වටිනා Facebook Trick 3ක්


ඔන්න තවත් Facebook Trick 3ක් පහ ලින්ක් වලින් ගිහින් හොයාගන්නකො එයාලව :) Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;) Facebook එකේ Offline දාගෙන ඉන්න අයව හොයාගන්න >> Online Now Facebook Account එකක් Page එකක් කරන්න >> මෙතනට කොටන්න Facebook එකේ උඩු යටිකුරු අකුරු වලින් Chat කරන්න >> මෙතනට ...

3:14 AM by Unknown · 0

සියලුම Facebook Friend Requests එකවර Accept කරන්න Script එක


මුලින්ම Friend Request page එකට යන්න Address bar එකේ පහල Coding එක Paste කරන්න. Script Chrome වලින් කරනවානම් Paste කරාට පස්සෙ මුලට javascript: කොටස Type කරන්න. javascript: කියන එක මුලට ඇවිත් නැත්නම් ඒක Type කරන්න දැන් Enter ඔබන්න.වැඩේ ගොඩ, මතක ඇතුව ඔක්කොම Requests ටික Page එක පහලට අරන් ගිහින් Load කරගන්න. crea...

2:46 AM by Unknown · 3

මෙන්න තවත් VBS Coding එකත්, කරලම බලනකෝ..


යාලුවනේ අදත් මං අරන් ආවා පොඩි vbs Coding එකක්,  කලින් කරපු vbs Coding බැලුවෙ නැත්නම් ඒවත් බලගන්න පහලින්. Keyboard එකේ LED ටික Disco Light කරමුද? ඔබේ පරිගණකය කතාකරන විදියට හදාගන්න මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ ඔයාලම කරල බලන්න Notepad එක open කරන්න. පහල තියෙන ටික copy කරලා notepad එකේ paste කරන්න Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set...

11:03 PM by Unknown · 0

Facebook එකේ ඔක්කොම Friendsලා එක පාරම Unfriend කරන්න ක්‍රමේ..


ඔක්කොම Friendsලා එකපාරම නැති වෙන නිසා අවදානම ඔබ සතුයි. Facebook එකේ ගොඩක් Friendsලා ඉන්න අයට එපා වෙන වැඩක්නෙ එක්කෙනා ගානෙ Unfriend කර කර ඉන්න එක,මෙන්න පට්ටම Trick එකක් ඕක එක පාරම finish කරලා දාන්න,  මුලින්ම මේ File එක ගන්නකෝ දැන් ඕකෙ තියෙන z - Unfriender.txt එක Open කරන්නකෝ. ඔයා ඔයා දැන් facebook log වෙලා ඉන්නේ chrome...

10:27 PM by Unknown · 5

සිංදුවක කටහඬ ඉවත් කරන්න/කටහඬ විතරක් ගන්න වගේ වැඩ ගොඩක් කරල දෙන ගින්දර භාන්ඩයක් මෙන්න....


අනං මනං කතා නෑ මෙන්න බාගන්න Link එක ;)  Download AV Music Morpher Gold පහල තියෙන පියවර 6න් පෙනන්නෙ කටහඬ ඉවත් කරන ආකාරය, ඒ වගේම කටහඬ විතරක් ගන්න ආකාරයත්, Robot Voice වගේ දෙන්නත් පුලුවන් එතනින්නීටත් වඩා ගොඩක් වැඩ ගන්න පුලුවන් මේකෙන් අරන්ම බලන්නකෝ. ලිපිය දාන්න හිතුනෙ ගොඩාක් අයට මේක අවශ්‍ය වෙලා තිබ්බ නිසා, එහෙනම් මං ගියා. (If...

2:40 AM by Unknown · 6

Drivers හොයාගන්න ලේසිම විදිය


ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ගේ පරිගණකයට අවශ්‍ය Drivers සොයාගැනීමට නොහැකිවීම, මේකට හොඳම විසඳුම තමා මම අරන් ආවෙ, පහල ලින්ක් එකෙන් ගිහින් Driver Identifier එක අරගන්නකෝ. driveridentifier.com Software එක Install කරලා Scan Drivers දෙන්න, Scan වෙලා ඉවර උනාම ඔයාලට බලාගන්න පුලුවන් අවශ්‍ය වෙන Drivers, තවත් විශේශත්වයක් නම්, Update...

