රහස් පණිවිඩ යවමුද?
මේ තියෙන්නෙ රහස් පණිවිඩ යවන්න හදපු Software එකක් , පාවිච්චි කරන්නෙ මෙහෙමයි.මෙතනින් බාගන්න software එක.Click Here
- මේකට මුල් පණිවිඩයක් දෙන්න Ex:- Hello friends
- දැන් හංගන්න
- හංගපු එක copy button එකෙන් copy කරලා යවන කෙනාට යවන්න
- රහස් පණිවිඩය ලැබුණ කෙනා ඒක Paste කරන්න paste button එකෙන්
- දැන් තේරුම බලන්න.
එලනෙ වැඩේ...ඔතනදි හංගන පණිවිඩය ආරක්ශීත වෙන්නෙ යතුරක් දැමොත් තමා ඉතින් යතුරක් දාලා හංගන පණිවිඩය බල කෙනාටත් ඒ යතුර දෙන්න ඕනෙ , එයා ඒ යතුර දාලා තමා තේරුම බලන්න ඕනෙ.
අනිත් අයටත් දැනගන්න Share කරගෙනම යන්නකෝ...
11:37 PM by Unknown · 2
Download කරන්න කලින් Online Play කරලා බලමුද?
අදත් අරන් ආවා මගෙ software එකක්, මේක හදලා තියෙන්නෙ යාලුවනේ Audio/Video File එකක් Download කරන්න කලින් Play කරලා බලන්න. ඉතින් මෙකෙ වාසිය තමා Download වෙනකන් ඉන්නෙ නැතුව Play කරලා බලලා හොඳනම් ඒක download කරගන්න පුලුවන් එක. මුලින්ම බාගන්නකො Software එක, Download now .දැන් යන්න Media file එක Download කරන්න තියෙන Website එකට,
දැන් Copy කරගන්නකො Download Link එක. එහෙනම් player එකේ Play button එක ඔබන්නකෝ, දැන් ඉතින් Play වෙනවා Media file එක. :)
දැන් Copy කරගන්නකො Download Link එක. එහෙනම් player එකේ Play button එක ඔබන්නකෝ, දැන් ඉතින් Play වෙනවා Media file එක. :)
5:36 AM by Unknown · 1
Facebook Likes ගන්න වේගවත්ම හා පහසුම ක්‍රමය
ඔන්න යාලුවනේ බොහෝ දෙනෙක් කැමති දෙයක්නෙ Facebook Likes ගන්න එක, ඇත්තෙන්ම කිවොත් Like විතරක් නෙවේ Shares වගේම පහ
ත තියෙන බොහොමයක් දේවල් මෙමගින් ලබාගන්න පුලුවන්.මෙතනින් ගිහින් Register වෙන්නකො මේ වැඩේ කරලාදෙන Site එකේ, Click Here .Register වෙන එක සම්පූර්ණ කරන්න ඔයා දුන්න E mail එකට ගිහින් බලන්න ඒකට මේ සයිට් එකෙන් ලින්ක් එකක් එවලා ඇති ඒක ක්ලික් කරලා යන්න.
සයිට් එකේ Register වෙලා,Add Site Page මඟින් ඔයාලගෙ Facebook Page එක හෝ post එක හෝ තෝරා දීලා මෙම අඩවියට එකතු කරන්න.
මෙතනදි ඔයාලට තියෙන Points ගානට අනුව තමා Likes ලැබෙන්නෙ.Register වන විට ඔබට නොමිලේ ලැබෙන points ප්‍රමාණය හැරුණුකොට Daily Bonus මඟින් Point 200ක් ද දිනපතා ලබාගත හැක.ඒ ප්‍රමාණය මදි නම් ඔයාට පුලුවන් Free points යටතේ ඇති එකක් තෝරාගෙන අනිත් අයගෙ Sites Like කිරීම වැනි ක්‍රම මගින් Points උපයාගන්න.
තවත් බලන් ඉන්නෙ මොකද මෙතනින් ගිහින් Register වෙන්න.
3:08 AM by Unknown · 0
ඔයාගෙ Android phone එක අනිත් ඒවත් එක්ක කැපිලා පේන්න
ම්ම් දැක්කම පේනවානෙ මෙහෙම Phone එකට මොඩ් පාරක් දාලා ගත්තනම් එලකිරි කියලා.මේක disco light live Wallpaper එකක්.එහෙනම් ඉතින් මෙතනින් ගිහින් බාගන්නකො Live Wallpaper එක Download / Install
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
8:00 AM by Unknown · 0
Facebook Block කරලද තියෙන්නෙ?
