Batapola / Geeco TV Antena අපිම හදාගමු
Do you like this story?
සුපිරියට TV බලන්න රු. 1500/- ක් පමණ වන බටපොලා ඇන්ටනාව රු. 250/- ක පමණ මුදලක සාදාගැනීමට හැකිනම් එය කෙතරම් වටිනවාද? එහෙනම් අද ලිපියෙන් ඒ වටිනා පරිපථය ඔබවෙත ලබා දෙමි. පරිපථ සටහන අන්තර්ජාලය ඇසුරිණි.
මේ තියෙන්නෙ බල සැපයුම් පරිපථය, TV එක අසලින් තබන කොටසේ ඇත්තේ මෙයයි. 220v to 12v Step Down පරිණාමකයක් භාවිතා කර අඑත. මෙහි කොයිලය 26 swg කම්බියකින් 3mm විශ්කම්භය සහිත වට 20ක එකකි.
එතකොට to Booster යන කොටසට සම්භන්ද වන ඇන්ටෙනා වයරය (76 ohm 5c වර්ගයේ එකක්) පහත පරිපථයට සම්බන්ධ වේ. මෙය තිබෙන්නේ ඇන්ටනාව අසලය.
මෙහි කොයිල් තුන 3mm විශ්කම්භය සහිතව වට 6 බැගින් සාදාගන්න. මෙයට විදුලිය ලැබෙන්නේ පළමු පරිපථය හරහාය.
Batapola ඇන්ටෙනාවේ තිබෙන පාට මාරුවන LED වෙළඳපොලෙන් ලබාගතහැක. එම LED එක 1K Resistor එකක් හරහා ඇන්ටෙනා වයරයට අමුනාගන්න. මෙමඟින් TV Signal සදහා අමතර වාසියක් ලැබෙන්නේ නැත, එය හුදෙක් අලංකාරයට පමණි.
UHF/VHF/FM ඇන්ටෙනාවක් සාදාගන්නා ආකරය පහතින් තිබේ.
(මෙය ගුණතිලක මහතාගේ විශ්මිත ඉලෙක්ට්‍රොණික පරිපථ අංක 3 පොතෙන් ලබාගන්නා ලදි)
මෙම ඇන්ටෙනාවේ අංක 1,2 යන එලිමන්ට් සඳහා අඟල් 1/4 හෝ ඊට මදක් වැඩි විශ්කම්භය සහිත ඇලුමීනියම් බටවලින් අඩි හතරක් දිග කැබලි දෙකක් ගෙන පිතූරයේ තිබෙන ආකාරයට ඩයපෝල් කප් එකට සවිකරගන්න. මෙම බට දෙක ඉහළ කෙලවරවල් දෙක අතර පරතර අඟල් 50ක් විය යුතු අතර එය ඒ ආකාරයෙන්ම තබාගත යුතුය. එලිමන්ට් 3 හා 4 සඳහාද ඉහත විශ්කම්භය ඇති අඑලුමීනියම් බට වලින් අඩි 4ක කැබලි දෙකක් ගෙන කප් එකට සවි කරගන්න.

This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
7 Responses to “Batapola / Geeco TV Antena අපිම හදාගමු”
November 13, 2016 at 6:38 AM
photos sinhalen vistara karannako bro..
August 19, 2017 at 9:10 PM
August 19, 2017 at 9:12 PM
more information. call. 0755969315 or nuwanyasawardana@gma. com
August 19, 2017 at 9:14 PM
more information. call. 0755969315 or nuwanyasawardana@gmail.com
March 17, 2019 at 6:01 AM
Dhanata thiyena circuit ekata wada meka hodadha.nathnam meka ekath ekkama use karanna puluwanda?
March 13, 2020 at 5:59 AM
Antannawa hadaddi ganna coil eka mokakda?
August 29, 2022 at 3:33 PM
I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Crack Softwares Free Download But thankfully, I recently visited a website named xxlcrack.net/
Total Network Inventory Crack
AIDA64 Extreme Engineer Crack
Post a Comment