10:27 PM by Unknown · 0

Windows වල හැංගිලා තියෙන Wallpapers / Themes / Videos / Sounds අරන්නෙ මෙහෙමයි..


මේක හරිම සරලයි :) Computer > Local Disk (C) එකට ගිහින් .jpg කියලා search කරන්න Windows වල තියෙන ඔක්කෝම Wallpapers ටික එනවා, ඒවා උඩ Right Click කරලා Open File Location දෙන්න අර කීව Themes ටිකත් එනවා, ඔය ජිල්මාට් එකමයි අනිත් ටිකට >>>  Sounds - wav , wma Video - wmv , avi Photo - png , jpg ,gif createSumm...

9:39 PM by Unknown · 0

ඔයාව භය කරන්න එන අයව භය කරන්න මෙන්න පොඩි tool එකක්...


ඔන්න යාලුවනේ මේකත් මම හදපු පොඩි software එකක්. මොකද වෙන්නෙ කියලා කියන්නේ නෑ අරන්ම බලන්නකෝ... (සංවේදී දසුන් ඇති බැවින් සංවේදී අය මෙය භාවිතා කිරීමෙන් වලකින්න ;) Download(976KB) button එක ඔබලා බාගන්න.  ඔන්න Virus Scan Report එක createSummaryAndThumb("summary3876446853574230089"...

5:22 AM by Unknown · 3

ඕනෙම Processor එකක් i7 කරලා පෙන්නන්න මෙන්න ක්‍රමේ..


හැමදාම පරණ Processor එකේ නම දැකලා ඇති වගේද? මෙන්න විසඳුම>>> Star>Run එකට යන්න regedit කියලා type කරලා OK කරන්න Registry Editor එකේ  HKEY_LOCAL_MACHINE/HARDWARE/ වලට යන්න HARDWARE වල DESCRIPTION/System/CentralProcessor/ එකට යන්න එතන ProcessorNameString එක උඩ Double Click කරලා කැමති නමක් දෙන්න..ඔයාගෙ...

11:06 PM by Unknown · 3

ඔබේ පරිගණකය කතාකරන විදියට හදාගන්න


මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා.. ලේසිම විදිය මුලින් කියන්නම්කෝ.. Start> All programs> Accessories > Ease of access > Narrator කියන එක Open කරන්න දැන් පුරුදු විදියට Computer එකේ වැඩ කරන්නකෝ කවුද නෝනා කෙනෙක් ඔයා කරන කියන ඔක්කොම කියවන්න ගන්නවා ;) මෙන්න දෙවෙනි ක්‍රමය, මේකත් කලින් වගේ Notepad එකෙන් කරන්නෙ, Notepad එක...

10:55 PM by Unknown · 1

Keyboard එකේ LED ටික Disco Light කරමුද?


ඔන්න අදත් අරන් ආව සුපිරි වැඩ කෑල්ලක්... Party එකක වගේ keyboard එකෙත් Disco Light දාන්න කැමතිනම් මේ වැඩේ කරන්න, හැබැයි සම්පූර්ණ ලිපිය කියවලා ඉන්න හොඳේ.. Notepad එක open කරන්න. පහල තියෙන ටික copy කරලා notepad එකේ paste කරන්න Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys...

10:45 PM by Unknown · 7

Godzila Browser - මගේ නිර්මාණයක්


ඔන්න යාලුවනේ මම හදපු තවත් Program එකක් මෙය සරළ හා පහසු Web  Browser එකක් , Godzila Browser තමයි මේකෙ නම, 400KB ඔයාලත් අරන් බලලා  කියන්නකෝ කොහොමද කියලා...  Download createSummaryAndThumb("summary5611808785666678969"...

10:19 PM by Unknown · 0

අන්තර්ජාලයෙන් මුදල් සොයන්න නම් මෙන්න ලංකාවේ e-money Site එකක්


අන්තර්ජාලයෙන් මුදල් උප්යන්න සාර්ථක ක්‍රමයක් මෙතන ඔබන්න. අන්තර්ජාලයෙන් මුදල් කීවම ගොඩක් අය හිතන්නේ ඒක බොරු වැඩක් කියලා...ඔව් ඉතින් තේරුමක් නැතුව ඇඩ් ක්ලික් කර කර ඉන්නවා වගේ වැඩ හරිම කම්මැලියි..ඉතින් අද මම කියන්නෙ තමන් කරන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න විදියක්. බ්ලොග් එකක් නැති අයටත් මේක කරන්න පුලුවන් ඒක අන්තිමට කියන්නෙ ;) මුලින්ම...

