Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)


මෙන්න ගෙනාවා අලුත්ම දෙයක් ඉක්මන් කරන්න සීමිත කාල සීමාවක් සදහා පමණි. කියන්න බැරි උනා මේ වාසිය හච් සිම් භාවිතා කරන අය සදහා පමණි. මේක අර කලින් වගේ හොර ක්‍රමයක් නෙවෙයි එයාලගේ Promotion එකක්. මුලින්ම කියන්න ඕනෙ මේ ළිපිය මට ලබා දුන්නෙ දුන්නේ SriMal සහෝදරයා, මේ තියෙන්නේ එයාගේ Blog එක මේකත් බලන්න  දැන් ඉවසිල්ලක් නෑ නේද Free Data ගන්න,...

4:31 AM by Unknown · 5

Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි


හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ. පුලුවන් නම් ගෙදර තිඑය්න කණ්නාඩියකුත් අතට අරගෙන වැඩේ පටන් ගන්න. මම මොකුත් කියන්නෙ නැහැ යාලුවනේ ඔයාලම ගිහින් බලන්න  elgoog.im තව මෙව්වත් බලන්න  Click to see this Click to see this Click to see this Click to see this Click...

6:40 AM by Unknown · 3

කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි


යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි Code එකක් status එකේ මුලට Type කරන්න තියෙන්නෙ. පහතින් තියෙන්නෙ ඒ වගේ දාන්න පුලුවන් වර්ණ කිහිපයක්. <fg=b0ffd700> golden <fg=b0000000> black <fg=b0ff7f00> orange <fg=b0ffff00> yellow <fg=b0ff00ff>...

8:19 AM by Unknown · 4

නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?


ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ  නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි.  pacman emoticon ---------------------------- දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම්...

5:38 AM by Unknown · 2

බලල්ලු ඇයි අන්තර්ජාලයේ පාලකයො වෙන්නෙ?


මේ ලිපිය ඉවරවෙනකන්ම බලාගෙන ගිහින් ඔයාම තීරණය කරන්නකො කතාව ඇත්තද කියලා.බලල්ලු කැමතියි නොහිතපු විදියෙ තැන් ව්අලින් එලියට එන්නඑයාලා සටන්කරුවො ත්‍රාස්‍ය ගවේශකයො යමක් අත්පත්කරගන්නත් දන්නවා මේ වගේ සෙල්ලම් දාන්නත් කැමතියිමෙව්වත්වැඩේ අල්ලලා දාන්නත් කැමති නැහැහිතන්නෙ පිටත් තියෙන දේ ගැනආපස්සට පනින්නත්එයාලා දන්නවා කොහොමද සන්නිවේදනය කරන්නෙ කියලත්කොහොමද...

8:23 PM by Unknown · 4

ඔබ දැනගතයුතු Google Search Tricks 10ක්


අපේ එදිනෙදා වැඩකටයුතු බොහොමයකට මේ Google Search උදව් වෙන බව ඇත්ත. නමුත් ඒ වැඩ තවත් පහසු කරගන්න වැදගත් Google Search Tricks 10ක්ම අරන් ආවා අද ලිපියෙන්. කිසියම් වෙබ් අඩවියකට අදාල තොරතුරු පමණක් සොයාගැනීම මෙහිදී අවශ්‍ය කරුණ Site: වෙබ් අඩවිය සටහන් කොට සොයාගත හැක. උදා:- Tips And Tricks site:www.sadeepa01.blogspot.com මගහැරුණු...

11:34 PM by Unknown · 1

2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න


2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ තියෙන්නෙ ඒවා ටික. Top Google Searches Robin Williams World Cup Ebola Malaysia Airlines ALS Ice Bucket Challenge Flappy Bird Conchita Wurst ISIS Frozen Sochi Olympics Top Websites Google.com Facebook.com Youtube.com Yahoo.com Baidu.com Amazon.com Wikipedia.org Taobao.com Twitter.com Qq.com Top...

12:31 AM by Unknown · 0

ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ


අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය...

8:26 PM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.