Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts

මිනිස්සු ඇති උනේ කොහොමද?


අහසෙ දෙවියො නැද්ද? එතකොට #ජාති? මෙව්වා රැප් වලට ගිය වචන උනාට අද නම් කියන්න යන්නෙ රැපක් නෙවේ ටිකක් වෙනස් දෙයක්, මුලින්ම ජාති කියන වචනෙ තේරුමෙන්ම මම ලිපිය පටන් ගන්නම්. ජාති කියන්නෙ උප්පත්තිය. ඒක බිත්තරයකින්, මව් කුසකින් හෝ ඕපපාතිකව (ඉබේ පහල වෙනවා) වෙන්න පුලුවන්. ඕපපාතිකව බිහි වෙන පිරිසක් තමයි දෙවියො කියන්නෙ. මම ඇහුවොත් ඔයා බිහි උනේ කොහොමද...

4:20 AM by Unknown · 5

සූර්යා ගැන ඔබ නොදත් තතු


සූර්යා තුළට පෘථිවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක පිරෙව්වොත් මෙතරම් පුරවන්න පුළුවන්. සූර්යාගේ ආලෝකය පෘථිවිය කරා ළඟාවීමට තත්පර 490ක් ගතවේ සූර්යා යනු ග්‍රහලොවක් මෙන් සෑදූ දෙයක් නොවන අතර එයට පා තැබීමටද නොහැක (පිළිස්සෙන නිසා විතරක්ම නෙවේ) අපි එම කෙල්වින් 6000ක් වූ උශ්ණත්වයට සරිළන ඇඳුමක් ඇඳගෙන සූර්යාට පා තැබුවද අප ඒ තුළට ගිලා බසිනවා මිස ඒ මත සිටිය...

9:03 PM by Unknown · 2

Video File වලට අදාල වචන සහ ඒවායෙහි තේරුම්


Video File වලට අදාල වචන ටිකක තේරුම් ගැන තමා අද කතා කරන්නෙ. Video Format : Video File එකක් ගබඩා කරලා තියෙන්නෙ Digital දත්තයක් විදියට, ඉතින් Video එකක් එසේ ගබඩා කරන File වර්ගය අනුව විවිධ Video Format තියෙනවා. මෙම video file එකක් සාමාන්‍යෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බැවින් ඒවා සැහැල්ලු file බවට පත් කිරීමට විශාල video file හැකිලීමට...

12:22 PM by Unknown · 2

සමාන්තර ලෝක vs මාන


1D = 1 Dimension මාන එකයි [දිග] 2D = 2 Dimensions දිවිමාන [දිග,පලළ] 3D = 3 Dimensions ත්‍රිමාණ [දිග,පලළ,උස] <- අපිට පේනවා ත්‍රිමාණ 4D = 4 Dimensions සිව්මාන [දිග,පලළ,උස,කාලය] <- මෙය දකින්න බැහැ තවම අපිට, විද්‍යාවෙන් තමයි 4D ගැන දැනගන්න ලැබෙන්නෙ. 1D ගැන කිව්වොත් මෙව්වට දිගක් විතරයි තියෙන්නෙ, හිතාගන්නකො සරළ රේඛාවක්, හැබැයි ගණකමක්වත්...

4:40 AM by Unknown · 2

ආලෝකයේ වේගය


බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. හැබැයි ඉතින් Traffic එක අහු උනොත් නම් ඕක අඩු වෙනවා. අපේ සූර්යග්‍රහ මණ්ඩලය ගැන කිව්වොත් මෙය තවත් වෙනස් මුහුණුවරක් ගන්නවා. චන්ද්‍රයාගේ සිට පෘථිවියට රේඩියෝ තරංගයක් පැමිණීමට තත්පර 1.3ක් ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාට තිබෙන දුර තරම් විසි ගුණයක දුරක්. ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහනේදී...

7:36 PM by Unknown · 6

සොබාදහමට විස්මිත ලෙස හැඩගැසුනු සතුන් තොගයක්


අපි හිතුවෙ නැති උනාට සොබාදහමට හැඩගැසුනු විවිධාකාරයේ සතුන් සිටිනවා. 1 - මෙම ගෙම්බා හට වසර 7ක් පමණ සිසිරගතව සිට හැක. වර්ශා කාලයෙන් අනතුරුව අප්‍රිකානු pyxie වර්ගයේ ගෙම්බන් පොලොව යට සාදාගන්නා ශ්ලේශ්මය කෝශ තුළ සීල් වෙලා වසර 7ක් පමණ ජීවත් වෙනවා නැවත වර්ශා කාලය පැමිණෙන තුරු. 2 - මේ මුවා බල්ලෙක් වගේ බුරනවා දකුණු රතු muntjac...

