පලවෙනි සොෆ්ට්වෙයා එක..


start > Microsoft Visual Basic 2008 Express Edition වලට ගිහින් පටන් ගන්නකො..

ඔයාල නමක් දීලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න.
ToolBox එකෙන් TextBox 3කුයි,Label 4කුයි Forum එකට දාල පිලිවෙලකට හදන්නකො මන් වගේ.අන්තිමට Button එකකුත් දාල ගන්න. පහලින් තියෙන්නෙ ටූල් එකකට නමක් දෙන විදිය..

ඊලගට ඔය Answer කියන Button එක ඩබල් කිලික් කරලා මේ කොඩෙ එක දෙන්න..
Dim num1, num2, Product As Single
        num1 = TextBox1.Text
        num2 = TextBox2.Text
        Product = num1 * num2
        TextBox3.Text = Product
ඊලගට ඔය Play හැඩේ Button එක ක්ලික් කරලා ප්‍රෝග්‍රෑම් එක ටෙස්ට් කරලා බලන්න...
හරි ඔය අපේ Multiply Project එක ඒති මේකෙ සුලු වෙනස්කමක් කරල බලන්න්න..Code එකේ..
Dim num1, num2, Product As Single
        num1 = TextBox1.Text
        num2 = TextBox2.Text
        Product = num1 + num2
        TextBox3.Text = Product
දැං ආයෙත් ටෙස්ට් කරලා බලන්න.. ඔයාල මේ වගේ වෙනස්කම් කරල අලුත් ක්‍රම හොයාගන්න. එහෙනම් පලවෙනි සොෆ්ට්වෙයා එක හදල ඉවරයි..ආයෙත් එන්නම්කො තවත් Project එකක් අරගෙන යාලුවනේ.ස්තූතියි කියෙව්වට...

0 Responses to “පලවෙනි සොෆ්ට්වෙයා එක..”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.