Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්
Do you like this story?
මම පෙර ලිපියකදි Facebook Hacking ගැන කිව්වා කියවපු නැති අය http://sadeepa01.blogspot.com/2013/10/facebook-hacking.html බලන්න., නමුත් අද වන විට ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම මඟින් මේ අපරාධය සිදු වන බව නොඅනුමාණය.
- App වලට Permission ලබා දීමේදී
ඉහත පින්තූරෙ තියෙන්නෙත් App එකකට Permission ඉල්ලන අවස්ථාවක්. ඇස් දෙක ඇරලා බැලුවොත් පෙනෙයි ඔයා මේ App එක Okay කළොත් තව කෙනෙක්ට ඔයාගෙ Facebook Messages පවා බලගන්න අවස්ථාව ලබා දෙනවා කියලා. Hubla වගේ Site වලින් ඔය විදියට අපේ Access Token ඉල්ලන්නෙ අපේ Account එක එයාලට ඕනෙ විදියට පාලනය කරලා එයාලට අවශ්‍ය Fake Likes , Comments එකතු කරගන්න. ඒත් අපි නොදැනුවත්වම එයාලට අපේ Facebook Account එකෙන් 95%ක්ම භාර දෙනවා.
අනේ මම මේ වගේ App ගොඩකට Permission දීලා තියෙන්නෙ එතකොට මාවත් Hack වෙයිද?
බයවෙන්න දෙයක් නෑ , හැකි ඉක්මනින් https://www.facebook.com/settings?tab=applications වෙත යන්න.
දැන් ඔයා අර විදියට Permission දුන්න apps සියල්ලම පහත පරිදි ඉවත් කරන්න.
මුලින් App එක ඉදිරියෙන් ඇති X ලකුණ ඔබන්න.
දැන් අර Delete කියන Tick එක දාලා Remove කරන්න. එවිට මෙම App එක මඟින් ඔබ නොදැනුවත්ව Facebook එකේ ඔබේ Account එකෙන් පළ කර ඇති යමක් වෙතොත් එයද ඉවත් වේ.
අහ් තව්ත් දෙයක් මේක කියන්නෙ අර Fake like ගත්ත අයට, ඔයාලා Addmefast වගේ Site එකකින් Like ගන්නවා වගේ නෙවේ Access token දීලා Like ගද්දි මොකද,Addmefast වලදි ඔබ Like කරන්නෙ ඔබට අවශ්‍ය Post පමණක් වුවද Hublaa වැනි site මඟින් ඔබ විසින් දෙන Permissions හරලා ඔබ නොදැනුවත්වම තවත් අයගේ Post වලට ඔබේ Account එකෙන් Likes යෑම ඔබ නොසිතූ දෙයකට හේතු විය හැක.
උදාහරණයක් ලෙස, ඔබ නොදැනුවත්ව මෙලෙසින් යම් අසභ්‍ය දෙයකට ඔබේ Account එකෙන් Like එකක් ගියහොත් ඔබේ මිතුරන්ගේ News Feed එකෙහි ඔබ එය Like කළ බවට පළ වේ. කොහොමද වැඩේ? ඔබ නොදැනුවත්වම වැරදි දෙයක් කරලා.
- Spam Video Links
- Download Notification
- Facebook එකෙන් එන Messages
ඔබේ ආරක්ශාවට මේ පියවර පිළිපදින්න.
- ඔබේ දු.අංකයක් තිබේනම් එය Facebook වෙත එක්කරන්න. https://www.facebook.com/settings?tab=mobile.
- ඔබේ Profile එකේ එහි Privacy එක Only me ලෙස තබන්න.
- දු.අං. පමණක් නොව අන් අය දැනගතු යුතු නැති ඔබේ පුද්ගලික තොරතුරුද වෙතොත් ඒවාද මෙලෙස Only me ලෙස තබන්න.
- නොදන්න අයව මිතුරන් කරගැනීමේදී ප්‍රවේසම් වන්න.ඔවුන් ඔබේ සැබෑ ජීවිතයේ මිතුරන් නොවේ නම්, ඔබේ පුද්ගලික තොරතුරු ඔවුන් වෙත හෙලි කිරීමෙන් වළකින්න.
- අනවශ්‍ය ලෙස ඔබට කරදරයක් වන අයව Block කරන්න.
- Login Notifications On කරන්න. එවිට කිසිවෙකු හෝ ඔබේ Facebook ගිණුමට ඇතුල් වුවහොත් එය SMS එකක් මඟින් දැනගත හැක.
- කැමතිනම් Login Approvals භාවිතා කරන්න, එවිට ඔබේ Facebook ගිණුමට log වීමට Password එක ලබා දී ඔබේ දු.අංකයට ලැබන රහස් අංකයක් ද ලබා දීමෙන් මෙන් පමණක් log විය හැක.
එහෙනම් ඉතින් අද ලිපිය අවසානයි, ඔබේ අදහසක් වෙතොත් comment කරන්න.
This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
12 Responses to “Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්”
October 28, 2014 at 6:39 PM
වටිනා විස්තර් ටික ස්තූතියි!
October 29, 2014 at 3:52 AM
ela(h)
October 29, 2014 at 6:31 AM
thanks all
October 29, 2014 at 10:45 PM
Niyamai mchn
November 28, 2014 at 9:58 PM
thanks (h)
December 9, 2014 at 8:58 PM
එල
December 11, 2014 at 11:26 PM
Fatta Bro....Good Luck cheer
December 12, 2014 at 3:31 AM
thankz friend............... :-d
December 12, 2014 at 8:08 PM
සියලුදෙනාටම ස්තූතියි :)
January 9, 2015 at 12:22 AM
thanks mchan.... loku udauwak
November 8, 2015 at 6:14 AM
niyamai sadeepa
January 4, 2016 at 4:37 AM
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි
Post a Comment