Modem සහ Router ගැන දැනගමු
Do you like this story?
ගොඩක් යාලුවො මේ Modem සහ Router ගැන දන්නෙ නෑ, ඇත්තටම මේ තියෙන්නෙ වෙනස් උපාංග දෙකක් Router එක කියන්නෙ පරිගණක ජාල දෙකක් එකට සම්බන්ද ක්‍ර්න් උපාංගයට.
උදා:- SLT එකෙන් ගෙදර පරිගණක ජාලය අන්තර්ජාලය නම් පරිගණක ජාලයට සම්බන්ද කරන්න ලබ දෙන Router එක.
හරි දැන් බල්මු MODEM එක ගැන.
කොහෙද මේ Modem එක තියෙන්නෙ?
ඔයාලා internet එන්න පවිච්චි කරන Dongle,SLT Router, Phone, Tab මේ සේරගෙම තියෙනවා ඔය Modem එක, මොකක්ද මේකෙන් වෙන්නෙ?
මේකයි සීන් එක ඔයාලා Internet එකට Upload කරන වචනයක් පාසා පින්තූරයක් පසා සමන්විතවෙලා තියෙන්නෙ දත්ත විදියට, මෙව්වා ඉතින් Internet එකට් යවන්න වෙන්නෙ Digital signal විදියට,නමුත් digital කියන්නෙ එතරම් ශක්තිමත් signal එකක් නෙවේ ඔයා ඉන්න තැන ඉඳන් Signal tower එකට යනකන් යන්න බෑ, ඉතින් මොකද කරන්නෙ මේක Analog signal එකක් කරනවා.මතකනෙ කලින් ලිපියකදිත් කිව්වා මෙහෙම කතවක්, ඔව් එතකොට මේ ප්‍රාණවත් Analog Signal එක පහසුවෙන් වැඩි දුරකට යනවා.
මේකට කියන්නෙ Modulation කියලා. Upload කරාට ම්දි Download කරන්න ඕනේ, ඉතින් මොකද වෙන්නෙ Modem එකට එනවා Analog Signal ඒක Modem එක මඟින් නැවත Digital Signal කරන්වා මේකට කියන්නෙ Demodulation කියලා.
ඉතින් ඔය MOdulation හා DEModulation කරන උපාංගයට තමා MODEM කිය්න්නෙ. SLT එකෙන් දෙනවා ව්ගේ අලුතෙන් එන Router වල Modem එකකුත් එනවා ඒ නිසා අපිට වෙනම Modem එකක් ගන්න අවශ්‍ය නෑ, ඉස්සර නම් Router එකයි Modem එකක් දෙකක්ම ගන්න වුනා.
අමතර දැනුමට,
Wi-Fi Router කියන්නෙ එතකොට?
Wi-fi Router එකේ විශේශත්වය තමා Router එකෙන් එන අන්තරජාල සබඳතාව වයර් රහිතව Wi-fi තරංග හරහා Laptop එකක් වැනි උපකරණයකට ලබාදෙන්න හැකියාවක් තියෙන Router+Modem එකකි.
මේ ගැන හොඳින් තේරුම්ගන්න කියවන්න මේ ලිපිය. Click here

This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
5 Responses to “Modem සහ Router ගැන දැනගමු”
December 20, 2014 at 7:09 PM
ela...:)
December 20, 2014 at 10:26 PM
සදීප අදයි මේ පැත්තට අාවේ....... තාක්ෂණික අතින් ඉතා වැදගත් අඩවියක්............. නිතර ම ලියන අඩවියක් වීම ගැනත් සතුටුයි............. බ්ලොගය නියමයි
December 21, 2014 at 6:14 AM
බොහොම ස්තූතියි යෝලුවො දෙනන්ටම. :)
December 21, 2014 at 9:13 AM
thnkx ah kiya dunnata (h) :)
December 21, 2014 at 10:04 PM
එලස්
Post a Comment