සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක් - කැමති එකක් ගන්න.



 මම මේ ලිපිය ලියන්නෙ තවමත් මේ Software 5 ගැන නොදන්න අය වෙනුවෙන්.මේව හදලා තියෙන්නෙ Singlish විදියට Type කරාම සිංහල අකුරු විදියට ලබාගන්න.
  • 1 - සිංහලෙන් Facebook භාවිතා කරන අයට ගොඩක් වටින එක තමා Realtime Singlish පහල Link එකෙන් ඒක බාගන්නකෝ.ඒකෙ විශේශතවය තමා Unicode පමණක් භාවිතාවීම.Software එක install කරලා Open කරලා Keyboard එකේ Scroll Lock එකෙන් සිංහල on/off කරගන්න.

2- ඊළඟ එක තමා Pencil , මෙකෙ විශේශත්වය Unicode වගේම Office ,Photoshop වල භාවිතාවෙන Dl-Manel වගේ බොහොමයක් Fonts සමඟ භාවිතා කරන්න.Pencil එක පහල Link එකෙන් ඒක බාගන්නකෝ.
Picture
 Picture
3 - Cos - Realtime Unicode Converter මේකත් සරලයි, මේකෙ විශේශත්වය තමා භාවිතයට පහසු වීම හා Realtime Singlish support නොකරන Laptops ආදියට යොදාගත හැකිවීම.
ඒකත් බාගනකො පහල link එකෙන්.
 PicturePhoto: CoS - Realtime Unicode Converter
ver 1.2
http://bit.ly/dKK8Nr
4 - මේකනම් Online තියෙන Singlish typing වලට අදාල බොහොමයක් වැඩ කරලා දෙන සයිට් එකක්.
මෙතනින් යන්න ඒ සයිට් එකට.
http://adbla.us/LzTm8
5- Helakuru මේකෙ විශේශත්වය මෙය Android මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතා කිරීමට හැකි වීමයි.
මෙතනින් ලබාගන්න Helakuru

 Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)

4 Responses to “සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක් - කැමති එකක් ගන්න.”

Nasmi Offcial said...
January 24, 2019 at 5:20 PM

bit.do/keybird


Unknown said...
December 4, 2020 at 3:55 PM

විශිශ්ටයි


Anonymous said...
June 25, 2021 at 9:20 PM

niyamyi


John Cenna said...
February 11, 2022 at 7:30 AM

Really Good Work Done By You...However, stopping by with great quality writing, it's hard to see any good blog today.
CRACKPEDIA
cracksoftwarefreedownload.com
Anni Crack
AIDA64 Extreme / Engineer Crack


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.