Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts
සැබෑවටම Facebook සහ Facebook Hacking යනු කුමක්ද?

Facebook භාවිතාකරන අයගෙන් බහුතරයක්ම දන්නෙ නැහැ Facebook සහ Facebook Hacking යනු කුමක්ද? කියලා.
වෙබ් අඩවියක ස්වරූපයෙන් අප වෙත එන Database එකක්, ඒකෙ අපි තමයි Clients ලා. අපි කරන්නෙ මේකෙ Admin වරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් සාදා තිබෙන Database එකට දත්ත අඑතුලු කිරීම.
කොහොමද ඒක වෙන්නෙ?
උදාහරණයක් විදියට අපි Facebook එකට status එකක්...
9:55 AM by Unknown · 1
Phone Charger එකක් වගේ එන මේ Hacking උපාංගයෙන් ප්‍රවේසම් වන්න

බලන්න ඔයත් මේ උපාංගයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක්ද කියලා. 10$ ක් වැනි මුදලකට නිපදවාගතහැකි මෙම උපාංගය Keysweeper නමින් හැඳින්වේ. මෙය පෙනුමෙන් ජංගම දුරකථන Charger එකක් වේ. මගෙත් මේකක්ම තමයි තියෙන්නෙ, එත් මේ උපාංගයෙ අභ්‍යන්තරයෙ තමයි අපේ Charger වල නැති Hacking කොටස් ටික තියෙන්නෙ. මෙය විදුලියට සම්බන්ධ කළ අවස්ථාවේ පටන් රහසිගත ලෙස Microsoft වයර්...
7:03 AM by Unknown · 1
Telephone Line එකෙන් නොමිළේ විදුලිය ගමු

කස්ටිය ගෙදර තියෙන Telephone Line එක තියන් ඉන්නෙ ගෙදරට current එක ගන්න නෙවෙයිද? අයියෝ,දන්නැද්ද ඔය Line එකෙන් Current එකක් එනවා කියලා, ඉතින් ඒකෙන් වැඩක් ගමුද? බලන්නකො පහල Video එක වැඩේ තේරෙයි.
මෙතනදි කරලා තියෙන්නෙ 60-70v පමණ එන Telephone Wire එකේ AC line එක Bridge Rectifier එකක් හරහා සරළ ධාරා (DC) බවට හරවා 12V පමණ වන ලෙස Regulate...
8:40 AM by Unknown · 3
Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්

මම පෙර ලිපියකදි Facebook Hacking ගැන කිව්වා කියවපු නැති අය http://sadeepa01.blogspot.com/2013/10/facebook-hacking.html බලන්න., නමුත් අද වන විට ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම මඟින් මේ අපරාධය සිදු වන බව නොඅනුමාණය.
App වලට Permission ලබා දීමේදී
Facebook එකේ තියෙන Apps ( Games ) වගේ දේවල් Play කරන්න යද්දි ඔයාලගෙන් Permission...
8:39 AM by Unknown · 12
Fake Account අල්ලමු - 2 කොටස

කලින් ලිපියෙදිනම් බොහෝ දුරට සාරථක ක්‍රමයක් ගෙනාවා අද කියන්න යන්නෙ භෝ දෙනෙක් නොදන්න සරල ක්‍රම කිහිපයක්.Facebook භාවිතා කරනවන්ම් ඉතින් මේ ගැන දැනගෙන ඉන්න එක වටිනවානෙ.
1 - Username එක , සමහර Fake Account හදන්නෙ නම වෙනස් කරලා, මෙවැනි accounts වල username එක තිබෙන්නෙ මුලදී භාවිතා කල නමයි.එය බලාගැනීමටනම් අවශ්‍ය Facebook Account එකට ගොස් browser...
8:38 PM by Unknown · 1
පේලි දෙකෙන් භයානක Hacker කෙනෙක් වෙන්න කෑමතිද?

මේක ඇත්තෙන්ම කියනවානම් DOS Commands වලින් දෙන ගේමක්,
වැඩි දෙයක් නෑ
Start > All programs > Accessories > Command Prompt
එක open කරලා..
මුලින් COLOR 2 ලෙස type කර Enter ඔබන්න.
පසුව එලෙසම tree ලෙස type කර Enter ඔබන්න.
කස්ටියව බය කරන්න කෑමති අය Command Prompt කිහිපයක්ම open කරන් තමන්ගේ හෑකින් කර...
2:06 AM by Unknown · 7
මොකක්ද මේ Facebook Hacking කියන්නේ..

2004 - 02 - 04
උපත
ලද
මෙම
Facebook සමාජ ජාල වෙබ්
අඩවියේ
නිර්මාතෲ වනුයේ
මාක්
ශුකබර්ග් ය.හාවර්ඩ්
විශ්වවිද්‍යාලයේ තම මිතුරන්
සමඟ
විනෝද
වීමට
මොහු
විසින්
මුලින්ම මෙය
තනා
ඇති
අතර,පසුව
එම
විශ්වවිද්‍යාලයේ අති විශාල සිසුන්
ප්‍රමාණයක් අතර
මෙය
කෙටි
කලක්
තුළම
ජනප්‍රිය විය.ඒ
සමඟම
පිටත
ලෝකයට
විවෘත...
10:45 PM by Unknown · 4
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.