බ්ලොග් හොරුන්ගෙන් බේරෙන්න Selection Disable කරමු
බ්ලොග් කරන අයට තියෙන ගැටලුවක්නෙ තමන්ගෙ ලිපි අනි අය උස්සන එක, ඉතින් ඒකෙන් බේරෙන්න ක්‍රමයක් තමා අද අරන් ආවෙ. මෙතනදි වෙන්නෙ blog එකේ තියෙන කිසිවක් Select කිරීමට නොහැකි වන ලෙස Selection Disable කිරීමයි.
එහෙනම් මුලින්ම මේ Code එක අරගන්න.
Disable Select Script Download
දැන් Layout එකේ HTML/Javascript එකක් විදියට ලබා දෙන්න පහත ආකරයට...
4:24 AM by Unknown · 1
C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ?

බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි.
මේ වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
එහෙනම...
10:46 AM by Unknown · 2
Software හදනවානම් මෙන්න Visual Studio 2010 Express

අද මම අරන් ආවෙ Visual Studio 2010 Express iso එක.උඩ පින්තූරෙ පේනවානෙ මේකෙ C#, C++, VB ඔක්කොම තියෙනවා කියලා. එහෙනම් මෙන්න Download link එක.
Visual Studio 2010 Express Download
createSummaryAndThumb("summary6862587954639427219"...
10:59 PM by Unknown · 0
Text to Voice නොහොත් පරිගණකය ලවා කියවන්න මෙන්න Software එක

අදත් අරන් ආවා මගෙ software එකක්.මේකට පුලුවන් ඔයා type කරන දේ හෝ වෙනත් text එකක් වචනයට හරවන්න හා audio file එකක් ලෙස එය save කරන්න.ඒ කිව්වෙ කතාකරවන්න.ඉතින් බාගන්නකො මෙතනින් > Download 50KB - http://www12.zippyshare.com/v/93095077/file.html
createSummaryAndThumb("summary5464148002683609930"...
7:35 AM by Unknown · 0
ඔයා මැරෙන දවස බලාගන්න මෙන්න Death Clock එක

බයත් ඇති නේද මැරෙන දවස කිව්වාම, ;) භාන්ඩෙ අරන් හරියට නමයි උපන්දිනෙයි දීලා බලන්නකො මැරෙන දවස කවද්ද කියලා.
Death Clock එක බාගන්න මෙතනට කොටන්න
createSummaryAndThumb("summary5680455606134890059"...
3:40 AM by Unknown · 3
ඕනෙම File එකක් චප්ප කරන්න සුපිරි Compresser එකක්

ගොඩක් අය KGB වගේ ඒවා අරන් compress කරන්න හැදුවාට ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවේ,අද මම අරන් ආවෙ ඊටත් වඩා හොඳ software එකක්, ඉතින් තව කතා මොකටද මෙන්න බාගන්න ලින්කුව. get UHA
Link එකට ගිහින් එන page එකේ උඩ දකුණු කෙලවරේ skip ad ඔබන්න.
createSummaryAndThumb("summary4833161250629087849"...
4:59 AM by Unknown · 4
කැමතිද Facebook එකේ ඉන්න යාලුවන්ට Cleverbot කෘතිම බුද්ධිය හරහා Auto Reply යවන්න?

Cleverbot කියන්නෙ ඉතා දියුණු කෲතිම බුද්ධියක්, ඇත්තටම මේකට හැකියාව තියෙනවා අපි ලබාදෙන පණිවිඩයකට ගැලපෙන පිළිතුරක්/ප්‍රතිචාරයක් ලබා දෙන්න.ඉතින්,
කැමතිද Facebook එකේ ඉන්න ඔක්කොම යාලුවන්ට Cleverbot කෘතිම බුද්ධිය හරහා Autoම Reply යවන්න?
මෙන්න ඒ වැඩේ ලේසියෙන්ම කරලා දෙන භාන්ඩෙ, අරන්ම බලන්න >> https://drive.google.com/file/d/0B2m6VEFcOQ34U3F4WFl4UGxxem8/view?usp=sharing(200KB)
අපේ...
9:53 AM by Unknown · 4
Facebook Chat App for Windows

මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ යාලුවනේ Facebook chat එක පහසුවෙන් කරන්න Windows වලට හරියන App එකක් තමා අද අරන් ආවෙ. :)
Software එක වැඩ කරන්න Net Framework 4.0 තියෙන්නෙ ඕනෙ.
Download Facebook Chat for Windows. (1MB)
>> http://tiny.lk/0uFZQ
createSummaryAndThumb("summary2058299905168639674"...
8:27 AM by Unknown · 0
රහස් පණිවිඩ යවමුද?

