ඔබ දන්නවාද අප පැවසූ දෑ තවමත් පවතින බව?
අතීතයේ සිටි මිනිසුන් කතාබහකළ දේවල් පවා තවමත් විශ්වයේ පවතින බව දන්නවාද?
මෙයත් කාළ තරණයේ ලිපියට සබැඳිකම් කියන්නකි, කියවද්දි තේරෙයි ඇයි කියලා.
විද්‍යාවට අනුව අපි කවුරුත් දන්න දෙයක් තමා කිසියම් ශබ්ධයක් ඇති වුවහොත් එය යම් දිශාවකට ගමන් කරන අතර, එහි විස්තාරය (Amplitude) කෙමෙන් කෙමෙන් අඩු වෙමින් ආදෝලනය (pitch) සමානව පවතින නිසා, දුර සිටින කෙනෙකුට එය ඇසෙන්න යම් වෙලාවක් ගත වුවද අඩු හඬකින් හෝ එය පැවතිය හැකි බව අප කවුරුත් දනිමු.
මේ ශබ්ධ තරංගය එතනින් නැවතෙයිද?
නැත
නැත, මන්ද ඉහත ආකාරයට එය දිගින් දිගටම විස්තාරය (Amplitude) අඩු වෙමින් ආදෝලනය (pitch) සමානව පවත්වාගෙන යන බැවිනි. කාලයත් සමග විස්තාරය විශාල ලෙස අඩු වුවත් එය සැබැවින්ම පවතී.
පොඩ්ඩක් හිතන්න.. ඔබ තවකෙකුට පවසන දෙයක් නිසා දෙපාර්ශවයම සතුටින් හෝ දුකින් පිරෙන්නේද මෙනිසාය. තවද, විශාල පිරිසක් එක්ව ගාථා පාඨ කියවීමෙදීද ( කුමන ආගම හෝ වෙත්වා ) විශ්වයට යම් ශක්තියක් එක්වන බව විශ්වාස කරන අයද සිටී , සියලු සතන් හට යහපතක් වේ යැයි සිතන අයද සිටී . මෙය වැරදියි කිව නොහැක මන්ද විශ්වයට එකම ආදෝලනයකින් යුත් නමුත් විශාල විස්තාරයකින් යුත් ශබ්ද ශක්තියක් එක්වීමත්, එහි අන්තර්ගතවන යහපත් වදන් නිසා ලෝකයාට එය හොඳාකාරව බලපාන නිසාත්ය.
ඒ විතරද? ශබ්දය හැරුණුකොට චේතනාව නමි දෙයක්ද ඇත ඉදිරියට ඒ ගැන කිය්න්න බලාපොරොත්තු වන්නෙමි. අපේ අයට බොරුවක් කිව්වත් කොමෙන්ටුවක් ගන්න තියෙන අමාරුව :p . ඇත්තටම මමත් කියන්නෙ 100%ක් ඇත්ත නොවෙන්න පුලුවන් නමුත් විද්‍යාත්මකව බැලුවොත් මෙහි සියල්ලම බොරුවක් නොවන බව කාටත් තේරෙන දෙයක්නෙ.කඩ්ඩෙන් කොටලා කස්ටිය බයවෙයි කියලා හිතුනා සිංහල වල අඩුපාඩු තිබ්බොත් අවුල් ගන්න එපා. ;)
8:33 AM by Unknown · 4
ලෝකය වෙනස් කළ මිනිසාගේ සොයාගැනීම් 5ක්
- ගින්දර
මේ ගැන විශේශයෙන් කියන්න ඕනේ නෑනෙ
- රෝදය
ගින්දර වගේම අදත් භාවිතාවන,මුල් යුගයේ ප්රවාහණය තකා නිර්මාණය කළ අදවන විට වාහනයේ සිට CD-Rom එක දක්වා තියෙන.
