කාලය හරහා ගමන් කරමුද?


ඉඳලා හිටලා මේ වගේ දේවලුත් බ්ලොග් එකේ ලියනවනෙ මං.ඇත්තෙන්ම මං අද කියන්න යන්නෙ කාලය හරහා ගමන් කරන හැටි නොවුනත් මේක කියෙව්වාම තේරෙයි අයින්ස්ටයින් මහතා විසින් පැවසූ ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිනම් කෙසේද මෙය කළ හැකි වන්නෙ කියලා.

Sir Albert Einstein

 බයත් හිතෙනවා නේද දැක්කම...
ඔව් ඔය තියෙන්නෙ පෘථිවියේ ඦායාරූපයක් වුනත් ගොඩ දෙනක් දන්නැතිව ඇති ඒක අරන් තියෙන හැටි,ඒ ගැන පසුව කියන්නම්කෝ,මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ අපි දකින දේ ඇත්තක්ද කියලා..
කොහොමද ඉතින් ආලෝකයට වඩා වේගෙන් ගියොත් කාලය හරහා යන්නෙ??
මේකනෙ සීන් එක, ශබ්දය වුවත් ගමන් කරන වේගයක් තියෙනවා..
තත්පරයකට මීටර් 332ක්(332ms-1)
ඉතින් ඔය වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට තරම් තාක්ෂනයක්නම් දැනට තියෙනවා...
 ඒත් අර කීව ආලෝකයට වඩා වේගයෙන් නම් මේවාට යන්න හැකියාවක් නෑ..
මොකද...තත්පරයක් ඇතුලත..
299 792 458 m ක් 
ගමන් කිරීම දැනට ඇති තාක්ශණය අනුව අපහසු දෙයක් බව ඔබටද වැටහෙන්ය් ඇත.
ඉතින් කොහොමද ඔය වේගෙන් ගියොත් කාලය හරහා යන්න පුලුවන්??
ඉතින් අපි කියමුකො ගහකින් ගෙඩියක් වැටෙන හැටි අපි දකිනවා කියලා,නමුත් එය අපේ ඇසට ලඟාවීමට යම් කාලයක් ගත වෙනවා,මොකද ආලෝකයටත් වේගයක් තිබෙන නිසා,
   ඒ නිසානෙ හිරුගෙන් ලැබෙන ආලෝකය පෘතිවියට වැටීමටත් යම් කාලයක් ගත වෙන්නෙ,
මේ ගැන කියද්දි තමයි ආලෝක වර්ෂ ගැන කියවෙන්නෙ, ආලෝක වර්ශයක් කියන්නෙ දුරකකේ කියන්නෙ ආලෝකයේ වේගයෙන් වසරක් තුලදි ගමන් කළ හැකි දුර..

එහෙනම් අපි කියමුකො ආලෝක වර්ශ 10ක් ඈතින් තියෙන තාරකාවක් විනාෂ වෙනවා කියලා මේ අවස්ථාවේදී..

අපිට ඒදෙස බැලුවොත් (දුරේක්ශයක් හෝ ආධාරයෙන්) එය දැක ගැනීමටද හැක.

ඒත්....

ඇත්තටම ඕක විනාශ වෙන්න අපි බලන් ඉන්න වෙලාවෙදිද??

අපෝ නෑ...

ඇත්තම කීවොත් වසර 10කට කලින් සිදු වූ දෙක තමා මේ අවස්ථාවේදී අපි දකින්නෙ..

මොකද ඒක තියෙන්නෙ ආලෝක වර්ශ 10ක් ඈතින්නෙ..

ඉතින් ඕක විනාශ වෙන හැටි අපි දකින්නෙත් වර්ශ 10කට පසුවයි..

හරි තව උදාහරණයක්..

පෘතිවියට ආලෝක වර්ශ 2600ක් ඈතින් තිබෙන ග්‍රහලොවක ජීවියෙක් (පිටසක්වල ජීවියෙක් ;) දුරේක්ශයක් අරන් පෲතිවිය දෙස බැලුවොත් ඔහුට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දැක ගැනීමටද හැකිවනු ඇත..

ඒ විතරද අපට වඩා ආලෝක වර්ශ ගණනාවක් ඈතින් ඇති තාරකාවන් රාතී අහසේ දැක ගැනීමට හැකිවුවත්...

කවුද දන්නෙ ඕවා මේ වෙනකොට විනාශ වෙලා තියෙන ඒවාද කියල..

