එදිනෙදා ජීවිතේට වටිනා Android Apps ටිකක් - Ultra Tools



Ultra Tools - screenshot thumbnail
මම මුලින්ම කියන්න කැමතියි මේ ඇප්ස් ටික හදලා තියෙන්නෙ ලංකාවෙ අපේ යාලුවෙක්. Developer - 


1). Water Bill Calculator - මේකෙන්(Water Board එකෙන් දෙන) වතුර බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
2). Electricity Bill Calculator - මේකෙන්(CEB එකෙන් දෙන) විදුලි බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
3). BMI Meter with Online Tips - මෙමඟින් ඔබේ උසට සරිලන බර ඇත්දැයි බලාගැනීමට හැක.
4). Unit Converter - මෙය දිගක්, දත්ත ධාරිතාවක්, බරක්, ඒකක අනුව පරිවර්තනය කරගැනීමට උදව් වේ.
5). Encryptor(password is 7788)  - මෙය ඔබගේ පණිවිඩ තව කෙනෙක්ට කියවන්න බැරිවෙන්න Encrypt කරන්න පුලුවන්. ( අර රහස් පණිවිඩ සීන් එකේ වගේ) එම රහස් පණිවිඩය බලන්නත් මෙමගින් පුලුවන්. (මල් කඩන අයට මේක ගොඩක් වටිනවානෙ)
6). NIC Reader - මෙය ජාතික හැඳුනුම්පත් අංකය අනුව උපන් දිනය, ස්ත්‍රී පුරුශභාවය බලහැනීමට.
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail

2 Responses to “එදිනෙදා ජීවිතේට වටිනා Android Apps ටිකක් - Ultra Tools”

Unknown said...
November 2, 2014 at 11:25 AM

Water Board එකේ කොහෙද බන් විදුලි බිල දෙන්නේ, එතන හදපන් සදීප.


Unknown said...
November 3, 2014 at 2:40 AM

හරි මචන් thnaks :)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.