මේ තියෙන්නෙ රහස් පණිවිඩ යවන්න හදපු Software එකක් , පාවිච්චි කරන්නෙ මෙහෙමයි.මෙතනින් බාගන්න software එක.Click Here
මේකට මුල් පණිවිඩයක් දෙන්න Ex:- Hello friends
දැන් හංගන්න
හංගපු එක copy button එකෙන් copy කරලා යවන කෙනාට යවන්න
රහස් පණිවිඩය ලැබුණ කෙනා ඒක Paste කරන්න paste button එකෙන්
දැන් තේරුම බලන්න.
එලනෙ වැඩේ...ඔතනදි හංගන පණිවිඩය...
11:37 PM by Unknown · 2
Download කරන්න කලින් Online Play කරලා බලමුද?

අදත් අරන් ආවා මගෙ software එකක්, මේක හදලා තියෙන්නෙ යාලුවනේ Audio/Video File එකක් Download කරන්න කලින් Play කරලා බලන්න. ඉතින් මෙකෙ වාසිය තමා Download වෙනකන් ඉන්නෙ නැතුව Play කරලා බලලා හොඳනම් ඒක download කරගන්න පුලුවන් එක. මුලින්ම බාගන්නකො Software එක, Download now .දැන් යන්න Media file එක Download කරන්න තියෙන Website එකට,
දැන්...
5:36 AM by Unknown · 1
Facebook Likes ගන්න වේගවත්ම හා පහසුම ක්‍රමය
ඔන්න යාලුවනේ බොහෝ දෙනෙක් කැමති දෙයක්නෙ Facebook Likes ගන්න එක, ඇත්තෙන්ම කිවොත් Like විතරක් නෙවේ Shares වගේම පහ
ත තියෙන බොහොමයක් දේවල් මෙමගින් ලබාගන්න පුලුවන්.මෙතනින් ගිහින් Register වෙන්නකො මේ වැඩේ කරලාදෙන Site එකේ, Click Here .Register වෙන එක සම්පූර්ණ කරන්න ඔයා දුන්න E mail එකට ගිහින් බලන්න ඒකට මේ සයිට් එකෙන් ලින්ක් එකක් එවලා...
3:08 AM by Unknown · 0
ඔයාගෙ Android phone එක අනිත් ඒවත් එක්ක කැපිලා පේන්න

ම්ම් දැක්කම පේනවානෙ මෙහෙම Phone එකට මොඩ් පාරක් දාලා ගත්තනම් එලකිරි කියලා.මේක disco light live Wallpaper එකක්.එහෙනම් ඉතින් මෙතනින් ගිහින් බාගන්නකො Live Wallpaper එක Download / Install
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
createSummaryAndThumb("summary1311693906343240906"...
8:00 AM by Unknown · 0
Facebook Block කරලද තියෙන්නෙ?
ඔය ඉතින් සමහර පරිගණකවල Facebook බ්ලොක් කරලා තියෙද්දි පොඩ්ඩකටවත් බුකියට ලොග් වෙන්න කැමනම් මේ ක්‍රමය අත්හදා බලන්න :)
http://iphider.org/ වෙත ගොස් facebook.com වෙත IP hide කර පිවිසෙන්න
පහත ක්‍රමය තියෙන්නෙ ඉතින් ඔය වැඩේ කරගන්න බැරි අයට,
යන්න lite.facebook.com වෙතට
createSummaryAndThumb("summary2416297170589573454"...
9:08 AM by Unknown · 0
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.