සුපිරියටම (((Bass Boost))) කරමු



අපේ උදවිය ඉතින් සිංදුවක් අහනවනම් තනියම අහන්නෑනෙ....අල්ලපු ගෙදරය අයටත් ඇහෙන්නම දානවනෙ..
ඉතින් සංගීතයට ආදරය කරන අයට නැතුවම බැරි දෙයක්නෙ Bass boost කියන්නෙ...
Bass විතරක් නෙවේ Treble වගෙ තව වැඩ ගොඩක් කරගන්න පුලුවන් මේකෙන්....
වෙන මොකෙන්වත් නෙවේ අපි කවුරුත් දන්න KMP Player එකෙන්..
ඉතින් player එක නැත්නම් අරගන්නකෝ kmplayer.en.softonic.com/download 
මේ player එක උඩ Right click කරලා..Preferences >> Audio Processing >>> Compressor/normalizer/etc වලට ගිහින්..පහලින් තියෙන True Bass කියන එක ගාව Tic එක දාන්න.


එතනම තියෙන level adjustment එකෙන් ඇති තරම් Bass එක වැඩිකරගන්න...Treble උනත් ඒ වගේම වැඩි කරගන්න

Coment එකක් දාල ගියාට තරහ නෑ...

6 Responses to “සුපිරියටම (((Bass Boost))) කරමු”

Unknown said...
May 20, 2014 at 9:44 AM

http://www.youtube.com/watch?v=gbju8UYplzw :-)


Unknown said...
May 20, 2014 at 9:46 AM

onna bass song ekak. mage dj soundtrack ekak lagadima balaporotthu wanna bye


Unknown said...
October 31, 2014 at 2:16 PM

Puthe mage620 phone ekata meka ganna bane


Unknown said...
October 31, 2014 at 5:18 PM

meka ganna http://sadeepa01.blogspot.com/2014/10/phone-bass-boost.html


YasankaRJ said...
November 3, 2014 at 6:53 AM

fatta (Y)


Unknown said...
March 11, 2017 at 7:11 AM

mata kmp kiyana nama wath penna baaa bn. kohoma unath pattay


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.