Showing posts with label නොමිලේ. Show all posts
Showing posts with label නොමිලේ. Show all posts
නොමිළේ SMS මඟින් News Alert / Cricket Score ලබාගන්න.

ආයුබෝවන් යාලුවනේ, අදත් ආවා පොඩි ළිපියක් අරගෙන. මේ වැඩෙන් ඔයාලට, News Alerts, Cricket වලට අදාල හැම Update එකක්ම වගේ ලබාගන්න පුලුවන් නොමිළේ ම.
කැමති Sim එකකින්,
createSummaryAndThumb("summary3374797378875764892"...
7:34 AM by Unknown · 11
ඔයාගෙ නමත් අඟරුට යවන්න

මතකද යාලුවනේ එක වතාවකුත් අපි අඟහරු වලට අපේ නම යැව්වා. ඔන්න ආයෙත් එයාල අපිට අවස්ථාවක් දීලා තියෙනවා එයාලා මේ වතාවෙ අඟරුට යන නිරීක්ශණ යානාව හරහා අපේ නම අඟහරුට අරගෙන යන්න, ඉතින් එයාලගෙ ඒ නිරීක්ශන චාරිකාව ගැන වැඩිදුර විස්තර මෙතනින් දැනගන්න පුලුවන්.
createSummaryAndThumb("summary3257286162537871250"...
8:43 AM by Unknown · 3
Telephone Line එකෙන් නොමිළේ විදුලිය ගමු

කස්ටිය ගෙදර තියෙන Telephone Line එක තියන් ඉන්නෙ ගෙදරට current එක ගන්න නෙවෙයිද? අයියෝ,දන්නැද්ද ඔය Line එකෙන් Current එකක් එනවා කියලා, ඉතින් ඒකෙන් වැඩක් ගමුද? බලන්නකො පහල Video එක වැඩේ තේරෙයි.
මෙතනදි කරලා තියෙන්නෙ 60-70v පමණ එන Telephone Wire එකේ AC line එක Bridge Rectifier එකක් හරහා සරළ ධාරා (DC) බවට හරවා 12V පමණ වන ලෙස Regulate...
8:40 AM by Unknown · 3
ලේසියෙන්ම Photo Comment හදමු

අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්.
createSummaryAndThumb("summary7323526965677211207"...
2:52 AM by Unknown · 1
නොමිලේ DVD සහ පොත් ඔබේ නිවසටම..

ඔන්න යලුවනේ මේ පාර නම් තෑග්ග දෙන්නෙ ඔයලගෙ ගෙදරටමයි,
මේක මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ලොව පුරා මිනිසුන් දැනුවත් කිරීමට drugfreeworld.org වෙබ් අඩවිය විසින් නොමිලේ බෙදාහරින DVD,පොත් ,අත්පත්‍රිකා වල එකතුවක් ඔබටත් ලබාගත හැක. ඉතින් මාත් Order කරා ඔය Free Copy ටික.ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ මට ලැබුණ ටික...ඔයාලත් අරගන්න කැමතිනම්...
11:24 PM by Unknown · 0
මෙන්න English Medium මල්ලිලා නංගිලට හොඳ අවස්ථාවක්...

අලෝ මෙන්න මගෙන් 6 , 7 , 8 වසරවල English Medium කරන මල්ලිලා නංගිලට ගොඩක් වැදගත් Presentation ටිකක්,හැමෝම අතරෙ බෙදාගන්න හොදට ඉගෙනගන්න
Health
Geography
විතරයි තාම තියෙන්නෙ... ඒත් අරගෙනම බලන්නකෝ.....පහල තියෙනවා link ටික....
Grade 6, 7, 8, - Health , Geography Presentations Free download from Sadeepa Music Zone click the links in below to download.
...
6:01 AM by Unknown · 1
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.