පහසුවෙන් ෆොටෝ එඩිට් කිරීම


             ගොඩක් අයට තියෙන ප්‍රෂ්නෙ තමා ෆොටෝ කිහිපයක අනවශ්‍ය කොටස් ඉවත් ඒවා එකතු කර තනි ෆොටෝ එකක් සෑදීම.අද මම කියන්නෙ ඒ සඳහාම සෑදූ Fotomix ගැන.

                   මුලින්ම මෙතනින් Fotomix ඩවුන්ලෝඩ් කරගන්නකො.ඒක අරන් ඉන්ස්ටෝල් කරගන්න.

මෙතන Background,Foreground එකට ෆොටෝ ඕපන් කරල ඒකෙ තියෙන tools වලින් ෆොටෝ එක හදාගන්න.අන්තිමට Finish කියන එකෙන් save කරගන්න.
                                             
                                          Fotomix වලින් හදපු ෆොටෝ ටිකක් මෙන්න.












මේ අකාරයට ෆොටෝ පහසුවෙන් සැකසීමට හැකිය.මෙය කිරීමටද ඉතාම පහසුය.මෙහි හොද නරක කමෙන්ට් කරන්න. .

1 Responses to “පහසුවෙන් ෆොටෝ එඩිට් කිරීම”

කුඩු සරාගේ බ්ලොග් ඉසව්ව said...
April 22, 2012 at 3:58 AM

ado tho mage eken post eka aragena mage post eke mata jogiya dala giya neda eka screen shot ekak dala veeraya venna epa. puluvannam hadapan mama vage video ekak


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.