ආ අර උඩ පින්තූරෙ තියෙන්නෙ පෘථිවියෙ ඡායාරූපයක් නෙවේ..

Nonstick pan එකක්...

ඉතින් ඒක දකින් බොහෝ දෙනෙක් සිතන්නෙ නෑ සැබැවින්ම ඒ කුමක්ද කියලා..

ඉතින් අපිටත් පුලුවන්නම් ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්න...

වෙන ග්‍රහලොවකට ගිහින් හරි අතීතයට යන්න බැරියැ..

අවසානයෙන් කියන්න කැමතියි තමන් දකින දෙය සැබෑවක්ද කියලා තමාම සිතා බලන්න කියලා..

යතාර්ථය තේරුම්ගන්න..

තේරුමක් නැති ලිපියක් වුනත් කියෙවාට ස්තූතියි.

17 Responses to “කාලය හරහා ගමන් කරමුද?”

copyright strike said...
June 18, 2014 at 11:41 AM

ඹයා යටින් ගහලා තියෙනවා "තේරුමක් නැති ලිපියක්" කියලා.
ඔයාගේ Post එක බොරැ වෙන්නත් පුලුවන්,
ඒත් ඉදිරි කාලායේදි කාලය හරහා ගමන් කරන්නත් පුලුවන් වෙයි.
<<>>


DJ RANDIMA said...
June 24, 2014 at 6:08 AM

Ow Mcn Ahemath wei


Unknown said...
June 24, 2014 at 10:58 AM

ඔව් යාලුවා...මටත් 100% ශුවර් කරන්න තරම් සාධක නැති නිසා එහෙම කීවා..අනාගතයෙදි තමා බලගන්න වෙන්නෙ ඒක.
ස්තූතියි දෙන්නටම.


Unknown said...
October 11, 2014 at 8:41 AM

machn gaththa thana dammnm thama watinne amuma amu copyakne [-([-([-([-([-([-([-( [-([-([-([-(


Unknown said...
October 12, 2014 at 8:24 AM

:p ane mata wena wada nathuwatane copy karanne, puluwannnam pennahan copy karapu thanak.owa man igenagaththuwa bn =))


tharindu said...
October 12, 2014 at 9:25 AM

එල එල මචෝ


Unknown said...
October 13, 2014 at 4:56 AM

thanks mchn


Vishwajith said...
October 14, 2014 at 9:05 AM

මචං.මේකෙදි කාලය හරහා ගමන කිරීමක් වෙන්නේ නෑ.වෙන්නේ අතීතය දැක ගැනීමේ හැකියාව පමණයි. එකට කාලය හරහා යනවා කියන්න බෑ.


The KM Place said...
October 19, 2014 at 10:19 PM

Patta ban aulak na.maxxa...


Unknown said...
October 20, 2014 at 3:38 AM

tnks bn elz


DiscoveryCM said...
March 24, 2015 at 4:04 AM

තේරුමක් නැති ලිපියක් කියන එක තමා තේරුං ගන්න බැරි
එල ලිපියක් සහෝ නියමයි.


Unknown said...
March 28, 2015 at 9:09 PM

ස්තූතියි ඔබට


Unknown said...
August 28, 2015 at 4:22 AM

ලොකු කතාවට මුල පුරල තියෙන්නේ .. තව ලිපි ලියන්න මේ ගැන


Unknown said...
August 31, 2015 at 8:31 PM

ස්තූතියි ඉදිරියට තවත් ළිපි ලියන්නම්


Dreamstime said...
April 7, 2016 at 12:51 AM

මේක තේරුමක් නැති ලිපියක් නෙවෙයි සහෝදරයා. මං මේ විෂය ගැන ගොඩක් උනන්දුයි. ඇත්තටම නොදන්න, නොහිතන ගොඩක් දේවල් මේ ලිපියෙන් ඉගෙන ගත්තා. දැන් තවත් කුතුහලය වැඩි වුණා. බොහොම ස්තුතියි...!!! ☻


Unknown said...
March 11, 2017 at 7:43 AM

මචන් මට ගොඩක් කලේක ඉදලා තිබ්බ හැම ප්‍රස්නේටම උත්තර හම්බුන ගොඩක් ස්තුතියි


Unknown said...
April 20, 2017 at 11:19 AM

කාට හෝ කියන්න හැකිද, අතීතය ,වර්ථමානය සහ අනාගතය බෙදිය හැක්කේ කෙසේදැයි කියා...


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.