IP Hide කරමු 100%ක් සාර්ථකයි
Do you like this story?
මුලින්ම මේ Hotspot Shield කියන සොෆ්ට්වෙයා එක බාගන්නකෝ මෙතනින් http://hotspotshield.com/ ඊලගට සුපුරුදු විදියට ඒක install කරගන්නකෝ.දැං Start Menu\Programs\Hotspot Shield\Hotspot Shield Launch එක run කරන්න.
දැං IP hide කරල තියෙන්නෙ.එක හරිද කියල බලන්න http://whatismyipaddress.com/ වලට ගිහින් බලන්න.ඔබට සුභ දවසක්.
This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
2 Responses to “IP Hide කරමු 100%ක් සාර්ථකයි”
May 21, 2014 at 12:37 PM
hotspot shield site eken register version eka ganna be.oka dammata wadak ne oka tika davasak yaddi wada karanne ne.trial.
July 30, 2015 at 6:44 AM
ඒක කොහෙන් හරි හොයාගමු බං....
http://www.sinhalahackz.blogspot.com
Post a Comment