ඔය ඉතින් සමහර පරිගණකවල Facebook බ්ලොක් කරලා තියෙද්දි පොඩ්ඩකටවත් බුකියට ලොග් වෙන්න කැමනම් මේ ක්‍රමය අත්හදා බලන්න :)
http://iphider.org/ වෙත ගොස් facebook.com වෙත IP hide කර පිවිසෙන්න
පහත ක්‍රමය තියෙන්නෙ ඉතින් ඔය වැඩේ කරගන්න බැරි අයට,
යන්න lite.facebook.com වෙතට
පහත ක්‍රමය තියෙන්නෙ ඉතින් ඔය වැඩේ කරගන්න බැරි අයට,
යන්න lite.facebook.com වෙතට
9:08 AM by Unknown · 0
Windows 7වල තියෙන විනිවිද පෙනෙන Aero Window Border එක Windows 8 වලටත් දාමු
එහෙනම් යාලුවනේ මගෙ බ්ලොග් එකේ 100වෙනි ලිපියෙන් Windowsහී නවතම සංස්කරණය වන Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න.Windows 8 වලට තියෙන පාට පාට border නිකන් අවුල් වගේ නිසා ඉතින් 7 ව්ගේ විනිවිද පෙනෙන border එකක් දාගන්න පහත ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්න.
9:44 PM by Unknown · 0
Free web Hosing නම් මෙන්න
කැමතිද ගින්දර වගේ ඔයාගෙම වෙබ් අඩවියක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන්න...
ඒත් කොයින්ද ඕවාට සල්ලි..
හැබැයි ඉතින් මම අරන් ආවෙ කිසිම කරදරයක් නොවී 100% Free hosting දෙන site එකක්.
ඒ විතරක්ද ඔයාලටම කියලා sub domain එකකුත් දෙනවා එයාලා..
කතා ඇති මෙන්න සයිට් එක ගිහින් register වෙන්න. :) >> http://api.loomhost.com/redir/6493553
අත්හදා බැලීමටත් එක්ක ඒකෙ තියෙන File manager http://cpanel.loomhost.com/files/file-manager එකට web page එකක් upload කරලා බලන්නකො :).
3:51 AM by Unknown · 1
බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය
තමන්ගේ අදහස් , ලිපි , චායාරූප , වීඩියෝ වැනි බොහොමයක් දෑ ලෝකයාටම බලාගැනීමට නොමිලේ පහසුකම් සපයන බ්ලොග් එකක් තියෙනවානම් ගොඩාක් වටිනවනෙ.
ඉතින් මම හිතුවා ඉතා පහසුවෙන් බ්ලොග් එකක් සාදාගන්න විදියක් කියන්න.
මුලින්ම ඔයාට Google account එකක් හදාගන්න ඕනෙ මෙතනින් යන්න >> https://accounts.google.com/signup?service=mail
ඔයා හදපු Google account එකෙන් දැන් ලොග් වෙන්න blogger account එකට.
මෙතනට දෙන්න ඔයාගෙ නම, බ්ලොග් ලිපි වලදි sign එකක් විදියට මෙතනදි දුන්න නම පෙන්වයි.
දැන් New blog වලින් අලුත් බ්ලොග් එකක් හදන්න.
ඔතන Title එකට දෙන්න ඔයාගෙ බ්ලොග් එකට හොඳ නමක්. උදා:- Blog of Sadeepa
කැමති Address එකකුත් දෙන්නකො. උදා :- sadeepa01.blogspot.com
ඔතනින් කැමති template එකකුත් තෝරලා Create blog ඔබන්න.
ඉතින් හදපු බ්ලොග් එකට පෝස්ට් දාන්න,
New post ඔබන්න.
MS office word වල වගේ සරල editor එකක් දීලා තියෙන්නෙ හොදට බ්ලොග් පෝස්ට් දාන්න.
ඔක්කොම කරලා Publish දෙන්න.
ම්ම් දැන් View blog button එකෙන් ගිහින් බලන්න බ්ලොග් එකට.
blog එකේ තියෙන ගැජට් එහෙමෙහෙ කරන්නතතලුත් ගැජට් දාන්නත් තමා Layout කොටස තියෙන්නෙ.
