Showing posts with label Electronics. Show all posts
Showing posts with label Electronics. Show all posts
විදුලිය, විදුලිබල මණ්ඩලය, විදුලි උපකරණ හා මේ සියල්ලෙහිම ක්‍රියාකාරිත්වය

ඔන්න යාලුවනේ අද ඔයාලගෙ දැනුමට ගොඩක් වටින ලිපියක් අරන් ආවා, කියවන්නත් කම්මැලි නිසා මේ සිංහලෙන්ම තියෙන මේ Video දෙක බලන්න. ලංකා විදුලි බලමණ්ඩලයන් නිපදවන විදුලිය නිවසට පැමිණෙන තෙක් සිදුවන ක්‍රියාවලිය වගේම ගෘහස්ථ විදුලි මාර්ගය, විදුලි උපකරණ හා බොහොමයක් තොරතුරු මෙමඟින් දනගත් හැක. දෙවෙනි කොටස මෙන්න.
createSummaryAndThumb("summary5077...
10:35 AM by Unknown · 0
Batapola / Geeco TV Antena අපිම හදාගමු

සුපිරියට TV බලන්න රු. 1500/- ක් පමණ වන බටපොලා ඇන්ටනාව රු. 250/- ක පමණ මුදලක සාදාගැනීමට හැකිනම් එය කෙතරම් වටිනවාද? එහෙනම් අද ලිපියෙන් ඒ වටිනා පරිපථය ඔබවෙත ලබා දෙමි. පරිපථ සටහන අන්තර්ජාලය ඇසුරිණි.
මේ තියෙන්නෙ බල සැපයුම් පරිපථය, TV එක අසලින් තබන කොටසේ ඇත්තේ මෙයයි. 220v to 12v Step Down පරිණාමකයක් භාවිතා කර අඑත. මෙහි කොයිලය 26 swg කම්බියකින්...
11:01 PM by Unknown · 7
Phone Charger එකක් වගේ එන මේ Hacking උපාංගයෙන් ප්‍රවේසම් වන්න

බලන්න ඔයත් මේ උපාංගයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක්ද කියලා. 10$ ක් වැනි මුදලකට නිපදවාගතහැකි මෙම උපාංගය Keysweeper නමින් හැඳින්වේ. මෙය පෙනුමෙන් ජංගම දුරකථන Charger එකක් වේ. මගෙත් මේකක්ම තමයි තියෙන්නෙ, එත් මේ උපාංගයෙ අභ්‍යන්තරයෙ තමයි අපේ Charger වල නැති Hacking කොටස් ටික තියෙන්නෙ. මෙය විදුලියට සම්බන්ධ කළ අවස්ථාවේ පටන් රහසිගත ලෙස Microsoft වයර්...
7:03 AM by Unknown · 1
ලොව වැඩිම කාලයක් දල්වා තැබූ බල්බය - නොකඩවා වසර 113ක්

යාලුවනේ ඔයාලා Light එකක් දැම්මොත් කොච්චර වෙලාවක් දල්වලා තියනවඩෙහ ඒක? දවසක්? සති කිහිපයක්? මාස කිහිපයක්? වසරක්? හැබැයි ඉතින් එහෙම කරන්නත් ඒක පිලිස්සෙන්නෙ නැතුව තියෙන්න ඕනනෙ. ඒත් කැලිෆෝනියාවෙ Livermore වල ගිනි නිවන මධ්‍යස්ථානයක තියෙන මේ බල්බය 1901 සිට ශතවර්ශයකටත් වඩා නොකඩවා දල්වලා තියෙනවා.
මෙය දැල්වූ දිනය ගැන නිවරදිව වාර්තා වෙලා නැතත්,...
1:42 AM by Unknown · 1
රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන ස්ව්‍යංක්‍රීය විදුලි බල්බයක් හදමු

මේ සරළ පරිපථය හදාගත්තොත් රෑ වෙද්දි Auto දැල්වෙන Light එක උදේට Auto නිවෙනවා. අඩු මුදලකින් ලොකු දෙයක් කරගන්න පුලුවන්නම් වටිනාකමක් තියෙනවානෙ.ඉතින් මේකත් ඒ වගේ වටිනා දෙයක්, ගොඩක්ම කම්මැලි අයට. අනික Light එක off කරන්න අමතක වෙන එකෙන් නාස්ති වෙන විදුලියත් ඉතුරුයි, ගමනක් ගියත් රෑට light වැඩ කරන නිසා සතුරු උවදුරු වලිනුත් බේරෙන්න ගොඩක් හොඳයි.
අපි...
9:09 PM by Unknown · 13
Sub එකේ Setup එකේ Beat එකට නටන LED හදමු

මෙන්න යාලුවනේ ඔයාලට අත්හදා බලන්න සුපිරි නිර්මාණයක්.හරිම ලේසියි. මේ වැඩේට ඕනෙ කරන්නෙ Amp එකක් එක්ක තියෙන Speaker System එකක්. Computer එකට එන Speakers වගේ.නැත්නම් Sub-woofer හෝ Setup එකක්. තව LED කිහිපයක්.
දැන් මොකද කරන්නෙ? ඔය Sound system එකේ එක් එක් Speaker එකට යන වයර් දෙකක් තියෙනවා නේද? අන්න ඒ වයර් දෙකකට LED එකක් අමුනලා ඕකෙන්...
6:52 AM by Unknown · 10
Arduino Programming මුල සිට සරළව

Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB(වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැම්දේම කරන්න තියෙන්නෙ.
WHAT IS ARDUINO?
Arduino is an...
2:42 AM by Unknown · 6
Hydrogen කෝශයක් හදමු - විදුලිය ලබාගමු

ඉන්ධන නැතුව වතුරෙන් වැඩ කරන Car එහෙම හදන්න කැමති යාලුවො ඇතිනෙ, ඉතින් අදත් හිතුවා ඔයාලට සරළ නිර්මාණයක් ගැන කියන්න. අපිට Hydrogen කෝශයක් මඟින් විදුලිය ගබඩා කරන්නත් නැවත භාවිතයට ගන්නත් පුලුවන්. අද ලිපියෙන් කියන්නෙ සරළ Hydrogen කෝශයක් හදන හැටි.
මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා
ප්ලැටිනම් ආලේපිත හෝ ප්ලැටිනම් වලින් සෑදූ වයරයක්.
වයර් (Circuit...
9:09 PM by Unknown · 5
Laser වලින් හොරු අල්ලමු

චිත්‍රපටවල එහෙම තියෙන Laser ආරක්ශක පද්ධති දැකලා තියෙනවානෙ හැමෝම, එහෙනම් ඉතින් තවත් නිර්මාණයක් කරන්න තමයි අවස්ථාව. යාලුවො ඉතින් කිව්වා වගේම Comments එහෙම දාලා තිබ්බා එහෙනම් කෙලින්ම යමු මාතෘකවට.
Laser එක්ක වැඩකරද්දි Laser කිරණ වලින් ඔබේ ඇස් ප්‍රවේශම් කරගන්න. අධික ලෙස Laser කිරණ සම මතට වැටීමත හානිදායකයි.
බලන්නකො පහළ තියෙන උපකරණය,...
7:45 AM by Unknown · 5
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.