ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු


අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.

මුලින්ම අරගන්නකො මේ Software එක.

Download For Windows 7 : https://goo.gl/mqwftF
Download For Windows 8/10 : https://goo.gl/VG9l8T


දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.
දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
Windows 7 : https://goo.gl/lFjRBG
Windows 8/10 : https://goo.gl/JSzow1

එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.

29 Responses to “ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු”

Mahesh Rathnayake said...
September 27, 2015 at 9:00 PM

සදීප මේක ඇත්තටම හොද වැඩක්...
මං දන්නෑ මේ වගේ ගැජමැටික් හදන එක ගැන ඒත් මේකේ ට්‍රාන්ස්ලේට් වෙන්නෙ ර්‍ගගල් ට්‍රාන්ස්ලෝට් වෙනව වගේ තවත් වැඩි දියුණු කිරීම් අවශ්‍යයි කියල හිතනව..
නමුත් ඇත්තටම කියන්න ඕන
අති විශිෂ්ට කාර්යයක්.. වැඩි දියුණු කරල ඉස්සරහට ගන්න පුලුවං වෙන්නකියල ප්‍රාර්ථනා කරනව
තව තවත් මේ වගේ කාර්යයන් සාර්ථක වෙන්න ඕන
ජයවේවා


Thamara Lakshan said...
September 28, 2015 at 4:32 PM

eththatama patta.....


Thamara Lakshan said...
September 28, 2015 at 4:32 PM

eththatama patta.....


Unknown said...
September 30, 2015 at 7:50 AM

maxxaaaaaaaaaaaaaa


Unknown said...
October 3, 2015 at 8:09 PM

ela machaa


Unknown said...
October 4, 2015 at 12:01 AM

ado ela mchn thnks mn praneethya bn fb ekn msg ekk dapko podi baduwak kiyanm.


Kistlak Rajapaksha (Kisalka) said...
October 5, 2015 at 10:12 AM

Wade Supiri Kollo !! :D

Keep It Up Bro !! :D


TechWise said...
October 5, 2015 at 9:00 PM

Great Work Bro. Keep ur good work up


Shakthi Lahiru said...
October 8, 2015 at 6:46 PM

ela


Secret said...
October 18, 2015 at 11:18 PM

convert karapu sub wala sinhala pennan nanne bn


Unknown said...
November 8, 2015 at 4:37 AM

ස්තූතියි හැමෝටම, මේ අලුත් version එකේ නම් සිංහල වැඩ කරනවා


Unknown said...
November 17, 2015 at 12:01 AM

xp walata nadda


Unknown said...
November 21, 2015 at 12:33 AM

machan balanna bri una tv searias goda ada idala aye patan gannawa.......
සිරාවටම පට්ට බන්...............
patta thxxxxxx


Unknown said...
December 27, 2015 at 5:28 AM

නියමයි අයියේ.තව මේ වගේ දේවල් කරන්න


Unknown said...
January 4, 2016 at 4:35 AM

comment කරපු හැමෝටම බොහොම ස්තූතියි
‍xp walata .Net framework 3.5 dagena windows 7 file eka ganna


Unknown said...
January 16, 2016 at 3:14 AM

වචන පේලි දෙකක් තියෙන වෙිලාවට සමහර විට එකම එක දේපාරක් පෙන්වනවා. වැඩි දියුණු කරලා හදල දාන්න. ජයෙන් ජය....


Hashan Chathuranga said...
May 10, 2016 at 12:31 AM

http://trans-online.appspot.com/


Super said...
August 16, 2017 at 5:52 PM

නියමයි


අට පාස් එකාගේ බ්ලොග් එක said...
September 23, 2017 at 9:50 AM

Thanks Sadeepa.


Unknown said...
November 1, 2017 at 6:44 AM

Android walta nedda???


Unknown said...
November 1, 2017 at 6:51 AM

Android walta nedda???


emp said...
March 9, 2018 at 12:52 AM

croven aka thama alu patai sub ekk open krath


Unknown said...
May 14, 2018 at 7:04 AM

supiri machan .... thankx


sampath said...
July 25, 2018 at 11:35 PM

khomada downlod karanne


sanjeewa said...
July 8, 2019 at 12:49 AM

ela


Unknown said...
March 6, 2020 at 2:52 PM

1 eka witharayi wenne


මහේෂ් said...
March 26, 2020 at 3:13 AM

වැඩ කරන්නෙ නෑනෙ... එරර් එකක් එනවා


Unknown said...
April 14, 2020 at 10:58 PM

convert කරන්න බෑ කියනවා


Anonymous said...
March 30, 2022 at 4:53 AM

ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු ~ Blog Of Sadeepa >>>>> Download Now

>>>>> Download Full

ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු ~ Blog Of Sadeepa >>>>> Download LINK

>>>>> Download Now

ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු ~ Blog Of Sadeepa >>>>> Download Full

>>>>> Download LINK


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.