9:06 AM by Unknown · 15

Windows Explorer එකේදි Tabs භාවිතා කරමු


ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක ඉතාමත් පහසු වෙන බව විශේශයෙන් කියන්න ඕනෙ නැහනෙ.. ඉතින් ඒකට නියම Tool එක තමා Clover කියන්නේ. පහල Download එක click කරලා අරගන්නකො එහෙනම්.. Download: Clover 2.0.165 Beta | 2.4 MB (Freeware) createSummaryAndThumb("summary184172032...

4:27 AM by Unknown · 0

මෙන්න අකුරු හා සංකේත වලින් සැදුනු ඔබේ පරිගණකයේ සැගවී තිබෙන Film එකක්


ඔන්න යාලුවනේ අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්, පොඩියි කිව්වට මේක film එකක්, පහල පියවර අනුගමනය කරලා ඔබේ පරිගණකයේ සැගවී තිබෙන මෙම film එක බලන්නකො. මුලින්ම Control Panel\Programs යන්නකෝ, ඒකෙ Turn Windows Feature On or Off window එක ගන්න,  telnet check boxes 2 select කරලා ok කරන්න. දැන් Start වල telnet කියලා search කරන්න,...

11:14 PM by Unknown · 0

ඔයයි එයයි ගැලපෙනවද බලන්න මෙන්න මගෙන් Love Meter එකක්


ඔන්න යාලුවන්ට මම හදපු තවත් software එකක් ගෙනාවා. මේක Love meter එකක්. ඔබේ ආදරවන්තයගේ හෝ ආදරවන්තියගේ අදරය කෙතරම්දැයි මැනගන්න සුපිරි tool එකක් තමා මේ. ඉතින් අරන්ම බලන්නකෝ Download (365KB) - http://www6.zippyshare.com/v/64468237/file.html (මෙය හුදෙක් විනෝදවීමට පමණක් සැකසූවකි,මෙතනදි එන්නෙ සරල Algorithm එකකින් එන ප්‍රතිඵලයකි) createS...

10:52 AM by Unknown · 0

පේලි දෙකෙන් භයානක Hacker කෙනෙක් වෙන්න කෑමතිද?


මේක ඇත්තෙන්ම කියනවානම් DOS Commands වලින් දෙන ගේමක්, වැඩි දෙයක් නෑ  Start > All programs > Accessories > Command Prompt   එක open කරලා.. මුලින් COLOR 2 ලෙස type කර Enter ඔබන්න. පසුව එලෙසම tree ලෙස type කර Enter ඔබන්න.  කස්ටියව බය කරන්න කෑමති අය Command Prompt කිහිපයක්ම open කරන් තමන්ගේ හෑකින් කර...

2:06 AM by Unknown · 7

කාලය හරහා ගමන් කරමුද?


ඉඳලා හිටලා මේ වගේ දේවලුත් බ්ලොග් එකේ ලියනවනෙ මං.ඇත්තෙන්ම මං අද කියන්න යන්නෙ කාලය හරහා ගමන් කරන හැටි නොවුනත් මේක කියෙව්වාම තේරෙයි අයින්ස්ටයින් මහතා විසින් පැවසූ ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිනම් කෙසේද මෙය කළ හැකි වන්නෙ කියලා. Sir Albert Einstein  බයත් හිතෙනවා නේද දැක්කම... ඔව් ඔය තියෙන්නෙ පෘථිවියේ ඦායාරූපයක් වුනත් ගොඩ දෙනක්...

3:53 AM by Unknown · 17

Garfield කෘතිම බුද්ධිය


 ඔන්න යාලුවනේ මං හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති ඇතිනෙ කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක් එක්ක වැඩ කරන්න... Downlaod  : - https://drive.google.com/file/d/0B2m6VEFcOQ34NnZrU3MwaE9tODA/view?usp=sharing මෙහි අලුතෙන් එක් වුණ විශේශාංගය නම්, Garfield දන්නෙ නැති දේවල් එයාට කියලා...

11:23 AM by Unknown · 5

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.