නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු


මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය පහසුවෙන් සොයාගත හැකි විදියක් තමා අද මම කියන්නෙ.
හැබැයි මේ වැඩේ කරන්නනම් Android phone එකෙන් ඔයාගෙ Google Account එකට ලොග් වෙලා ඉන්න ඕනා,
මේකට ඇප් එකක් තියෙනවා Play Sore එකේ Android Device Manager කියලා...ඒක තියෙනවානම් වැඩේ පහසුයි.
ඇප් එක නැතුව අපිට පුලුවන් නැති උන phone එක map එකෙන් locate කරගන්න....
( Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න) ඔයා phone එකට දාපු Google account එකෙන් sign in වෙලා Locate Device Click කරන්න..
ඉතින් ඔයාට බලාගන්න පුලුවන් Phone එක තියෙන තැන Map එකෙන්ම....
අර ඇප් එක Phone එකේ  තියෙනවනම් අපිට Phone එක Ring කරන්න,Lock කරන්න,Data Reset කරන්න පුලුවන්.......
Android Device Manager
තමා ඒ ඇප් එක,අරගන්න මෙතනින් >>>> Get the App
හැබයි ම්ම් ඇප් එක Install කරාට පස්සෙ phone එකේ settings ටිකක් වෙනස් කරන්න ඕනා...
පහත ආකරයට, Location and Security Settings>Select Device Administrators වල,Android Device Manager සදහා phone එක ,Ring/Lock/Erase කරන්න Permissions ලබාදෙන්න.

4 Responses to “නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු”

Unknown said...
April 27, 2014 at 12:31 AM

නියමයි ඈ ,, :D
එලට වැඩ (h)


Unknown said...
April 28, 2014 at 6:55 AM

thanku machaan


yasi said...
October 11, 2014 at 8:03 AM

okata e 4n eke net or GPS on wela thiyenna ona. . .hard reset karala thibunath okkoma habal


Unknown said...
October 12, 2014 at 8:26 AM

:) ow, apps tienawa sms ekakin gps on karanna,


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.