කැමති විදියට හදලා Save කරන්න.
Stats කොටසින් බලාගන්න පුලුවන් ඔයාගෙ බ්ලොග් එක කී වතාවක් අනිත් අය බලලා තියෙනවාද කියලා.
කැමතිද ඉතින් හදපු බ්ලොග් එකෙන් කීයක් හරි හොයගන්න එහෙනම් බලන්න මේ ලිපිය :) >> අන්තර්ජාලයෙන් මුදල් සොයන්න නම් මෙන්න ලංකාවේ e-money Site එකක්
යාලුවන්ටත් දැනගන්න Share කරන්න
යාලුවන්ටත් දැනගන්න Share කරන්න
6:40 AM by Unknown · 3
බ්ලොග් එකට ලස්සන Mouse pointer එකක් දාමු
වැඩි දෙයක් නෑ මේ බ්ලොග් එකෙ වගේ mouse pointer එකක් ගන්න පහත code එක බ්ලොග් Layout එකේ Html/javascript එකක් විදියට දගන්න Add gadget click කරලා.
මෙන්න Code එක https://docs.google.com/file/d/0B2m6VEFcOQ34YWRIUU9QeklJSkU/edit
6:13 AM by Unknown · 2
Windows එක්ක Android Apps භාවිතා කරමු
ගැම්මක්වත් නැතුව Android apps windows වලදි භාවිතා කරන්නනම් මෙන්න භාන්ඩෙ >>> Download Bluestack
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)
11:42 PM by Unknown · 1
කට්ට කන්නැතුව Windows 7 > Ubuntu කරමුද?
එහෙනම් මෙන්න බාගනකො ටූල් එක ;)
Windows 32 bit තියෙන අයට මෙන්න >>> Direct Download
Windows 64 bit තියෙන අයට මෙන්න >>> Direct Download
bit Version එක බලාගන්න computer icon එක උඩ right click කරලා proprieties යන්න
11:38 PM by Unknown · 0
Facebook එකට Themes දාගන්න
එහෙනම් මෙන්න Extension එක , හැබැයි Chrome වලට විතරයි හොඳේ....
Add to Chrome
දැන්
: chrome://extensions/
වලට යන්න.
ඔතන option වලින් දාගන්නකො එහෙනම් කැමති Theme එකක්..
මේකත් කියවන්නකෝ..
කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??
කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)
කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)
කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)
බුට් කොල්ලා ගෙ idea එකක්

8:53 AM by Unknown · 0
Windows 8 වලදි නැති වූ Start button එක හා තවත් tools නැවත ලබා ගන්න
මෙන්න වැඩ කෑලි ටික.
Classic Shell™ is free software that improves your productivity, enhances the usability of Windows and empowers you to use the computer the way you like it. The main features are:
- Highly customizable start menu with multiple styles and skins
- Quick access to recent, frequently-used, or pinned programs
- Find programs, settings, files and documents
- Start button for Windows 7, Windows 8 and Windows 8.1
- Toolbar and status bar for Windows Explorer
- Caption and status bar for Internet Explorer
8:45 PM by Unknown · 0
Fake Account අල්ලමු - 2 කොටස
කලින් ලිපියෙදිනම් බොහෝ දුරට සාරථක ක්‍රමයක් ගෙනාවා අද කියන්න යන්නෙ භෝ දෙනෙක් නොදන්න සරල ක්‍රම කිහිපයක්.Facebook භාවිතා කරනවන්ම් ඉතින් මේ ගැන දැනගෙන ඉන්න එක වටිනවානෙ.
1 - Username එක , සමහර Fake Account හදන්නෙ නම වෙනස් කරලා, මෙවැනි accounts වල username එක තිබෙන්නෙ මුලදී භාවිතා කල නමයි.එය බලාගැනීමටනම් අවශ්‍ය Facebook Account එකට ගොස් browser එකේ address bar එක බලන්න.
නම වෙනස් කරලා Fake කරපු එකක්නම් පැහැදිලිවම බලාගන්න පුලුවන්.
2 - තමාගේ යැයි පවසන photo එකක් හෝ 2ක් විවිධාකාරයෙන් edit කර නැවත නැවත දැමීම බොහෝ දුරට Fake එකක් වීමට ඉඩ ඇත.
