ඔබේ පරිගණකය on වීමට ගත වන කාලය තප්පර 30කින් අඩු කරන්නෙ මෙහෙමයි...
Do you like this story?
වටිනා දෙයක් උනත් නිකං දෙනවානම් කවුරුත් කැමතියිනේ....ඉතින් මං අදත් පොඩි තෑග්ගක් ගෙනාවා.. ;) ..
ඉතින් මුලින්ම Start > All Programs > Accessories > Run කියන එක open කරන්නකෝ.
Run වල, msconfig කියලා type කරලා Ok ඔබන්න.
ඊලඟට System Configuration කියලා window එකක් එනවා,
ඒකෙ boot tab එකට යන්න පහල පෙන්නලා තියෙන විදියට.
එතන,(2) Timeout එක 30 වෙනුවට 3 කියලා දීලා Apply කරන්න...
වැඩේ 97% විතර ඉවරයි ඒත් පරිගණකට on වෙන එක පරක්කු කරන දෙයක් තමා start up programs.
ඒවා බොහෝ විට start>startup folder එකෙන් අයින් කරන්න බැරි Programs
ඉතින් ඒකට කරන්න තියෙන්නෙ System Configuration වල Startup tab එකට ගිහින්,
On වෙද්දි ඔයාට වැඩක් නැති programs වලට තියෙන tic එක අයින් කරන්න.
අන්තිමට Apply කරන්න..
(මෙතනදි නොදන්න ඒවාගෙ tic එක අයින් කරන්න ගිහින් ලෙඩ දාගන්න එපා)
වැඩේ හොදයිනම් ඔබේ අදහසක් තියලා යන්න ;) ..
Like Me :- https://www.facebook.com/djsadeepa

This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
7 Responses to “ඔබේ පරිගණකය on වීමට ගත වන කාලය තප්පර 30කින් අඩු කරන්නෙ මෙහෙමයි... ”
May 24, 2014 at 10:17 PM
මේක කියවලා බලන්න
http://answers.microsoft.com/en-us/windows/forum/windows_7-performance/msconfig-boottimeout/b3a02dd4-33ce-4ff8-ae90-1f72062d097a?tab=question&status=AllReplies#tabs
July 14, 2014 at 11:07 PM
ela post eka mcn
July 15, 2014 at 6:27 AM
thnks all
October 7, 2014 at 10:42 PM
niyamai yaluwa.oyath ekka katha karanna widiyak kiyannako
October 9, 2014 at 3:36 AM
https://www.facebook.com/sadeepa.lk My personal fb profile
November 27, 2014 at 2:30 AM
elaaaaaaaaa machooooooooooo
December 14, 2014 at 8:51 AM
niyami kollo
Post a Comment