Media Player එකක් හදමු



එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ඔයාලටත් Software එකක් හදන්න අවස්ථාවක්. තමන්ගෙම කියලා Media Player එකක් හදන්න කවුද අකමැති ;) .
එහෙනම් මුලින්ම New project ගිහින්, Toolbar එක උඩ right කරලා පහත පිතූර 2 විදියට Media player item එක ගන්නකෝ.

ඒ අරගත්ත Media player එක Form එකට දගන්නකෝ


දැන් තියෙන්නෙ Open file dialog එකකුයි Button එකකුයි දාන්න.
දැන් form එක මේ වගේ තියෙනවානම් හරි.
Button එක කැමති තැනකින් දාගන්න.
එහෙනම් අන්තිමට තියෙන්නෙ Code එක දාන්න.
Button එක double click කරලා දෙන්නකො මේ Code එක.

 openFileDialog1.Filter = "(mp3,wav,mp4,mov,wmv,mpg)|*.mp3;*.wav;*.mp4;*.mov;*.wmv;*.mpg|all files|*.*";
            if (openFileDialog1.ShowDialog() == DialogResult.OK)

                axWindowsMediaPlayer1.URL = openFileDialog1.FileName;


දැන් උඩ Debug button එක ඔබලා බලන්න ඔයාගෙ Player එක් වැඩද කියලා. :)

4 Responses to “Media Player එකක් හදමු”

Unknown said...
September 10, 2014 at 8:33 PM

Wade Nam Niyami eth okata thawa wada kali dana hatith danna oken eka parakata eka song ekaine play wenne sindu serama eka para play karanna puluwan widihata hadanna puluwan vidihe Post ekak danna


Unknown said...
September 12, 2014 at 4:48 AM

ok mchn, man kalin dunna tutorial wala tiyenawa list box ekak daganna widiya,
listbox.selected index eka diyan media player url ekata,open button eken listbvox.add items denna


Admin said...
September 16, 2014 at 5:20 AM This comment has been removed by the author.

Anonymous said...
August 3, 2016 at 9:24 AM

Full screen and rotate media players created by our company. Contact us and we like help you.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.