Showing posts with label ලෝකය. Show all posts
Showing posts with label ලෝකය. Show all posts
Coriolis Effect ගැන දැනගමු

යාලුවනේ අද කියන්න යන්නෙ කොරියෝලිස් බලපෑම කියන අමුතු සිදුවීම ගැන. ඉස්සර කාලෙ නැව් වල ගමන් කරද්දි එයාලා ඉන්නෙ පෘථිවියෙ සමකයට ඉහලින්ද එහෙමත් නැත්නම් පහලින්ද කියලා දැනගත්තෙ මේ කොරියෝලිස් බලපෑමෙන්. මෙහෙමයි එයාලා දැනගත්තෙ, නැවේ හිටපු අය කරේ Sink එකට වතුර පුරවලා ඒකෙ වතුර පිටවෙන්න ඇරියා. ඒ වතුර කරකැවුනු දිශාව අනුව මෙයාලා තීරණය කළා එයාලා ඉනෙන්...
4:45 AM by Unknown · 2
සොබාදහමට විස්මිත ලෙස හැඩගැසුනු සතුන් තොගයක්

අපි හිතුවෙ නැති උනාට සොබාදහමට හැඩගැසුනු විවිධාකාරයේ සතුන් සිටිනවා.
1 - මෙම ගෙම්බා හට වසර 7ක් පමණ සිසිරගතව සිට හැක.
වර්ශා කාලයෙන් අනතුරුව අප්‍රිකානු pyxie වර්ගයේ ගෙම්බන් පොලොව යට සාදාගන්නා ශ්ලේශ්මය කෝශ තුළ සීල් වෙලා වසර 7ක් පමණ ජීවත් වෙනවා නැවත වර්ශා කාලය පැමිණෙන තුරු.
2 - මේ මුවා බල්ලෙක් වගේ බුරනවා
දකුණු රතු muntjac...
9:58 PM by Unknown · 0
Area 51 වැනි අභිරහස් ස්ථානයක් ශ්‍රී ලංකාවෙන්

පිට අයට ඇතුළුවෙන්නත් බැරි ඇතුලෙ ඉන්න අය පිටවෙන්නෙත් නැති ස්ථානයක් ගැන ඇසුවොත් ඔබේ මතකයට නැගෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Area 51 නොහොත් 51 වන කලාපයයි. නමුත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ ස්ථානයක් ශ්‍රී ලංකාවේද තිබෙන බවයි. හලාවතට නුදුරින් පිහිටා තිබෙන මෙම ස්ථානය ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ නොහොත් Voice of America...
6:20 AM by Unknown · 4
මිනිසුන්ට ලැබුණු ලොව අමානුශිකම දඬුවම්

මේ ලිපිය බැලුවට පස්සෙ හිතෙයි එදිනෙදා අපි දකින දඬුවම් මොනවද කියලා. ලිපිය ලියන එකේ අරමුණ නම්, අප විසින් සිදු කරන වැරදිවලටත් මෙලෙසින් දඬුවම් ලැබුණොත් එය කෙතරම් වේදනාකාරීද යන්න සිතා වරදින් ගැලවීමට ඔබවත් යොමු කිරීමයි. සංවේදි අය නම් බලන්නෙ නැති තරමට හොඳයි.
1 - Scaphism
මෙය අතීතයේදි සිදුවූ දඬුවම් ක්‍රමයක් වන අතර පුද්ගලයා නිරුවත්ව ගසකට බැඳ...
9:38 PM by Unknown · 6
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.