අන්ධ පුද්ගලයන් හට ඇස් පෙනීම ලබාදෙන මේ උපකරණයෙන් ලැබෙන දසුන් ඔබ මවිත කරාවි


නවීන තාක්ශණයේ මෙම දායාදය හරහා අන්ධ පුද්ගලයින් හට නැවත ඇස් පෙනීම ලැබෙන බව නොඅනුමානයි."bionic eye" ලෙසින් හඳුන්වන මෙම කෘතිම ඇස අන්ධ පුද්ගලයින්ගේ දෘෂ්ටි විතාන පද්ධතිය යතාතත්වයට පත් කොට නැවත ඇස් පෙනීම ලබා දේ.මෙම උපකරණයේ බාහිර කැමරාවක්, බැටරියක් හා ශල්‍යකර්මයකින් ඇස පිටුපසට සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක් තිබේ.ශල්‍යකර්මයෙන් පසුව පෙනෙන්නේ කුමක්ද?  Bionic Vision Australia හී පර්යේශකවරයෙකු වන Nigel Lovell මහතා තමන්ව මෙම කෘතිම ඇසෙන් පෙනෙන්නේ කෙසේද යන්න පහත Animation එකෙන් පෙන්වා ඇත. 
මෙහි තිබෙන කැමරාවෙන් ලබාගන්නා දසුන් සකසන වෙත යැවීමෙන් අනතුරුව ඉහත ආකාරයෙන් දැකගත හැක.
බාහිරව මෙම උපකරණය පෙනෙන්නේ මෙලෙසිනි.
දැනට නිපදවා ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ 96ක පද්ධතියක් වුවත් ඉදිරියේදී එය ඉලෙක්ට්‍රෝඩ 1024ක් අන්තර්ගතකොට ඉතා පැහැදිලි රූප ලබා දීමට දියුණු කෙරේ. ඕස්ට්‍රේලියාවේ Bionic Vision පර්යේශකයින් හට මෙය සාර්ථකව ඉටු කරගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

යාලුවෙක්ගෙ ඉල්ලීමකට පහත post එක දාන්නෙ.

මෙය සන්වෙදි අය නොබලන්නෙ..
මෙිලොකෙට වෙන දේ මේකද හැමොමම කියවන්න.....
මගේ යාලුවනෙ අද අපෙ පැත්තෙ පුංචිම පුංචි ළමයෙක්ව ඉපදුන ගමන් ළිදේ දාල අද උදේ හම්බවුනා මීට දවස් කිපයකට කලින් අපේ ඉස්කොලේ මල්ලි කෙනෙකු සහ අපගේ සහෝදර පාසලේ නංගි කෙනෙකු හා එයාලගේ අම්මව තාත්තාව මරලා. ඇයි මෙරට කොහෙටද යන්නෙ? ඇයි අපේ මිනිස්සු අපේ අයවම මරා ගන්නෙ අපි ඒක නවැත්තිය යුතුමය මෙවන් අපරාදේ මිය යන ජීව්ත වෙනුවෙන් අප කුමක් කළ යුතුද?
මෙි ගැන ඔබේ අදහස මට කියන්න ………..
Dilum Manuranga Fernando's photo.

4 Responses to “අන්ධ පුද්ගලයන් හට ඇස් පෙනීම ලබාදෙන මේ උපකරණයෙන් ලැබෙන දසුන් ඔබ මවිත කරාවි”

Unknown said...
January 2, 2015 at 1:16 AM

වාව්............ පට්ටයි


Thamara Lakshan said...
January 2, 2015 at 1:58 AM

HD විදියට පේනවද?
මොලේට VGA card එකකුත් හයි කර ගත්තනම් පට්ටනේ
teachcyber.blogspot.com


Thamara Lakshan said...
January 2, 2015 at 1:59 AM

මම මුලින් උඩ තියෙන රූපෙ දැක්කෙ ඔලිම්පික් කුසලානෙ වගේ.


Unknown said...
January 2, 2015 at 2:57 AM

දැනට අඩු Qulity එකකින් පෙන්වන්නෙ ඒත් අනාගතයේදී HD ලැබෙයි. ස්තූතියි දෙන්නටම


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.