ඔයා කැමතිම බ්ලොග්වල ලිපි පහසුවෙන්ම බලාගන්න - බ්ලොග් හිතවතා (Version - 3.2)


ඔබ කැමති බ්ලොග් ලිපි පහසුවෙන් සොයාගන්න, අලුතෙන් එන ලිපි සැනින් ලබාගන්න මෙන්න භාන්ඩේ, බ්ලොග් හිතවතා. ඔබගේ ප්‍රියතම බ්ලොග් අඩවි Blog Hithawatha වෙත එකතු කිරීමේ හැකියාවද ලබාදී ඇත. Download now
(2014.Sep.07 Update)

http://www21.zippyshare.com/v/45472836/file.html
බ්ලොග් ලිපිනය ලබා දීමේදී පහත පියවර අනුගමනය කරන්න.
බ්ලොග් ලිපිනය - www.sadeepa01.blogspot.com නම්,
එය http://sadeepa01.blogspot.com/feeds/posts/default?alt=rss ලෙස ලබා දෙන්න. 
අනවශ්‍ය බ්ලොග් ඉවත් කරන්න Edit>Blogs ඔබන්න.
අලුත් බ්ලොග් එකක් ඇතුලත් කරන්න File>New blog යන්න.
බ්ලොග් ලිපියක් තත්පරයකටත් අඩු කාලයකින් load කර එසැනින් කියවීමට කැමතිද?
කැමති ඕනෑම බ්ලොග් එකක් එක click එකෙන් open කර කැමති ලිපියකට යන්න, 2G වලින් ආවත් වැඩ්ඩා වගේ බ්ලොග්, වෙබ් ලිපි බලන්න කැමතිද?
එසේනම් බ්ලොග් හිතවතා 3.0 සංස්කරණයෙන් මේ සියල්ලම ලබාගන්න.
Bugs Fixed.
-Full Screen support.
-Quick preview posts.
-Works perfectly on 2G connections also.
-Easy blog / web list editor.
and more

:) කොමෙන්ටුවකුත් දාලම යන්න එහෙනම්.

5 Responses to “ඔයා කැමතිම බ්ලොග්වල ලිපි පහසුවෙන්ම බලාගන්න - බ්ලොග් හිතවතා (Version - 3.2)”

Unknown said...
September 5, 2014 at 4:22 PM

elaz


Unknown said...
September 6, 2014 at 8:43 AM

thanks


Unknown said...
October 10, 2014 at 7:27 AM

ela machn ubanam deiyek


Anonymous said...
June 23, 2015 at 8:38 PM

download karanna baa ne File has expired and does not exist anymore on this server kiyala watenawa.


Unknown said...
July 4, 2015 at 6:43 AM

මේක ගන්න http://sadeepa01.blogspot.com/2015/06/80-data.html
බ්ලොග් එකේ Home එකේ තියෙනවා 80% data ඉතුරු කරන මෘදුකාංගය කියලා ඇති බලන්න


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.