Showing posts with label පුදුමයි. Show all posts
Showing posts with label පුදුමයි. Show all posts

Phone එකෙන් චිත්‍රපටවල වගේ සුපිරි Effect දාපු Video හදමු


සුභ දවසක් යාලුවනේ, ඔයාලා දැකලත් ඇති චිත්‍රපටවල මෙලොව ඇති දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස නිර්මාණය වූ දෑ. උදා : පිටසක්වල ජීවීන්, පිටසක්වල යානා වැනි දෑ. මේ ළිපියෙ Link  දාලා තිබ්බා එව්වා චිත්‍රපටවල නිර්මාණය වූ ආකාරය. නමුත් අද ළිපියෙන් කියන්නෙ චිත්‍රාගාරයක්වත්, කැමරාවක්වත්, පරිගණකයක්වත් නැතුව අතේ තියෙන ජංගම දුරකථනයෙන් කොහොමද...

4:53 AM by Unknown · 2

සිහිනයක් දකිනකොට ඒ දකින්නෙ සිහිනයක් බව වැටහුනොත්?


හීනයක් දකිනකොට ඔයා අවදි නොවී සිහිනය තුලදිම ඒ දකින්නෙ හීනයක් බව තේරුනොත් මොනා වෙයිද? අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. Lucid Dreaming කියලා තමයි මේකට කියන්නෙ.යාලුවනේ ඔයාලා සිහින දැකලා ඇති. මම කිව්වෙ දවල් හීන නම් නෙවේ නින්දේදී දකින සිහින. ඒත් ඔය සිහිනය දකින වෙලාවට ඔයා දන්නෙ නැහැ ඒක සිහිනයක් කියලා. ඇහැරුනාට පස්සෙ තමා දන්නෙ ඒක...

8:06 AM by Unknown · 17

සූර්යා ගැන ඔබ නොදත් තතු


සූර්යා තුළට පෘථිවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක පිරෙව්වොත් මෙතරම් පුරවන්න පුළුවන්. සූර්යාගේ ආලෝකය පෘථිවිය කරා ළඟාවීමට තත්පර 490ක් ගතවේ සූර්යා යනු ග්‍රහලොවක් මෙන් සෑදූ දෙයක් නොවන අතර එයට පා තැබීමටද නොහැක (පිළිස්සෙන නිසා විතරක්ම නෙවේ) අපි එම කෙල්වින් 6000ක් වූ උශ්ණත්වයට සරිළන ඇඳුමක් ඇඳගෙන සූර්යාට පා තැබුවද අප ඒ තුළට ගිලා බසිනවා මිස ඒ මත සිටිය...

9:03 PM by Unknown · 2

මිනිසෙකු ගල් කිරීම


අද ළිපියෙන් අරගෙන ආවෙ මෑතකදී TV දෙරණ නාලිකාව හරහා විකාශය කරන ලද මිනිසෙකු ගල් කිරීම සිදු කළ Video එක. වැඩි කතා ඕනෙ නැහැ යාලුවනේ Video එක බලන්න. createSummaryAndThumb("summary7238830940220291354"...

6:42 AM by Unknown · 2

මේ ලෝකෙ පදාර්ථය කියලා දෙයක් තිබේද?


මේ ගැන හොඳට තේරුම් ගන්න පුලුවන්  E = mc^2 සමීකරණයෙන්. ඇත්තම කිව්වොත් ශක්තිය හා පදාර්ථය කියන්නෙ කාසියක දෙපැත්තක් වගේ. යම් පදාර්ථයක් ආලෝකයේ වේගයට ආසාන්න වන විට එහි ස්කන්ධය වැඩි වීමට පටන් ගනී, නමුත් එයට බලපාන කාලය ක්‍රමයන් අඩු වේ. (ආලෝකයේ වේගයෙන් ගමන් නොකරන කෙනෙකුට සාපේක්ශව ආලෝකයේ වේගයට ලඟාවෙන කෙනාට දැනෙන කාලය අඩුයි). ඉතින් මේ ලෝකෙ...