- බුදු දහම
හුදෙක් ආගමක් නොවන අතර පුද්ගලයාගේ පැහැදීම අනුව ඇදහිය හැකි, ආත්මයෙන් ගලවා ගැනීමට (ආගමකට) නොව අවිහිංසාවෙන් යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ ඉගැන්වීමකි,යම්තාක්දුරකට හෝ මෙය නැතිවුවහොත් හිංසා පීඩා කරන සමජයේ වර්ධනයක් ඇති වේ.
- ට්‍රාන්සිස්ටරය
මේක නැත්නම් ඇත්තටම තාක්ශණයේ දියුනුවක් නෑ කියලා තමා කියන්න වෙන්නෙ, මොකද අතේ බඳින ඔරලෝසුවේ සිට අභ්‍යවකාශයේ ඇති චන්ද්රිකාවා දක්වා සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකම ඇති බැවිනි.
IT කරන අයනම් දන්නවා මේ ට්‍රාන්සිස්ටරය කොහොමද අද smart phone වල / වාහන වල පවා භාවිතා වන microprocessor එකක් බවට පත් උනේ කියලා.
- අංශුව
විද්‍යාවේදි කියන අංශුව ගැන මේ කියන්නෙ,මේකනම් තාම ලෝකය වෙනස් කරේ නෑ,මම එක වතාවක් පැහැදිලි කරා ආලෝකයට වඩා වේගයෙන් ගමන් කර අතීතයට ගමන් කරන විදිය, ඉතින් ඒකට අවශ්‍ය ආලෝකයේ වේගය ලබා දෙන්නෙ මෙමගින්ය.
නමුත් අපි නොසිතුවාට ඉහතින් සඳහන් කළ සොයාගැනීම් මිනිසාගේ විනාශයටද යොදාගන්නා බව නොඅනුමාණය, එනිසා සොබාදහමින් මෙයට යෙදූ පිළියමක් බදූ බුදු දහමේ ඉගැන්වීම් රුකුලක් වන බව නොඅනුමාණය. කවුරුත් වැරදියට හිතන්න එපා මට හිතෙන දේ කිව්වෙ. බුදු දහම විශේශ කර දැක්වීමට උත්සාහාගැනීමක් නොවේ. ඔබේ අවබෝධය සඳහා පමණක් සඳහන් කළෙමි.
6:29 AM by Unknown · 0
ඔයාගෙ නමත් අඟහරු වෙත යවන්න
ආ කස්ටිය කැමතිද අඟහරුට යන්න, හැබැයි ඒක කරන්න බැරි උනත් තමන්ගෙ නම අඟහරු වෙත යවන්න පුලුවන්. ;)
නාසා එකෙන් කරන ORION'S FLIGHT TEST එකේදි ඔයාගෙ නමත් අඟහරු වෙත අරන් යන්න එයාලා අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් තව මොන කතාද මෙතනින් ගිහින් දැනම ඔයාගෙ විස්තර ටික දෙන්න එයාලට මෙතනින් Click here. පහල තියෙන්නෙ මම දාපු එක. :D
10:06 PM by Unknown · 1
GMail එකට එන Mails MMS මගින් Phone එකට ගමු
මේ ක්‍රමය වැඩකරන්නෙ මොබිටෙල් සිම් වලට විතරයි.
- මුලින්ම G-mail වලට ලොග් වෙන්න
- දැන් Settings වල Forwarding and POP/IMAP tab එකට යන්න. ( https://mail.google.com/mail/u/0/#settings/fwdandpop )
- දැන් Fowarding Addres එක විදියට ඔයාගේ Phone number එක දෙන්න. ( Ex:- +9471234567@mms.mobitel.lk )
- Phone එකට ආපු Verification Code එක දෙන්න මෙතනට.
- Enable POP for all mail (even mail that's already been downloaded) Select කරන්න.
- දැන් Save Changes දෙන්න.
10:47 AM by Unknown · 0
සිංහල Photo Comment ඇති තරම් ගන්න
එහෙනම් ඉතින් බුකියෙ වැඩර් වෙන්න කැමති අය නැතුව නෙවේනේ එයාලා ගැන හිතලා ගෙනාවා Photo Comment තොගයක්ම.
