Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම



Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ.
Download Font (Click Skip Ad)

Password : sadeepa01.blogspot.com

Font එක දාලා Restart කරාට පස්සෙ සිංහල වැඩ කරන්නෙ නැත්නම්

settings> time and language >Region and language > add a language > Sinhala > add 

හරහා එය ස්ථාපනය කරගන්න.
සිංහල නැති අය පහත කොටසින් බලාගන්න.

9 Responses to “Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම”

Thamara Lakshan said...
August 4, 2015 at 7:20 AM

Sadeepa,ඔයත් windows 8.1 කිව්වනෙ Use කරන්නෙ. මේ ලගදි ඉදන් your windows license epires soon කියල massege එකක් එන්නෙ නැද්ද.


Unknown said...
August 6, 2015 at 6:56 AM

තවම නම් ආවෙ නැහැ, මම update off කරලා තියෙන්නෙ


Unknown said...
August 29, 2015 at 1:56 PM

machan windows 8.1 wala thiyena sinhala akuru style eka mage windows 8.1 wala pennane nahane ai e?


Unknown said...
August 31, 2015 at 8:31 PM

Windows 8.1 තියෙන වෙන computer එකකින්
Iskola potha Font එක අරගෙන ඔයාගෙ computer එකට දාගන්න


Unknown said...
October 14, 2015 at 7:11 PM

මචං මට උඔත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕන..
Fb ඇවිත් msg එකක් දාපන්..https://m.facebook.com/lahiru.madushanka.106?v=info&nocollections=1&refid=17&ref=bookmarks#education


Rajepakshe said...
March 6, 2019 at 9:20 PM

widows 10 office 2016 වල exell වල sinhala(iskole pothe)typeb කරන කොට සිංහල වචන කොම්බුව සමග එන type වෙන්නෙ නෑ.ඒක හදාගන්න විදියක් තිනෙවද?


niranjala said...
June 3, 2019 at 7:58 AM

වින්ෙඩා්ස් 8 වල සිංහල ෙෆාන්ට් 1 හරියට වැඩ කරන් නැත්නම් ඒ්ක හදා ගන්ෙන ෙකාෙහාමද..me mage lap eke tyena awula liha ganna widiha kiyala denna


Judith said...
July 10, 2019 at 3:50 AM

This blog helped me to install Iskola potha font. Thank you very much.


Unknown said...
April 24, 2020 at 9:44 AM

ඇයි ර් අකුර type කරන්න බැරි. උදා. වර්ග වගේ වචන වගර් කියලායි එන්නේ. කොහොමද ඒක හදා ගන්නේ.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.