COMMANDO SEVEN සිංහල පරිගනක ක්‍රීඩාව....


ආ යාලුවනේ මටනම් අද නම් මට හරිම සතුටුයි මොකද කිව්වොත් මන් අද තමා පලවෙනි වතාවට 3D FPS (First Person Shooter) ගේම් එකක් හැදුවෙ.Win.7 වල හදපු හින්දා Seven කෑල්ලකුත් දැම්මා..මේකෙ අඩුපාඩුනම් ඇති.ඒත් නියම ගේම් එක.. බාගෙනම බලන්නකෝ..

ඔය පහල තියෙන file සේරම බාගන්නකෝ...කොටස් විදියට Split කරල තියෙන්නෙ..
COMMANDO SEVEN Demo Files..
38,883 KB | 6 files



මුලින්ම මේවා එක folder එකක් ඇතුලට දාගෙන, ඒවාHJ Split වලින් Join කරන්න.(Join කරන්න open කරන්න ඕනෙ .001 කියන එක විතරයි). මෙතනින් අරගන්න www.hjsplit.org .දැන් join කරලා ඔය ZIP file එක 7Zip (www.7-zip.org) වලින් extract කරගන්නකෝ.. දැන් තියෙන්නෙ ගේම් එක ගහන්න තමා... මෙච්චර කරදර දීලා download කරන්න උනාට සමාවෙන්න..නැත්නම් හොද File storage කරන සයිට් එකක් කියන්න... 
*ඔයාල මේ ගේම් එක ගහන්න යද්දී *DX9 අවුලක් ආවොත් ඔයාලට Direct x9 බාගන්නත් වෙනවා..පහල ලින්ක් වලින් කැමති dx9 Version එකක් බාගන්නකො
Download

 ගේම් එක කොහොමද කියල comment එකකුත් දාලම යන්න...

16 Responses to “COMMANDO SEVEN සිංහල පරිගනක ක්‍රීඩාව....”

සිම්බා මලයා said...
August 5, 2012 at 6:38 AM

අඩෝ පට්ටනේ...සුභ පැතුම් ආ....මේ පුලුවන්නම් රේසින් ගේම් එකක් හදහන්..මම වැඩිය මරා ගන්න ආස නෑ..බාගෙනම බලන්නම්කෝ..


Sadeepa said...
August 5, 2012 at 6:47 AM

thanks macha


Ishara randika said...
August 6, 2012 at 1:13 AM

sinhalen thiyena aka patta. niyamai aaa thawa akak one.


Sadeepa said...
August 6, 2012 at 7:06 AM

lagadema enava yaluva hodata hadala ekak...... thanks


ishan kawinda said...
August 7, 2012 at 12:03 AM

සදීප මෙන්න මේක අහගනින් උබ නියම කොල්ලෙක් මචන් උබට සුබ පතනවා


Sadeepa said...
August 7, 2012 at 1:06 AM

elzz


Malintha Ranasinghe said...
August 22, 2012 at 1:26 AM

www.ex.com hoda File storage Site akak 10GB free.
niyamai aaa


sameera jayaneththi said...
August 27, 2012 at 5:47 AM

gud work bro...... gud luk...


මාධව විදුරංග said...
September 4, 2012 at 1:21 AM

එල කොල්ලා! නියමයි!!


Anonymous said...
January 14, 2013 at 2:20 AM

Game eka nam niyamai. Math game ekak haduwa. Google eke "Complex Roots PC game trailer" yay search karala balanna.


Unknown said...
July 15, 2013 at 9:50 AM

oyala hamotama sthuthi yaluwane...


Unknown said...
July 25, 2013 at 8:47 AM

ela, niyamai


Unknown said...
August 20, 2013 at 8:58 AM

thanks yaluwa


&G's Birthday said...
September 12, 2015 at 7:47 AM

Oh my god 😲 congrats 🎉 machan


ELECTRONIC polmudda said...
September 27, 2015 at 7:01 AM

suppa a.....


Pasindu Anjana said...
July 7, 2018 at 3:57 AM

"FPS Creator" eken neda haduwe??????????????????


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.