මෙන්න බාගන්න.
මේ එකක්වත් මගෙ නෙවේ ඒ නිසා ඒවාගෙ අයිතිය එම වෙබ් අඩවි හට හිමි වේ. යාලුවන්ට වටින නිසයි ගෙනාවෙ.
10:30 AM by Unknown · 0
අඩු මුදලකින් 20 W Sub-Woofer Amp එකක් හදමු
හ්ම් ඔන්න Electronic ලිපියක් අරන් ආවා එහෙනම්,,
කලින් ලිපියකදි අරන් ආව Amplifier එකට වඩා අද අරන් ආපු එක වැඩි ප්‍රතිදාන බලයක් ලබා දෙනවා.
කලින් ලිපියකදි අරන් ආව Amplifier එකට වඩා අද අරන් ආපු එක වැඩි ප්‍රතිදාන බලයක් ලබා දෙනවා.
මෙන්න Circuit Diagram එක.
මෙය සාර්ථකව ක්‍රියාත්මක වීමට අවම වශයෙන් 12V 1.5A DC බල සැමයුමක් තිබිය යුතුය.
මෙන්න ජව සැපයුම් පරිපථය.(power supply)
මෙය පරිගණකයක Power Supply එකකින් වුවද බලගැන්විය හැක.
දැන් තියෙන්නෙ අවශ්‍ය උපකරණ ටික අරගෙන හදන්න තමා. Resistor Color Code බලාගන්න Android app එකකුත් හොයාගත්තා.
මෙන්න App එක, Click here
මෙහි TDA 2005 IC එක රු. 100/- ක් පමණ වන අතර, ඉතිරි උපාංග (Resistor, Caps) සඳහා රු. 50/- ක් පමණ වේ.
Dot board එක රු. 60/- යි.
(power supply සඳහා යන වියදම හැර)
Sub woofer Speaker රු. 350 / 650 / 1800 අතර මිල ගණන් යටතේ ඇත.
රු. 7000ක් දීලා Subwoofer එකක් ගන්න අකමැති අයට මේ ක්‍රමය ගොඩක් හොඳයි.
Subwoofer Amp එකක් තනාගැනීමට මෙය උචිතය.
7:40 AM by Unknown · 8
Windows 8.1 Theme එක Windows 7 වලට දාමු
Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව.
මුලින Theme එක බාගන්නකෝ >> Download
දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.
Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >> Download Skin Pack Auto UXThemePatcher
එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)
මුලින Theme එක බාගන්නකෝ >> Download
දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.
Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >> Download Skin Pack Auto UXThemePatcher
එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)
9:12 PM by Unknown · 0
Facebook Group සියල්ලටම එකවර Post දාන්න මෙන්න Script එක.
Facebook Group සියල්ලටම එකවර Post දාන්න මෙන්න Script එක.
http://www9.zippyshare.com/v/89051500/file.html
මේක open කරලා Ctrl+A ඔබලා, Ctrl + C ඔබන්න.
http://www9.zippyshare.com/v/89051500/file.html
මේක open කරලා Ctrl+A ඔබලා, Ctrl + C ඔබන්න.
Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
දැන් එන Window එකේ අවශ්‍ය post එක type කර Post button එක ඔබන්න.
6:30 AM by Unknown · 4
Windows හී නවතම සංස්කරණය Windows 10 Download කරගන්න
ඔන්න යාලුවනේ අද අරන් ආවා අලුත්ම දෙයක්. ඊයෙ තමයි Microsoft සමාගම විසින් Windows 10 නිකුත් කරලා තියෙන්නෙ. තව මොන කතාද මෙන්න Download Links
English 64-bit (x64)
|
Download (3.81 GB)
|
EB75A3D3C0F621F175B75DC65DB036D0E00EAC43
|
English 32-bit (x86)
|
Download (2.93 GB)
|
Product Key : NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
sure නැති අය Microsoft නිල වෙබ් අඩවියෙන්ම බාගන්න මෙන්න ලින්ක් එක. > http://windows.microsoft.com/en-usමෙන්න Windows 10 හී නවතම විශේෂාංග ගැන කියන Video එක >> Video
කස්ටිය අවුල ගහලා නේද Windows 10 ආවා කිව්වම ඔන්න Dell එකෙනුත් දාලා තියෙන්නෙ මම දාපු ලින්කුවම. :)
මතක ඇතුව යන link එකෙන් open වෙන page එකේ උඩ දකුණු කෙළවරේ skip ad ඔබන්න.
