Torrent චිත්‍රපට Download නොකර Online බලමු

අලුතෙන් චිත්‍රපටයක් ආවම ඒකෙ සුපැහැදිළි දසුන් සහිත Copy එකක් එනකන් බලාගෙන ඉන්න චිත්‍රපට ලෝලීන් හට වටිනා දෙයක් අරගෙන ආවා. මේ ක්‍රමය හරහා Torrent වෙබ් අඩවි වල තිබෙන චිත්‍රපට Download නොකර Online බලන්න පුලුවන්, ඉතින් ඒක ගොඩක් වටිනවා චිත්‍රපටය අපිට අවශ්‍ය Quality එකට තියෙනවාද කියලා බලාගන්නත්.
මේ වැඩේට අවශ්‍ය වෙන්නෙ 2MB වත් නැති පොඩි Media Player...
6:49 AM by Unknown · 0
ගිනිපෙට්ටියකින් කැමරාවක් හදමු

ඩිජිටල් කැමරා, ස්මාර්ට් දුරකථන සමඟ අභාවයට පත් වූ Film (Negative භවිතා කර සිදුකළ) ඡායාරූපකටණක් සිදුකළ අතීතයක් තිබූ බව සැබෑවකි. අද ළිපියෙන් අරගෙන එන්නෙ එවැනි කැමරාවක් සාදාගන්නා ආකරයයි.
කවුද කියන්නෙ ඔය උපකරණ ටිකෙන් කැමරාවක් හදන්න බැහැ කියලා, එහෙනම්
පහත Video එකෙන් බලාගන්න පුලුවන් මෙය සාදාගන්නා ආකාරය.
කැමරාවෙන් පින්තූර ලබාගන්නා ආකාරය
මෙය...
2:49 AM by Unknown · 3
සූර්යා ගැන ඔබ නොදත් තතු

සූර්යා තුළට පෘථිවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක පිරෙව්වොත් මෙතරම් පුරවන්න පුළුවන්.
සූර්යාගේ ආලෝකය පෘථිවිය කරා ළඟාවීමට තත්පර 490ක් ගතවේ
සූර්යා යනු ග්‍රහලොවක් මෙන් සෑදූ දෙයක් නොවන අතර එයට පා තැබීමටද නොහැක (පිළිස්සෙන නිසා විතරක්ම නෙවේ) අපි එම කෙල්වින් 6000ක් වූ උශ්ණත්වයට සරිළන ඇඳුමක් ඇඳගෙන සූර්යාට පා තැබුවද අප ඒ තුළට ගිලා බසිනවා මිස ඒ මත සිටිය...
9:03 PM by Unknown · 2
3D Holographic Projector එකක් නිවසේදීම සාදමු

ඔන්න යාලුවනේ ඔයාලට කරන්න සුපිරි වැඩක් අරගෙන ආවා, ගොඩක් අය නම් වැඩේ අත්හදා බලන්නත් ඇති, කරන්න බැරි උන යාලුවො එහෙනම් උත්සාහ කරන්නකො.
අවශ්‍ය ද්‍රව්‍ය:
ප්‍රස්ථාර කොළයක්
CD case එකක්
පෑනක්
Sellotape හෝ superglue
කතුරල්
කුඩා පිහියක් හෝ පේපර් කටර් එකක්
Video එක ධාවනය කළ හැකි ජංගම දුරකථනයක්.
සාදාගන්නා ආකරය
ප්‍රස්ථාර කොළය ගෙන එහි 1xm x 3.5cm...
3:50 AM by Unknown · 4
Facebook එකේ සේරමට යාලුවන්ට එකවර Message යවන්නෙ මෙහෙමයි

ඔන්න යාලුවනේ බ්ලොග් ලියන යාලුවන්ට එහෙම ගොඩක් වටින software එකක් ගෙනාවා.
මේකෙන් පුලුවන් ඔයාගෙ Facebook Account එකේ ඉන්න සේරම යාලුවන්ට එකවර Message යවන්න. දැන් ඉතින් copy paste කර කර කරදර වෙන්න දෙයක් නැහැ, Software එකෙන්ම අවශ්‍ය message එක සේරටම යවන්න තියෙන්නෙ. Message එක හරහා Link එකක් යවනවානම් speed එක අඩුවෙන් දාන්න.Windows...
1:14 AM by Unknown · 12
Video File වලට අදාල වචන සහ ඒවායෙහි තේරුම්

Video File වලට අදාල වචන ටිකක තේරුම් ගැන තමා අද කතා කරන්නෙ.
Video Format : Video File එකක් ගබඩා කරලා තියෙන්නෙ Digital දත්තයක් විදියට, ඉතින් Video එකක් එසේ ගබඩා කරන File වර්ගය අනුව විවිධ Video Format තියෙනවා.
මෙම video file එකක් සාමාන්‍යෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බැවින් ඒවා සැහැල්ලු file බවට පත් කිරීමට විශාල video file හැකිලීමට...
12:22 PM by Unknown · 2
නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම්

නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම් මේ ට්‍රික් එක භාවිතා කරන්න.
කෙල්ල ඉන් හරියට ගිහින් කෙල්ලට පේන්න උඩ බලලා කෙල්ල දිහාවට හැරිලා අද වහින්න වගේ නේද කියන්න. (වහින්නෙ නැති පාටක් තියෙනවානම් අදනම් වහින්නෙ නැති වෙයි කියන්න)
ම්ම් නැන්නම් එයාගෙන් වෙලාව අහන්න.
ඔව් බස් නැවතුමග් ලඟ ඉන්නවානම් අසවල් ස්ථානයට යන බස් එක ගියාද වගේ දේවක් අහන්න
කැමතිනම්...
11:28 PM by Unknown · 6
මිනිසෙකු ගල් කිරීම

අද ළිපියෙන් අරගෙන ආවෙ මෑතකදී TV දෙරණ නාලිකාව හරහා විකාශය කරන ලද මිනිසෙකු ගල් කිරීම සිදු කළ Video එක. වැඩි කතා ඕනෙ නැහැ යාලුවනේ Video එක බලන්න.
createSummaryAndThumb("summary7238830940220291354"...
6:42 AM by Unknown · 2
නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න

නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය.
මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද කියලා, VPS නොහොත් Virtual Private Server එකක් කියන්නෙ අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණයක්, මේක භාවිතා කරන්න නම් අපිට වෙනත් පරිගණකයක් හරහා එයට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. හරියට Teamveawer මෘදුකාංගය වගේ. එහෙම...
5:33 AM by Unknown · 11
Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම

Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ.
Download Font (Click Skip Ad)
Password : sadeepa01.blogspot.com
Font එක දාලා...
4:48 AM by Unknown · 9
මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම

සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ...
8:26 PM by Unknown · 3
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.