3 - එහි අයිතිකරු posts , updates දමන්නේ නැතිනම් එය සබෑ එකක් නොවන බව හොඳින්ම පෙනේ.
4 - About හී සැබෑ විස්තර වෙනුවට, විකාර කතා දැමීම , Ex :- No job company වගේ දේවල් දැමීම,ප්‍රසිද්ධ පාසල් වල නම් දැමීම වැනි තොරතුරු විවිධ අවස්ථාවල Fake accountsය. එමෙන්ම About යන කොටසේ ඉතා අඩු විස්තර ප්‍රමාණයක් දැමීම. About හී ඇති දෑ බැලීමට නොහැකි වීමත් Fake බව පෙන්වාදෙයි.
5 - සාමාන්යෙන් සිංහල නමක් භාවිතාකර සැබැවින්ම Fake බව පෙන්වන අයගෙ උපන්දිනය අප්‍රේල් 1 වනදා ලෙස තිබෙන අතර , ඉහත කී Fake අය ජනවාරි 1වනදා ලෙස තම උපන්දිනය දමයි. :D
6 - අපි කවුරුත් දන්න දෙයක්නෙ කෙල්ලන්ගෙ නමින් ඔය Fake වැඩ කරන එක.කලින් ලිපියෙ තිබුනෙත් එ වගේ ලස්සන පින්තූර දාගෙන හදන Accounts හදන් ඉන්න අයනෙ.බොහෝවිට Female ලෙස තිබෙන සැබෑ accounts වල එහි අයිතිකරුගේ ජංගම දුරකථන අංකය පෙන්වන්නෙ නෑ.නමුත් Fake accounts වලනම් ඉතින් පේන්නම දාල තියෙනවා.
7 - හොඳට Angle කරලා ගත්ත photo දාලා වැඩි Friends ලා ප්‍රමණයක් හා Followers ලා තියන් ඉන්න අයත් Fake වීමට ඉඩ තිබෙනවා.
8 - අසභභ්ය දේවල් දාන්නෙත් ඉතින් ඔය Fake අයම තමා බොහෝ විට Female විදියට හදපු accounts වලින්.
9 - තමාව මිතුරෙකු ලෙස add කරගත් විගසම message කරන්නේනම් පොඩ්ඩක් හිතල බලන්න.
10 - වෙබ් අඩවි වල links, pages like කරන්න යැයි පවසා post දාන්නෙත් ඒ අයම තමා.
11 - ලොවෙත් නැති නම් වලින් පෙනී සිටීම.
ඉතින් ඔහොම තියෙන හැමෝම Fake නෙවේ නමුත් දෙවක් හිතලා බලන්න තමන්ගෙම හොඳට.
පලවෙනි ලිපිය බලපු නැති අය මෙතනින් බලන්න - ෆේස්බුක් හොර Profile පහසුවෙන් සොයගන්න

8:38 PM by Unknown · 1
Facebook එකේ වදයක් වෙන අයට පාඩමක් උගන්වන්න මගෙන් Software එකක් - Spam බට්ටා
බ්ලොග් එකට අලුත් පෝස්ටුවක් නැතුව පලුයි වගේ නිසා ඔන්න යාලුවනේ මන් හිතුවා Software එකක්ම දානවා කියලා, ඔයාලට Facebook Chat එකේදි, Comment කරද්දි කරදර කරන අයව මට්ටු කරන්න මේ tool එක පවිච්චි කරන්න පුලුවන්.
මුලින්ම මේ Spam බට්ටව බාගන්නකො මෙතනින්.
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
(Only for educational purpose)
ඔයාට පුලුවන් එකම Message එක හෝ එකම Comment එක දිගටම දාගෙන යන්න,හිතාගන්න බැරි වේගයකින්. මුලින්ම ඕනෙ Message එක හෝ comment එක type කරන්න Software එකේ.
Interval එක 1000 දුන්නොත් තත්පරයකට එක බැගිනුයි වෙන්නෙ, 1 දුන්නොත් තත්පරයකට 1000 බැගිනුයි වෙන්නෙ.Repeat කියන තැනින් තමා දාන්න ඕනෙ Message/Comment ගාන දෙන්නෙ.
පලවෙනි අවස්ථාවේදි පොඩ්ඩක් අවුල් යයි ඒ නිසා interval එක 1000ම තියලා කරන්න.