Start menu: The familiar Start menu is back, but it brings with it a new customizable space for your favorite apps and Live Tiles.
Everything runs in a window: Apps from the Windows Store now open in the same format that desktop apps do and can be resized and moved around, and have title bars at the top allowing for maximize, minimize, and close with a click.
Snap enhancements: You can now have four apps snapped on the same screen with a new quadrant layout. Windows will also show other apps and programs running for additional snapping and even make smart suggestions on filling available screen space with other open apps.
New task view button: There’s a new task-view button on the taskbar for quick switching between open files and quick access to any desktops you create.
Multiple desktops: Create desktops for different purposes and projects and switch between these desktops easily and pick up where you left off on each desktop.
Find files faster: File Explorer now displays your recent files and frequently visited folders making for finding files you’ve worked on is easier.
5:37 AM by Unknown · 3
Computer නැතුව App එකෙන්ම Phone එක root කරමු
ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android ලිපියක්. මේ app එක පාවිච්චි කරලා පහසුවෙන්ම Computer නැතුව App එකෙන්ම Phone එක root කරගන්න පුලුවන්. තව කතා මොකද මෙන්න app එක >>> Easy Root පහල තියෙන්නෙ Root කරන විදිය. Micromax A54 phone එකේ මම කිහිපවතාවක්ම Root/Unroot කරා මේ ඇප් එකෙන්.
( මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වුවද, මෙමගින් phone එකට යම් හානික් සිදුවුවහොත් එයට වගකීම ඔබටම බාරයි )
10:14 AM by Unknown · 0
අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Godzila Browser (9MB only)
9:51 AM by Unknown · 1
Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවමු
Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවන්න මෙන්න Software එක. >>>http://sadeepa01.blogspot.com/2014/10/fb-message.html
(400KB)
මේක බාගෙන open කරන්න.
දැන් skip ad ඔබලා මේකෙන් ඔයා message යවන account එකට log වෙන්න.
දැන් පහල තියෙන textbox එකේ message එක ගහලා start chat ඔබන්නකෝ.
හැබැයි message send වෙන වෙලාවට මේ window එක top එකේ තියාගන්න.
ටික වෙලාවකින් ඔයාගෙ fb messages ටික බලන්නකෝ. (කැමතිනම් වැඩේ කරන්න කලින්මhttps://www.facebook.com/messages/ වලට browser එකෙන් ගිහින් ඉන්නකෝ send වෙන ඒවා එවලෙම බලාගන්න පුලුවන්)
කොහොමද වැඩේ එලකිරිනේ.
එහෙමනම් comment එකකුත් දාගෙන යන්න
7:57 PM by Unknown · 2
තේරෙන සිංහලෙන් JAVA ඉගෙනගන මෙන්න pdf පාඩම් සියල්ලම
එහෙනම් යාලුවනේ කලින් ලිපියකදි මම C# පාඩම් සියල්ලම අරන් ආවා.ඉතින් අද අරන් ආවෙ ජනප්‍රිය පරිගණක භාශාවක් වන JAVA ගැන Tutorials ටිකක්. (ටිකක් කිව්වට ගොඩක් )
මෙතන මම පාඩම් මාලා 2ල් දාලා තියෙනවා 2ම අරගන්න. ඔයාට හොඳ එක ඉගෙනගන්නකෝ. මෙන්න බාගන්න links 2.
