Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)


මෙන්න ගෙනාවා අලුත්ම දෙයක් ඉක්මන් කරන්න සීමිත කාල සීමාවක් සදහා පමණි. කියන්න බැරි උනා මේ වාසිය හච් සිම් භාවිතා කරන අය සදහා පමණි. මේක අර කලින් වගේ හොර ක්‍රමයක් නෙවෙයි එයාලගේ Promotion එකක්.

මුලින්ම කියන්න ඕනෙ මේ ළිපිය මට ලබා දුන්නෙ දුන්නේ SriMal සහෝදරයා, මේ තියෙන්නේ එයාගේ Blog එක මේකත් බලන්න 

දැන් ඉවසිල්ලක් නෑ නේද Free Data ගන්න, මම කියන්නම්කෝ විස්තර ටිකක් කොහොමද මේක කෙරෙන්නේ කියලා. මෙහෙමයි

මුලින්ම අපිට Credit Cards එකක් හෝ Debit Cards තිබිය යුතුයි (ඒකේ සල්ලිත් තියෙන්න ඕන Hikzz...)
අනික මම මුලින් කියුවා වාගේ Hutch Sim එකකුත් ඕන.

මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි Online Recharge කරන එකයි. එතකොට එයාලා Free Data අපි‍ට දෙනවා. පහලින් බලලා ඔයාලට කැමති ගානක් රී ලොඩ් කරගන්නකෝ...
Recharge between (Rs.) Free Data Bonus
1 - 199 -
200 - 499 1GB
500 - 999 2GB
1000 or Above 5GB


 උඩ තියෙන ලින්ක් එකට ගියාම මේ වගේ එකක් එයි ඒක නිවැරදි ලෙස පුරවන් 
http://online.hutch.lk/hopp/prepaid/payment
ඉට පසුව මෙවැනි පිටුවක් ලැබෙයි. Photo ‍එකේ විදිය‍ට ඔයාගේ Cards එකට අනුව පුරවලා Pay දෙන්න
දැන් මැසේජ් එකකින් ඔයාගේ රී ලෝඩ් එක වැටුනා කියලා.
අ‍ත්‍ෙ මුදල් නොමැති ඔිනෑම විටකත් මේ ක්‍රමය මගින් දුරකථනය රී ලෝඩ් කරගන්න පුලුවන්
එහෙනම් වැඩේ හරි නේද..

5 Responses to “Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)”

Thamara Lakshan said...
September 2, 2015 at 6:52 PM

මම හිතුවෙ කීයක්වත් යන්නෙ නෑ කියල. බැලින්නන් පස්සෙ කියනව Recharge කරන්න කියල. මේ වෙබ් අඩවියට එරෙහිව නඩු දන්න ඕනි. :)


Unknown said...
September 5, 2015 at 9:01 AM

is @ මාරු මෙවින් ;)


Unknown said...
September 9, 2015 at 1:52 AM

ane yakune


Technical World said...
November 13, 2015 at 9:17 PM

Free කියන එකයි Bonus කියන්නේ දෙකක්... උඹලා දන්න ෆ්‍රී... :3


Unknown said...
December 14, 2018 at 3:42 PM

Link ekata api yanna yanna munta salli hambawenawa


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.