බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය



තමන්ගේ අදහස් , ලිපි , චායාරූප , වීඩියෝ වැනි බොහොමයක් දෑ ලෝකයාටම බලාගැනීමට නොමිලේ පහසුකම් සපයන බ්ලොග් එකක් තියෙනවානම් ගොඩාක් වටිනවනෙ.

ඉතින් මම හිතුවා ඉතා පහසුවෙන් බ්ලොග් එකක් සාදාගන්න විදියක් කියන්න.

මුලින්ම ඔයාට Google account එකක් හදාගන්න ඕනෙ මෙතනින් යන්න >> https://accounts.google.com/signup?service=mail

දැන් යන්න www.blogger.com එකට.

Start a Blog on Blogger Step 1.jpg

ඔයා හදපු Google account එකෙන් දැන් ලොග් වෙන්න blogger account එකට.

Start a Blog on Blogger Step 2.jpg

Start a Blog on Blogger Step 4.jpg

මෙතනට දෙන්න ඔයාගෙ නම, බ්ලොග් ලිපි වලදි sign එකක් විදියට මෙතනදි දුන්න නම පෙන්වයි.

Start a Blog on Blogger Step 5.jpg

දැන් New blog වලින් අලුත් බ්ලොග් එකක් හදන්න.

Start a Blog on Blogger Step 6.jpg

ඔතන Title එකට දෙන්න ඔයාගෙ බ්ලොග් එකට හොඳ නමක්. උදා:- Blog of Sadeepa
කැමති Address එකකුත් දෙන්නකො. උදා :- sadeepa01.blogspot.com

Start a Blog on Blogger Step 7.jpg

ඔතනින් කැමති template එකකුත් තෝරලා Create blog ඔබන්න.

ඉතින් හදපු බ්ලොග් එකට පෝස්ට් දාන්න,
Start a Blog on Blogger Step 9.jpg
New post ඔබන්න.
Start a Blog on Blogger Step 11.jpg
MS office word වල වගේ සරල editor එකක් දීලා තියෙන්නෙ හොදට බ්ලොග් පෝස්ට් දාන්න.
ඔක්කොම කරලා Publish දෙන්න.
ම්ම්  දැන් View blog button එකෙන් ගිහින් බලන්න බ්ලොග් එකට.

blog එකේ තියෙන ගැජට් එහෙමෙහෙ කරන්නතතලුත් ගැජට් දාන්නත් තමා Layout කොටස තියෙන්නෙ.
කැමති විදියට හදලා Save කරන්න.


Stats කොටසින් බලාගන්න පුලුවන් ඔයාගෙ බ්ලොග් එක කී වතාවක් අනිත් අය බලලා තියෙනවාද කියලා.
බ්ලොක් එකට එක එක ගැජට් HTML/Javascript විදියට දාන්නෙ මෙහෙමයි.

කැමතිද ඉතින් හදපු බ්ලොග් එකෙන් කීයක් හරි හොයගන්න එහෙනම් බලන්න මේ ලිපිය :) >> අන්තර්ජාලයෙන් මුදල් සොයන්න නම් මෙන්න ලංකාවේ e-money Site එකක්
යාලුවන්ටත් දැනගන්න Share කරන්න

3 Responses to “බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය”

Miran said...
August 1, 2014 at 2:00 AM

Elaxzzz Bro
Thanks


Unknown said...
August 6, 2014 at 11:50 PM

elzz


Nomad said...
October 31, 2014 at 7:46 AM

blog wadakaali thawa dafan mco


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.