Showing posts with label Love and Life. Show all posts
Showing posts with label Love and Life. Show all posts

නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම්


නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම් මේ ට්‍රික් එක භාවිතා කරන්න. කෙල්ල ඉන් හරියට ගිහින් කෙල්ලට පේන්න උඩ බලලා කෙල්ල දිහාවට හැරිලා අද වහින්න වගේ නේද කියන්න. (වහින්නෙ නැති පාටක් තියෙනවානම් අදනම් වහින්නෙ නැති වෙයි කියන්න) ම්ම් නැන්නම් එයාගෙන් වෙලාව අහන්න. ඔව් බස් නැවතුමග් ලඟ ඉන්නවානම් අසවල් ස්ථානයට යන බස් එක ගියාද වගේ දේවක් අහන්න කැමතිනම්...

11:28 PM by Unknown · 6

ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා


මේක පොඩි කතාවක්, දවසක් මහ දවාලේ කලුගල් කඩමින් සිටි පද්ගලයෙකු දැඩි හිරු රශ්මිය සමඟින් කලු ගලට තම කුලුගෙඩියෙන් බැට දෙමින් මෙසේ සිතන්නට විය,"මම ගොඩක් මහන්සිවෙලා කලුගල් කැඩුවත් මටත් වඩා මේ ඉර තමයි ශක්තිමත්, එයාගෙන් එන එලියට මගෙ වැඩේවත් කරගන්න බැහැ, අනේ මට ඔය ඉර වෙන්න තිබුනනම් මම තමයි ලෝකෙ බලවත්ම කෙනා.." ඔහු එසේ සිතත්ම එකවර ඔහු ඉර බවට පත්...

4:43 AM by Unknown · 4

මිනිසුන්ට ලැබුණු ලොව අමානුශිකම දඬුවම්


මේ ලිපිය බැලුවට පස්සෙ හිතෙයි එදිනෙදා අපි දකින දඬුවම් මොනවද කියලා. ලිපිය ලියන එකේ අරමුණ නම්, අප විසින් සිදු කරන වැරදිවලටත් මෙලෙසින් දඬුවම් ලැබුණොත් එය කෙතරම් වේදනාකාරීද යන්න සිතා වරදින් ගැලවීමට ඔබවත් යොමු කිරීමයි. සංවේදි අය නම් බලන්නෙ නැති තරමට හොඳයි. 1 - Scaphism මෙය අතීතයේදි සිදුවූ දඬුවම් ක්‍රමයක් වන අතර පුද්ගලයා නිරුවත්ව ගසකට බැඳ...

9:38 PM by Unknown · 6

බොරු කියන අයව අඳුනාගන්නෙ මෙහෙමයි


මෙන්න ඔයාලට ගොඩක් වටින ලිපියක්, කවුරුත් කැමති නැහැනෙ තව කෙනෙක්ට රැවටෙන්න. ඉතින් කියවලම බලන්නකො මේ කරුණු ටික. createSummaryAndThumb("summary3127093376945582975"...

10:12 PM by Unknown · 2

ඔබ අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක්


බෞද්ධයන් වන අප මිනිස් භවයක වටිනාකම දන්නෙමු. මෙසේ මිනිස් භවයක් ලබන්නට නම් අප කෙතරම් පුන්‍යකර්ම කළ යුතුද, මේ ඉපදිලා ඉන්නෙත් පෙර භවයක අපි කරපු පුන්‍යකර්මයක බලයෙන්. අපි තුන්වේලටම කන්න පින් කරලා තියෙනවා.(එහෙම නැති අයත් ඉන්නවා), අතපය හතර හොඳට තියෙනවා, ඇස් කන් දුර්වළතා නැහැ. නමුත් අවාසනාට මිනිස් භවයක් ලබාගන්න පින් කරපු අයට මේ දේවලුත් නැති වෙලා...

7:58 AM by Unknown · 3

සල්ලි වෙනුවෙන්ද ජීවත් වෙන්නෙ?


එක්තරා මධ්‍යම පන්තික පවුලක මව පියා සහ කුඩා පුතෙකු විය. මේ දරුවාගේ පියා දවසම වෙහෙසෙන්නේ තම රැකියාවය. එනිසා තම දරුවා ගැන සොය බලන්න වෙලාවක් නැති තරම්ය , වරක් එම දරුවා ඔහෙගෙන් "තාත්තෙ අපි පොඩ්ඩක් සෙල්ලම් කරමුද?" යනුවෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, "අනේ පුතේ ඔයා ඔහොම කිව්වට පැයක් වැඩ පාඩු උනොත් මට රු. 100ක අලාභයක් වෙනවා, පුතා තනියම සෙල්ලම්...

7:43 AM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.