ඔයාගෙ නමත් අඟරුට යවන්න



මතකද යාලුවනේ එක වතාවකුත් අපි අඟහරු වලට අපේ නම යැව්වා. ඔන්න ආයෙත් එයාල අපිට අවස්ථාවක් දීලා තියෙනවා එයාලා මේ වතාවෙ අඟරුට යන නිරීක්ශණ යානාව හරහා අපේ නම අඟහරුට අරගෙන යන්න, ඉතින් එයාලගෙ ඒ නිරීක්ශන චාරිකාව ගැන වැඩිදුර විස්තර මෙතනින් දැනගන්න පුලුවන්.

http://mars.nasa.gov/participate/send-your-name/insight/learn/
මෙන්න මෙතනින් ගිහින් ඔයාගෙ විස්තර දීලා
ඔයාගෙ නමත් අඟහරුට යවන්න අමතක කරනන් එපා.
http://mars.nasa.gov/participate/send-your-name/insight/
පහතින් තියෙන්නෙ මම යවපු එක
ඔව් ඔව් ඔය ටිකට් එක නැති කාටවත් අඟරුගෙ දේශ සීමාවට ඇතුල් වෙන්න බැහැලු ;)
මට නම් පුලුවන් දැන් ඔයාලත් ගිහින් නම දීලා එන්න.

3 Responses to “ඔයාගෙ නමත් අඟරුට යවන්න”

Unknown said...
September 5, 2015 at 9:01 AM

elaa


Thamara Lakshan said...
September 5, 2015 at 7:55 PM

nama hack veida danne ne..?


Anonymous said...
March 30, 2022 at 4:53 AM

ඔයාගෙ නමත් අඟරුට යවන්න ~ Blog Of Sadeepa >>>>> Download Now

>>>>> Download Full

ඔයාගෙ නමත් අඟරුට යවන්න ~ Blog Of Sadeepa >>>>> Download LINK

>>>>> Download Now

ඔයාගෙ නමත් අඟරුට යවන්න ~ Blog Of Sadeepa >>>>> Download Full

>>>>> Download LINK


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.