DJ කරන්න කැමතිනම් මෙන්න Software එක්කම Tutorials



ඔන්න යාලුවනේ මම කැමතිම දෙයක් ඔයාලටත් අරන් ආවා,මම හිතනවා ඔයලත් DJ Songs අහල ඇති කියලා. ඉතින් ගොඩ දෙනෙක් කැමතිනෙ DJ කරන්න, Virtual DJ තමා DJ කරන්න කැමති අයට හොඳ Basicම Software එක.

ජීවිතේට එක පාරක්වත් Virtual DJ පාවිච්චි කරල නැත්නම් ඒකත් අරන් පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට කමක් නෑ.මෙන්න Link එක Virtual DJ බාගන්න. Download 
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )
මෙන්න Tutorials තියෙනවා  Virtual DJ  වලට. >> Virtual DJ Tutorials
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )
Live mixing කරන්න මේක පට්ටම Software එකක් උනත්, DJ/Remix කරන්න කැමති අයට මීට වඩා සාර්ථක software තියෙන්නෙ ඕනෙ,

මුලින්ම දෙන්නම් DJ වලදි භාවිතාවෙන Beat හදන්න හොදම software එකක්.හැබැයි මේකෙන් DJ/Remix කරන්නත් පුලුවන්.
ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙම Beats වලින්ම Remix කරන්නනම් මේ software එක අරගෙන Beats හදාගන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාලයෙන් හෝ DJ loops(අපි beat කියන්නෙ ඔය loops වලට තමා, මොකද Remix එකක එකම Beat එකනෙ loop කර කර ගන්නෙ) හොයාගන්න වෙනවා.
ඔය වැඩේට ගැලපෙනම software එක තමා FL Studio 11.ඉතින් ඒකත් ගන්නකො මෙතනින්.Download

ආ මෙන්න Tutorials ටික >> බයවෙන්න එපා සිංහලෙන් තියෙන්නෙ.

Fl Studio එක අල්ලනෙ නෑ වගේද එහෙනම් මම DJ කරන්න ගන්න Software එක, Sony Acid Pro එක දෙන්නම්කෝ,මෙන්න බාගන්න Link එක >> sonycreativesoftware.com/acidpro

   මෙන්න එහෙනම් Tutorials ටික, ඒවත් තියෙන්නෙ සිංහලෙන්

ACID lesson 1 RAK N RAJ


ACID lesson 2 RAK N RAJ


එහෙනම් යාලුවනේ මම කැපුනා..
(Cracks නම් බ්ලොග් එකෙන් ලබා දෙන්නේ නැත)

16 Responses to “DJ කරන්න කැමතිනම් මෙන්න Software එක්කම Tutorials”

Unknown said...
July 19, 2014 at 9:56 AM

නියමයි කොල්ලෝ


Unknown said...
July 19, 2014 at 10:01 AM

thanks mchoo


SandS Studio said...
December 28, 2014 at 12:23 AM

Ane Macho Meke Tutorials Tika Download Karaganna Bane.


Unknown said...
December 28, 2014 at 2:58 AM

link ekata gihin page eke uda skip ad obanna.
video eka download karaganna one nam en.savefrom.net website eka use karanna


Unknown said...
January 3, 2015 at 10:54 AM

adbla eke skip add denne nahane


Unknown said...
January 3, 2015 at 10:56 AM

mama hoya hoya hitapu deyak macho.eth download ba.wena kramayak nadda?


Unknown said...
January 3, 2015 at 10:57 AM

mama hoya hoya hitapu deyak macho.eth download ba.wena kramayak nadda?


Unknown said...
January 3, 2015 at 11:01 AM

adbla eke skip add denne nahane


SandS Studio said...
January 3, 2015 at 5:46 PM

Ow Chatura Machan Uba Hari.adbla Eken Skip Ad Denne Na.Admin Ane Eka Hari Gassannako....


Unknown said...
January 4, 2015 at 2:58 AM

දැන් හරි :-)) ස්තූතියි ඒ ගැන කිව්වට


Unknown said...
March 26, 2015 at 9:02 PM

supiri mcn (h)


Unknown said...
August 6, 2015 at 12:15 PM

Hmm Patta ! (h)


Madhushan Dharshana said...
March 12, 2016 at 8:27 PM

anee eka install wenne internet file ekak widiyatane...


Unknown said...
September 11, 2016 at 6:02 PM

machan hoda loops tikak dammoth kohomada ape kollanta wadagath wei


Unknown said...
March 3, 2017 at 8:21 PM

Mcm ape beats eka gant sinduwa hadagane kohomada puluwan nam video ekk dipan kollo


sampath said...
July 25, 2018 at 11:31 PM

niyamai a

wow


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.