රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන ස්ව්‍යංක්‍රීය විදුලි බල්බයක් හදමු


මේ සරළ පරිපථය හදාගත්තොත් රෑ වෙද්දි Auto දැල්වෙන Light එක උදේට Auto නිවෙනවා. අඩු මුදලකින් ලොකු දෙයක් කරගන්න පුලුවන්නම් වටිනාකමක් තියෙනවානෙ.ඉතින් මේකත් ඒ වගේ වටිනා දෙයක්, ගොඩක්ම කම්මැලි අයට. අනික Light එක off කරන්න අමතක වෙන එකෙන් නාස්ති වෙන විදුලියත් ඉතුරුයි, ගමනක් ගියත් රෑට light වැඩ කරන නිසා සතුරු උවදුරු වලිනුත් බේරෙන්න ගොඩක් හොඳයි. අපි...

9:09 PM by Unknown · 13

Sub එකේ Setup එකේ Beat එකට නටන LED හදමු


මෙන්න යාලුවනේ ඔයාලට අත්හදා බලන්න සුපිරි නිර්මාණයක්.හරිම ලේසියි. මේ වැඩේට ඕනෙ කරන්නෙ Amp එකක් එක්ක තියෙන Speaker System එකක්. Computer එකට එන Speakers වගේ.නැත්නම් Sub-woofer හෝ Setup එකක්. තව LED කිහිපයක්. දැන් මොකද කරන්නෙ? ඔය Sound system එකේ එක් එක් Speaker එකට යන වයර් දෙකක් තියෙනවා නේද? අන්න ඒ වයර් දෙකකට LED එකක් අමුනලා ඕකෙන්...

6:52 AM by Unknown · 10

Olympic වලටත් Video Games?


E-Sports නොහොත් තරඟකාරී  Video Games ඔලිම්පික් ක්‍රීඩා වලටත් ඇතුලත් විය යුතු බව Warcraft පරිගණක ක්‍රීඩාවේ නිර්මාතෘ විසින් BBC පුවත් සේවය වෙත පවසා ඇත. Blizzard Entertainment හී ප්‍රධාන නිර්මාණ නිලධාරී වන Rob Pardo පවසා සිටින්නේ "ක්‍රීඩාව" යන්නට පුළුල් අරුතක් ඇති බව හා මෙම Video Games පවා හොඳ ක්‍රීඩාවක ස්වරූපය ගන්නා අතර,ඔලිම්පික්...

9:52 PM by Unknown · 3

Arduino #2 පලවෙනි Code එක ලියමු


සුභ දවසක් යාලුවනේ. එහෙනම් ඉතින් හොඳ වෙලාවක් බලලා Arduino එකට මංගල කේතනය පටන් ගමු.ලොකු ලොකු Circuit වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක හොඳ නිසා අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි. createSummaryAndThumb("summary3435380045284295740"...

7:33 PM by Unknown · 3

බොරු කියන අයව අඳුනාගන්නෙ මෙහෙමයි


මෙන්න ඔයාලට ගොඩක් වටින ලිපියක්, කවුරුත් කැමති නැහැනෙ තව කෙනෙක්ට රැවටෙන්න. ඉතින් කියවලම බලන්නකො මේ කරුණු ටික. createSummaryAndThumb("summary3127093376945582975"...

10:12 PM by Unknown · 2

Arduino #1 වැඩ ඇල්ලීම


වැඩේ මෙතන ඉඳන්ම අල්ල ගත්තොත් අමාරු වෙන්නෙ නෑ. ඊයෙ ලිපියෙන් Arduino ගැන හැඳින්වීමක් හා එය ලබා ගන්නෙ කොහොමද කියලත් කිව්වා. බලපු නැති අය මෙතනින් යන්න http://sadeepa01.blogspot.com/2014/12/arduino-programming.html දැන් අපිට තියෙන්නෙ අරගත්ත Arduino Board එකේ Drivers Install කර්ගන්න එක.  createSummaryAndThumb("summary670876...

9:08 PM by Unknown · 4

Arduino Programming මුල සිට සරළව


Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB(වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැම්දේම කරන්න තියෙන්නෙ. WHAT IS ARDUINO? Arduino is an...

2:42 AM by Unknown · 6

Remote එකෙන් ගෙදර තියෙන Lights On / Off කරමු


කවුද අකමැති තමන්ගෙ ගෙදර තියෙන විදුලි බුබුලු Remote එකෙන් On / Off කරන්න. ඉතින් අද කියලා දෙන්න යන්නෙ ඒක කරන්නෙ කොහොමද කියලා.මම කලින් ළිපියකදි හොඳට කියලා දුන්නනෙ Remote ගැන. ඒ දැනුම ගොඩක් වටිනවා මේ ළිපියට. හරි දැන් බලමු වැඩේට මොනවද ඕනෙ කියලා. දුරස්ථ පාලක පරිපථයක්, ලිපියෙ තියෙනවා හදන හැටි. Relay එකක්. (6v හෝ ඊට අඩු විදුලියකින් ක්‍රියාත්මක...

11:40 PM by Unknown · 5

Super Man ඇඩ් එක හදපු හැටි බලන්න යමු


මෑතකදී අපට රූපවාහිනියෙන් දක්නට ලැබුණු ලංකාවේ Super Man ඉන්න වෙළඳ දැන්වීම හදපු හැටි තමයි මේ ළිපියෙන් පෙන්වන්නෙ. ඇඩ් එක බලපු නැති අය පහතින් තියෙනවා බලාගන්නකෝ. මේ තියෙන්නෙ හදපු හැටි මේ පිංතූරවල අයිතිය හිමිවෙන්නෙ http://119gossiplanka.com/ වෙතටයි. createSummaryAndThumb("summary7943782372091823955"...

9:22 PM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.