නොමිළේ SMS මඟින් News Alert / Cricket Score ලබාගන්න.


ආයුබෝවන් යාලුවනේ, අදත් ආවා පොඩි ළිපියක් අරගෙන. මේ වැඩෙන් ඔයාලට, News Alerts, Cricket වලට අදාල හැම Update එකක්ම වගේ ලබාගන්න පුලුවන් නොමිළේ ම.
කැමති Sim එකකින්, 


Cricket Update සඳහා,

Follow officialslc
කියලා Type කරලා, 40404 ට sms එකක් යවන්න වැඩේ ගොඩ.

Sinhala News සඳහා,
Follow SLNewsSinhala
කියලා Type කරලා, 40404 ට sms එකක් යවන්න

Ada Derana News සඳහා,
Follow adaderanasin
කියලා Type කරලා, 40404 ට sms එකක් යවන්න


Hiru News සඳහා,

Follow hirunews
කියලා Type කරලා, 40404 ට sms එකක් යවන්න

ඒ වගේම මේ බ්ලොග් එකේ Updates ලබාගන්න කැමති නම්,
Follow sadeepamax
කියලා Type කරලා, 40404 ට sms එකක් යවන්න

11 Responses to “නොමිළේ SMS මඟින් News Alert / Cricket Score ලබාගන්න.”

SiyallaEkata said...
February 23, 2016 at 12:19 AM

අයියෙ මේක නියමයි.අයියගෙන් දෙයක් අහන්නම් කියල දෙනවද.මේ මම මගේ මෝඩකට microsof lumia 532 ෆෝන් එකක ගත්තා.මේ අයියෙ මට එක එපා එලා.ඔයා දන්නවද ඒකට androyd දාන widhihak


Dhananjaya Kasthuri said...
May 9, 2016 at 10:52 AM

මේ අයියා අයේ රිප්ලයි එවන එකක් නෑ


Sri Maal Samaraweera said...
May 10, 2016 at 1:46 AM

RIP bro


Harindu Jayakody said...
May 11, 2016 at 8:31 AM

Niwan Suwa Sadeepa..
Uba wage Yaluwek Apahu Hambena ekak Naha :(


Best EYE said...
May 12, 2016 at 9:45 AM

RIP Brother


Admin said...
July 16, 2016 at 4:04 AM

:(


Unknown said...
September 11, 2016 at 1:35 AM

irootx : මොකක්?????????????????????????????????
:sad


Unknown said...
January 1, 2018 at 8:14 AM This comment has been removed by the author.

Unknown said...
January 1, 2018 at 8:16 AM

✞ ✝ සොයුර ඔබට නිවන්සුව ලැබේවා... ✝ ✞


Unknown said...
February 26, 2020 at 1:55 AM

Did you hear there is a 12 word phrase you can speak to your partner... that will trigger intense feelings of love and impulsive attractiveness for you deep within his heart?

That's because deep inside these 12 words is a "secret signal" that fuels a man's impulse to love, look after and look after you with his entire heart...

12 Words That Trigger A Man's Love Instinct

This impulse is so built-in to a man's genetics that it will make him try better than before to make your relationship the best part of both of your lives.

In fact, fueling this all-powerful impulse is absolutely mandatory to getting the best possible relationship with your man that as soon as you send your man one of these "Secret Signals"...

...You will instantly find him open his mind and soul for you in a way he haven't experienced before and he will identify you as the one and only woman in the universe who has ever truly attracted him.


Pradeep Ranawaka said...
February 23, 2021 at 4:02 AM

සියළුම I.C ,Transistor, Diode, Senor Diode සහ විදුලි උපාංග අමතර කොටස් අඩුම මිලට වගකීමක් සහිතව.

ranawakaelectrical.blogspot.com


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.