9:58 PM by Unknown · 0

විදුලිය, විදුලිබල මණ්ඩලය, විදුලි උපකරණ හා මේ සියල්ලෙහිම ක්‍රියාකාරිත්වය


ඔන්න යාලුවනේ අද ඔයාලගෙ දැනුමට ගොඩක් වටින ලිපියක් අරන් ආවා, කියවන්නත් කම්මැලි නිසා මේ සිංහලෙන්ම තියෙන මේ Video දෙක බලන්න. ලංකා විදුලි බලමණ්ඩලයන් නිපදවන විදුලිය නිවසට පැමිණෙන තෙක් සිදුවන ක්‍රියාවලිය වගේම ගෘහස්ථ විදුලි මාර්ගය, විදුලි උපකරණ හා බොහොමයක් තොරතුරු මෙමඟින් දනගත් හැක. දෙවෙනි කොටස මෙන්න. createSummaryAndThumb("summary5077...

10:35 AM by Unknown · 0

නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?


ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ  නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි.  pacman emoticon ---------------------------- දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම්...

5:38 AM by Unknown · 2

ගණිත විශයට පට්ට මීටර් එකක් වෙන්න මේ Tricks ටික මතක තියාගන්න


ගණිතයට දක්ශ අයත් දක්ශ වෙන්න බලාපොරොත්තු වෙන අයත් මේක බලන්න. වයස කුමක් වුවත් ඔබ නොදන්නා දේවල් මෙහි තිබිය හැක. හදිසියට දාන්න වුනේ වටින දෙයක් නිසා ඉතින් createSummaryAndThumb("summary2954472854446382381"...

6:45 AM by Unknown · 3

2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න


2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ තියෙන්නෙ ඒවා ටික. Top Google Searches Robin Williams World Cup Ebola Malaysia Airlines ALS Ice Bucket Challenge Flappy Bird Conchita Wurst ISIS Frozen Sochi Olympics Top Websites Google.com Facebook.com Youtube.com Yahoo.com Baidu.com Amazon.com Wikipedia.org Taobao.com Twitter.com Qq.com Top...

12:31 AM by Unknown · 0

GPS තාක්ශණය ගැන දැනගමු


GPS නොහොත් Global Positioning System යනු චන්ද්‍රිකා(Satellite) පදනම් කරගත් Navigation System එකකි.Navigation System එකක් යනු තමා සිටින ස්ථානය සිතියමකින් බලාගැනීමේ ක්‍රමයකි.මෙය සිදු වන්නෙ ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය විසින් ලොව වටා කක්ශගත කර ඇති චන්ද්‍රිකා 24ක් මඟිනි.මෙය ප්‍රථමයෙන් යුධාය කටයුතු වලට භාවිතා කර ඇති අතර පසුව, (1980) රජය විසින්...

9:21 PM by Unknown · 2

Google Data Center ගැන දැනගමු Online බලන්න යමු


Google ආයතනය සතුව ඇති දත්ත ගබඩාව අප සැමට නොමිලේම නැරඹීමට ඔවුන් Online අවස්ථාවක් ලබා දී ඇත.මෙතනින් ගිහින් බලන්න ඒ සියල්ලම - http://www.google.com/about/datacenters/gallery ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම යන රටවල් වල මෙම Google Data Centers 8ක් පිහිටා ඇත.50000ක් පමණ Servers වලින් සමන්විත වූ එය අප Google සමඟ සිදු කරන සෑම වැඩකටම...

8:08 AM by Unknown · 0

අනන්තය ගැන මොකද හිතන්නෙ?


මම අද කතාකරන්න හිතුවා ගණිතයට අදාල දෙයක් ගැන. කෙසේ වෙතත් ගණිත කටයුතු වලදී ප්‍රධාන වුවත් අනන්තය යන යෙදුම අපට නුහුරු දෙයක් නොවේ. අනන්තය මේ අන්තිම සංඛ්‍යාවද? ඇත්තෙන්ම කිව්වොත් මෙය සංඛ්‍යාවක් නම් නෙවේ,කෙසේවෙතත් අප දන්නා සංඛ්‍යා වලට වඩා සිතාගන්න නොහැකි තරම් විශාල සංඛ්‍යාවකි. 1 බෙදීම 0 = අනන්තයද? නැත. කෙසේවෙතත් සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙය අනන්තය...

6:51 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.