන්නකෝ පහල Link වලින්. Koi Live Wallpaper For Windows 7 Free Download Liquid Live Desktop Wallpaper & Screensaver Sim Aquarium 3D පහල Collections...

8:07 AM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.