Showing posts with label Computer. Show all posts
Showing posts with label Computer. Show all posts

නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න


නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය. මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද කියලා, VPS නොහොත් Virtual Private Server එකක් කියන්නෙ අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණයක්, මේක භාවිතා කරන්න නම් අපිට වෙනත් පරිගණකයක් හරහා එයට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. හරියට Teamveawer මෘදුකාංගය වගේ. එහෙම...

5:33 AM by Unknown · 11

Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම


Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ. Download Font (Click Skip Ad) Password : sadeepa01.blogspot.com Font එක දාලා...

4:48 AM by Unknown · 9

මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම


සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ...

8:26 PM by Unknown · 3

කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා


ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න. Download Windows 10 ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න. Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව...

11:27 AM by Unknown · 4

නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?


ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ  නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි.  pacman emoticon ---------------------------- දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම්...

5:38 AM by Unknown · 2

පරිගණක තාක්ශණයේ දත්ත ගබඩා කිරීම ගල් යුගයේ සිට වර්තමානය දක්වා


දත්ත ගබඩා කිරීම ආරම්භවන්නෙ Smart Phone එකට දාන චිප් එකෙන්වත් මැශිමෙ Hard එකෙන්වත් නෙවේ. මුලින්ම වැඩේට බැස්සෙ ගල් යුගගේ අය. එයාලට තිබ්බා පොඩි Database එකක්, Store වුනේ ගල් ගුහාවල, එයාලා දවසගානෙ කරපු දඩයම් මේ Database එකේ Save කරලා, ගල් වගේ දේවල් වලින් ඔය ගුහාවල බිත්ති හූරලා සත්තුන්ගෙ රූප ඇඳලා. ඉස්සර ඊජිප්තු වැසියො තමන්ගෙ වටිනා දත්ත සටහන්...

6:45 AM by Unknown · 3

අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක


අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක " මැශින් Format කරනවා, OS දානවා, Virus Guard දානවා..... "පාරෙ යන මිනිසෙක් හමු වූ ඔහු"මහත්තයා මැශිමට Cleanup එකක් දාමුද?"ඒ අතරෙ ලොකු ලොරියක් එයි, "පරණ පෝන්, කොම්පියුටර් වලට දෙනවා අලුත් ටැබ් , අයි පෑඩ්..."බස් රථයක" ඔබේ දුවට පුතාට නංගිට මල්ලිට ගහන්න මෙන්න පට්ට Games ටිකක්, මේ එකක් කඩේ රු.. 50යි ඒත් මං 5ක්ම දෙනවා...

6:53 AM by Unknown · 2

Modem සහ Router ගැන දැනගමු


ගොඩක් යාලුවො මේ Modem සහ Router ගැන දන්නෙ නෑ, ඇත්තටම මේ තියෙන්නෙ වෙනස් උපාංග දෙකක් Router එක කියන්නෙ පරිගණක ජාල දෙකක් එකට සම්බන්ද ක්‍ර්න් උපාංගයට.  උදා:- SLT එකෙන් ගෙදර පරිගණක ජාලය අන්තර්ජාලය නම් පරිගණක ජාලයට සම්බන්ද කරන්න ලබ දෙන Router එක. හරි දැන් බල්මු MODEM එක ගැන. කොහෙද මේ Modem එක තියෙන්නෙ? ඔයාලා internet එන්න පවිච්චි කරන...

7:02 AM by Unknown · 5

හන්තාන ලිනක්ස් - ලංකාවෙ හදපු Operating System එක


Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම් කරගනිමින් Fedora සමමිශ්‍රණය කොට තනා ඇති අතර මෙය Desktop හා Laptops සදහ උචිත වේ.  මෙය Live CD එකක් ලෙස ඔබ වෙතට පැමිණෙන නිසා Install නොකර සජීවීව Boot කර ඒ සමඟ වැඩ කළ හැක. එමඟින් මේ සමඟ ලැබෙන සියලුම වැඩසටහන් භාවිතා කිරීමට පුලුවන. ඔබට පහසු අතුරුමුහුණතක්ද...

8:32 PM by Unknown · 1

ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ


අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය...

8:26 PM by Unknown · 4

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා


මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ. createSummaryAndThumb("summary5318204507499808025"...

9:07 AM by Unknown · 26

Processor එක පරිගණක මතකය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද?


පරිගණක මතකය කිව්වම ගොඩ දෙනෙකුට මතක් වෙන්නෙ පරිගණක දෘඩ තැටිය නොහොත් Hard Disk Drive එක, ඔව් ඒකත් එක්තරා මතකයක්. නමුත් පරිගණයකේ ප්‍රධාන මතකය වෙන්නෙ Hard එක නම් නෙවේ, RAM (Random Access Memory) එක. ඔයාලා දන්නවත් ඇති RAM එකේ මතක ධාරිතාව වැඩි උනාම පරිගණකය වේගවත් වෙන කතාව. ඔව් ඒක ඇත්ත, නමුත් පරිගණක වේගය බලන්නෙ Processor එකෙන්නෙ? හරි ඔය ගැටලුවට...

10:03 PM by Unknown · 7

දත්ත සහ තොරතුරු සන්නිවේදනය


දත්ත සහ තොරතුරු සන්නිවේදනය කියන්නෙ 21වන සියවසේ ප්‍රබළ ලෙස ලෝකයාට බලපමක් ඇති කළ දෙයකි.මොකක්ද මේ දත්ත සහ  තොරතුරු සන්නිවේදනය යනු? දත්ත හෝ තොරතුරු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේශණය(Transmit) කිරීමයි. දත්ත සහ තොරතුරු සන්නිවේදනයට අවශ්‍ය මුලිකාංග(Basic Components) මොනවාද? දත්ත ප්‍රභවය/දත්ත යවන්නා (Source...

5:10 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.