පලමු පාඩම් මාලාව ( IT දනුම බෙදාගමු Java සිංහල Tutorials)
දෙවන පාඩම් මාලාව ( http://nico-creations.blogspot.com වෙතිනි )
C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් Download PDF
link එකට ගිහින් උඩ දකුණු කෙලවරේ skip ad ඔබන්න.
6:24 AM by Unknown · 2
Android phone එකෙන් පරිගණකයට Internet ගමු
ඉස්සර (3G නැති කාලෙ) නම් ඉතින් SLT වලටත් වඩා බොහෝ විට කලේ CDMA Telephone එකට මොකක්ද කේබල් එකක් (Serial Port) ගහලා ඒක PC එකට connect කරන් slow එකේ නෙට් යන එකනේ, ඒත් දැන් 4G වගේ තාක්ශණයත් එක්ක මේවා අලුත් උනත්, Android Phone එකෙනුත් ඔය වැඩේ සාර්ථකව කරන්න පුලුවන්.
ඔයාගේ පරිගණකයේ Wifi නැත්නම්,
- USB Cable එකෙන් phone එක PC එකට connect කරන්න.
- දැන් phone එකේ (3G/4G) Data on කරන්න.
- Settings> Wireless & Networking > USB Theatening on කරන්න.
Wifi තියෙනවානම් පරිගණකයේ,
- Phone එකේ Wifi on කරන්න.
- Phone එකේ (3G/4G) Data on කරන්න.
- Settings> Wireless & Networking > Portable Wifi Hotspot on කරන්න.
මීටත් වඩා හොඳ Tricks තියෙනවා. :D හොඳ ප්‍රතිචාර ලැබුණොත් දෙන්නම් ඒවාත් . ^_^
4:20 AM by Unknown · 3
3D game හදන හැටි
මුලින්ම ඔය software එක ගන්නකෝ
මෙන්න Tutorials
මෙන්න .exe විදියට Save කරන විදිය >> www.youtube.com/watch?v=mcOeVMThtcA
ඔයාලට මේකෙ අත්හදාබලන්න Sample projects බොහොමයක් install කරපු Folder එකේ තියෙනවා.
8:49 AM by Unknown · 0
Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න ක්‍රමේ
Dowonload FB Chat notifier
Download new version of FB Chat notifier >>>
http:// www21.zippyshare.com/v/ 68121394/file.html
Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න
Download new version of FB Chat notifier >>>
http://
Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න
ක්‍රමේ
10:03 PM by Unknown · 0
එදිනෙදා ජීවිතේට වටිනා Android Apps ටිකක් - Ultra Tools
මම මුලින්ම කියන්න කැමතියි මේ ඇප්ස් ටික හදලා තියෙන්නෙ ලංකාවෙ අපේ යාලුවෙක්. Developer -
1). Water Bill Calculator - මේකෙන්(Water Board එකෙන් දෙන) වතුර බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
2). Electricity Bill Calculator - මේකෙන්(CEB එකෙන් දෙන) විදුලි බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
3). BMI Meter with Online Tips - මෙමඟින් ඔබේ උසට සරිලන බර ඇත්දැයි බලාගැනීමට හැක.
4). Unit Converter - මෙය දිගක්, දත්ත ධාරිතාවක්, බරක්, ඒකක අනුව පරිවර්තනය කරගැනීමට උදව් වේ.
5). Encryptor(password is 7788) - මෙය ඔබගේ පණිවිඩ තව කෙනෙක්ට කියවන්න බැරිවෙන්න Encrypt කරන්න පුලුවන්. ( අර රහස් පණිවිඩ සීන් එකේ වගේ) එම රහස් පණිවිඩය බලන්නත් මෙමගින් පුලුවන්. (මල් කඩන අයට මේක ගොඩක් වටිනවානෙ)
6). NIC Reader - මෙය ජාතික හැඳුනුම්පත් අංකය අනුව උපන් දිනය, ස්ත්‍රී පුරුශභාවය බලහැනීමට.
6:07 AM by Unknown · 2
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.