6:53 AM by Unknown · 4

Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි


හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ. පුලුවන් නම් ගෙදර තිඑය්න කණ්නාඩියකුත් අතට අරගෙන වැඩේ පටන් ගන්න. මම මොකුත් කියන්නෙ නැහැ යාලුවනේ ඔයාලම ගිහින් බලන්න  elgoog.im තව මෙව්වත් බලන්න  Click to see this Click to see this Click to see this Click to see this Click...

6:40 AM by Unknown · 3

ලංකාවෙත් ගිණි කන්දක්


ලංකාවෙ කෙනෙක් විදියට මේක දැනගෙන ඉන්න එකත් වටිනවානේ. ලංකාවෙ මැණික් වගේ දේවල් ඇති වුනේ කොහොමද? කවුරුහරි අරන් ආවා? හනුමා එද්දි වැටුනා? නෑ එහෙනම්? රාවණාගෙ දඬුමොණරෙන් වැටුනා? එහෙනම් ඒකෙ හිල් තියෙන්නැති. ඔය කතා වැඩක් නැහැ මෙක කියවලා බලන්නකො ඇත්ත සිද්ධිය දැනගන්න. ලංකාවෙ තිබිලා තියෙනවා ගිණි කන්දක්... (හපෝ කියන බොරු).. නෑ නෑ ඉතින් ටික කාලෙකට කලින්...

5:16 AM by Unknown · 3

සීගිරිය උඩට ජලය ලබාගත් ආකාරය


මේ ගැන විවිධ මත පළ වී ඇති නමුත් මේ ගැනත් හිතලා බලන්නකො. createSummaryAndThumb("summary2758893437242898786"...

5:10 AM by Unknown · 3

කාලය කියලා දෙයක් නැහැ


ඇත්තටම කාලය කියලා දෙයක් නැහැ. මේක අපි හදාගත්තු දෙයක් සොබාදහමෙ කාලය කියලා දෙයක් තියෙනවාද? ආ උදේ වෙනවා දවල් වෙනවා? එව්වා ඉතින් වෙන්නෙ පෘථිවිය බ්‍රමණයහා පරිබ්‍රමණය වීම නිසානෙ. අන්න එතනින් තමා මිනිස්සු කාලෙ කියලා දෙයක් හදාගත්තෙ, හැබැයි ඒ මිනිස්සුන්ගෙම පහසුවට. දැන් ඉර තියෙන තැන ආයෙත් මතු වෙන්න ගත වන ප්‍රමාදයක් කියලා දෙයක් මිනිස්සු හදාගන්නවා,...

5:02 AM by Unknown · 4

කාලය - ශක්තිය - පදාර්තය - ජීවය


ශක්තිය පිලිබඳ ඉගෙනගන්න Physics හැදුවා, පදාර්තයට Chemistry හැදුවා, ජීවයට Biology හැදුවා. මෙ හැමදේකටම ශක්තිය ලැබෙන්නෙ හිරුගෙන්, කොටින්ම කියනවානම් ඔයා මේ post එක කියවන්න ඔයාගෙ පරිගණකය හෝ වෙනත් උපාංගයක් භාවිතාකරනවාන්ම් ඒකත් වැඩකරන්නෙ හිරුගෙන් ලැබුණු ශක්තියෙන් හැදුන විදුලියෙන් පණගැන්වෙලා. කොටින්ම ඔයත් හැදුනෙ හිරුගෙ ශක්තියෙන් හැදුනු ආහාර ආහාරයට...

5:00 AM by Unknown · 0

ලොවක් වෙනස් කළ මිනිසාගේ සාපේක්ශතාවාදයෙන් බිඳක්


ඇල්බර්ට් ‪අයින්ස්ටයින්‬ ‪‎මහතා‬ ‪‎පැවසූ‬ ‪සාපේක්ශතාවාදය‬ (Relativity) ගැන සරලව කියන්න හිතුවෙ. ඔහු පවසන ආකාරයට කාලය හා අවකාශය පදනම් කොටගෙන මෙලොව සිදුවන සැම දෙයක්ම එක් පුද්ගලයෙකුට සාපේක්ශව ගත් විට එය තවත් කෙනෙකුට සාපේක්ශව පෙනෙන්නේ ඇසෙන්නේ තේරෙන්නේ තේරුම්ගන්නේ වෙනස් විදියකටය. උදාහරණයක් ලෙස : පන්තියේ පාඩමක් උගන්වන පැය දෙක විශාල වේලාවක් ලෙස...