දැන් Chat Box එක හෝ Comment Box එක මත click කරන්න විතරයි තියෙන්නෙ :) වැඩේ හරිනේ ...
Comment කරද්දි පරෙස්සමින් Block වෙන්නෙ ඉඩ තියෙනවා.
Koththamalli 6_8 Mix DJ Sadeepa
Download >>>> http://tinyurl.com/oya29l7
Share කරගෙනම යන්නකො එහෙනම් භාන්ඩෙ.
Koththamalli 6_8 Mix DJ Sadeepa
Share කරගෙනම යන්නකො එහෙනම් භාන්ඩෙ.
2:54 AM by Unknown · 0
මෙන්න Facebook Photo Comment 655ක්ම zip කරලා තියෙන්නෙ.
එහෙනම් මෙන්න බාගන්න link එක >>> 400 Facebook Photo Comment
ආ ඔය ටික මදිද එහෙනම් මෙන්න >> reyondesilva.blogspot.com
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ)
ලංකාවෙ කොල්ලන්ගෙ stunt වැඩ දැකලා නැත්නම් මෙන්න බලාගන්න >> Stunts by Samitha
12:04 AM by Unknown · 3
DJ කරන්න කැමතිනම් මෙන්න Software එක්කම Tutorials
ඔන්න යාලුවනේ මම කැමතිම දෙයක් ඔයාලටත් අරන් ආවා,මම හිතනවා ඔයලත් DJ Songs අහල ඇති කියලා. ඉතින් ගොඩ දෙනෙක් කැමතිනෙ DJ කරන්න, Virtual DJ තමා DJ කරන්න කැමති අයට හොඳ Basicම Software එක.
ජීවිතේට එක පාරක්වත් Virtual DJ පාවිච්චි කරල නැත්නම් ඒකත් අරන් පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට කමක් නෑ.මෙන්න Link එක Virtual DJ බාගන්න. Download
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )
මෙන්න Tutorials තියෙනවා Virtual DJ වලට. >> Virtual DJ Tutorials
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )
Live mixing කරන්න මේක පට්ටම Software එකක් උනත්, DJ/Remix කරන්න කැමති අයට මීට වඩා සාර්ථක software තියෙන්නෙ ඕනෙ,
මුලින්ම දෙන්නම් DJ වලදි භාවිතාවෙන Beat හදන්න හොදම software එකක්.හැබැයි මේකෙන් DJ/Remix කරන්නත් පුලුවන්.
ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙම Beats වලින්ම Remix කරන්නනම් මේ software එක අරගෙන Beats හදාගන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාලයෙන් හෝ DJ loops(අපි beat කියන්නෙ ඔය loops වලට තමා, මොකද Remix එකක එකම Beat එකනෙ loop කර කර ගන්නෙ) හොයාගන්න වෙනවා.
ඔය වැඩේට ගැලපෙනම software එක තමා FL Studio 11.ඉතින් ඒකත් ගන්නකො මෙතනින්.Download
ආ මෙන්න Tutorials ටික >> බයවෙන්න එපා සිංහලෙන් තියෙන්නෙ.
Fl Studio එක අල්ලනෙ නෑ වගේද එහෙනම් මම DJ කරන්න ගන්න Software එක, Sony Acid Pro එක දෙන්නම්කෝ,මෙන්න බාගන්න Link එක >> sonycreativesoftware.com/acidpro
මෙන්න එහෙනම් Tutorials ටික, ඒවත් තියෙන්නෙ සිංහලෙන්
ACID lesson 1 RAK N RAJ
ACID lesson 2 RAK N RAJ
එහෙනම් යාලුවනේ මම කැපුනා..
(Cracks නම් බ්ලොග් එකෙන් ලබා දෙන්නේ නැත)
10:05 AM by Unknown · 16
Audio Editing/Recording කරන්න පහසුම Software එක
මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා,
Audacity කියන මේ Software එකෙන් අපට අවශ්‍ය Recording , Editing වගේ දේවල් පහසුවෙන් කරගන්න හොඳ අතුරුමුහුණතක්ද ලබා දී තිබෙනවා.
එමෙන්ම පහත දක්වා ඇති ආකරයට විවිද Effects ලබා දීමද මෙමගින් කල හැක.
ඉතින් තව කතා මොකටද මෙතන click කරලා අරගනකො software එක.
9:26 AM by Unknown · 2
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.