Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

ෆේස්බුක් හොර Profile පහසුවෙන් සොයගන්න.....


මෙන්න මන් හුග කාලෙක ඉදන් ෆේස්බුක් එකේ කෙල්ලන්ගෙ හොර අල්ලන්න භාවිතා කරපු ක්‍රමයක්,
මේකයි සීන් එක ඔය කෙල්ලො එයාලගෙ කියලා පින්තූර දගෙන කොල්ලන්ව අමාරුවෙ දාන්න යන වෙලාවල් තියෙනවානේ,වැඩේ කියන්නෙ කොල්ලොත් කෙල්ලන්ගෙ පිංතූර දාගෙන කෙල්ලන්ගේ නමින් කරන කෙරුවාව හින්දා මේක ඔයාලටත් නොකියම බෑ කියලා හිතුන
ආයෙ වෙන කෙනෙක්ගෙ එකක් අරන් වලි දාගන්න ඕනි නෑනෙ ඔන්න මගෙ එකම ගත්තා...



  

වැඩේ හරි හියානම් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ,ඔන්න කෙල්ලන්ගෙ ෆොටෝ වලට මන්  මුකුත් කීව ඒම නෙවේ හොදේ,ෆොටෝ එකක් දාන්න,ඒත් ඔයාගෙ නෙවේනම් කියන්න මේ කොල්ලො රවට්ටන්නේ නැතුව.

9:24 AM by Unknown · 5

නොමිලේ Facebook යමු :) Facebook For Free...


ආ යාලුවනේ මෙන්න ඔයාලට අලුත් ආරංචියක්, ඔයාලත් ෆේස්බුක් යනවා වෙන්න ඕනි සාමාන්යෙන්,ඒකට ඉතින් අන්තර්ජාල සේවාදායකයාට සල්ලි ගෙන්වන්න වෙනවානේ... මේක හොර විදියට නෙවේ හරි විදියට සල්ලි කපාගන්නැතුව ෆේස්බුක් යන්න ක්‍රමයක්..මහලොකු දෙයක් නෑ.. 0.facebook.com/ එකට යන්න..ඔයාලත් බලන්න ඒකට සල්ලි යනවද කියලා...

10:22 PM by Unknown · 5

Facebook එකේ නිල් පාටින් chat කරමුද..



 යාලුවනේ ඔයාල ෆේස්බුක් එකේ නිල් පාටින් කොමෙන්ට් එහෙම දාල ඇති..නමුත් මේ ක්‍රමෙන් කොමෙන්ට් විතරක් නෙවේ චැට් කරද්දිත් නිල් පාට අකුරු ගන්න පුලුවන්.. බලන්නකො පහල තියෙන එක කොපි කරල චැට් එකේ දාල..

www.hi_machan_kohomada_itin_balhan_sadeepage_bolg_isavva_patta_aaaa.lk

දැක්කනේ..ඉතින් ඔයාලටත් කියන්න ඕනෙ දේ මුලට www.   කියල දාල අගට .lk හරි ඩොමෙන් එකක් ඉවර වෙන විදියට දාල....මෙහෙම කොමෙන්ට් කලත් එන්නෙ නිල් පාටින්ම තමා....

2:37 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.