4:56 AM by Unknown · 1

පරිගණයයටත් වඩා වේගත් මිනිසා


Gram 1ක් වූ DNA අණුවල Terabyte 700ක දත්ත ගබඩා වෙලා තියෙනවාලු, හාවර්ඩ් එකෙන් තමයි හොයාගෙන තියෙන්නෙ. අපේ ලේ බින්දුවක, කෙස් ගහක එහෙනම් කොච්චර දේවල් තියෙයිද ඔව් ඉතින් මෙච්චර දෙයක් නැත්නම් කොහොමද සොබාදහමෙ මෙතරම් සතුන් බිහිවෙලා තියෙන්නෙ. මතකද බං අර පාශාණයක් අස්සෙ හිටපු මදුරුවෙක්ගෙන් ගත්තු DNA වලින් ඩයිනෝසරයො හදුපු Film එකක් තිබ්බෙ. (Jurassic...

4:51 AM by Unknown · 1

විශ්වය තුල සැඟවුණු අදහාගත නොහැකි රහසක හෙළිදරව්වක්


පෘථිවිය තත්පරයට මීටර් 465.1ක් බ්‍රමණය වේ. මෙය තත්පරයට කිලෝ මීටර් 30ක වේගයෙන් සූර්යා වට ගමන් කරයි. අපගේ සූර්යා ඇතුළු මෙම සූර්යග්‍රහ මණ්ඩලය තත්පරයට කිලෝ මීටර් 230ක වේගයෙන් මන්දාකිණිය (Galaxy) වටා ගමන් කරයි. මෙම චක්‍රාවටය වටා එක් වටයක් ගමන් කිරීමට සූර්යා වසර මිලියන 226ක්ගනී. මෙම මන්දාකිණිය පැයට කිලෝ මීටර් 828,000ක වේගයෙන් විශ්වය හරහා ගමන්...

4:49 AM by Unknown · 2

මේ විශ්වයයේ තරු කීයක් තියෙනවාද?


අපි හිතමුකො අපි අයිතිවෙන මේ මන්දාකිණිය (Galaxy) වන ක්ශීරපථය (MilkyWay) අබ ඇට වලින් පුරවනවා, ඊට පස්සෙ එක තාරකාවකට (Star) එක අබ ඇටය බැගින් විසි කරනවා, නමුත් ඔබ ඒ සියලුම අබ ඇට විසි කර අවසන් වුවත් තවත් තාරකා ඉතිරි වෙනවා. අපි අයිතිවෙන මේ ක්ශීරපථයෙහි වර්ගඵලය (Area) ආලෝක වර්ශ (Light Years) 1500x1500 වේ. (ආලෝක වර්ශයක් = වසරක් තුළදී ආලෝකය ගමන්...

4:47 AM by Unknown · 0

Coriolis Effect ගැන දැනගමු


යාලුවනේ අද කියන්න යන්නෙ කොරියෝලිස් බලපෑම කියන අමුතු සිදුවීම ගැන. ඉස්සර කාලෙ නැව් වල ගමන් කරද්දි එයාලා ඉන්නෙ පෘථිවියෙ සමකයට ඉහලින්ද එහෙමත් නැත්නම් පහලින්ද කියලා දැනගත්තෙ මේ කොරියෝලිස් බලපෑමෙන්. මෙහෙමයි එයාලා දැනගත්තෙ, නැවේ හිටපු අය කරේ Sink එකට වතුර පුරවලා ඒකෙ වතුර පිටවෙන්න ඇරියා. ඒ වතුර කරකැවුනු දිශාව අනුව මෙයාලා තීරණය කළා එයාලා ඉනෙන්...

4:45 AM by Unknown · 2

සමාන්තර ලෝක vs මාන


1D = 1 Dimension මාන එකයි [දිග] 2D = 2 Dimensions දිවිමාන [දිග,පලළ] 3D = 3 Dimensions ත්‍රිමාණ [දිග,පලළ,උස] <- අපිට පේනවා ත්‍රිමාණ 4D = 4 Dimensions සිව්මාන [දිග,පලළ,උස,කාලය] <- මෙය දකින්න බැහැ තවම අපිට, විද්‍යාවෙන් තමයි 4D ගැන දැනගන්න ලැබෙන්නෙ. 1D ගැන කිව්වොත් මෙව්වට දිගක් විතරයි තියෙන්නෙ, හිතාගන්නකො සරළ රේඛාවක්, හැබැයි ගණකමක්වත්...

4:40 AM by Unknown · 2

ආලෝකයේ වේගය


බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. හැබැයි ඉතින් Traffic එක අහු උනොත් නම් ඕක අඩු වෙනවා. අපේ සූර්යග්‍රහ මණ්ඩලය ගැන කිව්වොත් මෙය තවත් වෙනස් මුහුණුවරක් ගන්නවා. චන්ද්‍රයාගේ සිට පෘථිවියට රේඩියෝ තරංගයක් පැමිණීමට තත්පර 1.3ක් ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාට තිබෙන දුර තරම් විසි ගුණයක දුරක්. ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහනේදී...

7:36 PM by Unknown · 6

Artificial Intelligence ගැන දන්න අය මේ ගැනත් සිතන්න


කෘතිම බුද්ධිය (Artificial Intelligence) - මෙම ලිපියෙන් කියන්නෙ දැනට තියෙන තාක්ශණය අනුව සිතීමට කතාකිරීමට හැකි කෘතිම මිනිසෙකු (ඇත්තම රොබෝවෙකු) හදන හැටි. එකපාරක් මට මතකයි IGI - 1 Game එකේ File වගයක් මාරුකරලා ඒකෙ හතුරන්ව සිවිල් වැසියො කරා. වැඩේ හරි ගියා, කලින් අපිට වෙඩි තියන්න ආපු අය නිකන් සිවිල් වැසියො කරා. ඒ Folder එක අස්සෙ තිබ්බෙ Compile...

6:58 AM by Unknown · 5

සොබාදහමට විස්මිත ලෙස හැඩගැසුනු සතුන් තොගයක්


අපි හිතුවෙ නැති උනාට සොබාදහමට හැඩගැසුනු විවිධාකාරයේ සතුන් සිටිනවා. 1 - මෙම ගෙම්බා හට වසර 7ක් පමණ සිසිරගතව සිට හැක. වර්ශා කාලයෙන් අනතුරුව අප්‍රිකානු pyxie වර්ගයේ ගෙම්බන් පොලොව යට සාදාගන්නා ශ්ලේශ්මය කෝශ තුළ සීල් වෙලා වසර 7ක් පමණ ජීවත් වෙනවා නැවත වර්ශා කාලය පැමිණෙන තුරු. 2 - මේ මුවා බල්ලෙක් වගේ බුරනවා දකුණු රතු muntjac...

9:58 PM by Unknown · 0

Area 51 වැනි අභිරහස් ස්ථානයක් ශ්‍රී ලංකාවෙන්


පිට අයට ඇතුළුවෙන්නත් බැරි ඇතුලෙ ඉන්න අය පිටවෙන්නෙත් නැති ස්ථානයක් ගැන ඇසුවොත් ඔබේ මතකයට නැගෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Area 51 නොහොත් 51 වන කලාපයයි. නමුත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ ස්ථානයක් ශ්‍රී ලංකාවේද තිබෙන බවයි. හලාවතට නුදුරින් පිහිටා තිබෙන මෙම ස්ථානය ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ නොහොත් Voice of America...

6:20 AM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.