අන්තර්ජාල මුදල් වංචාවන්ට හසු වන්නට පෙර මේ ගැනත් සිතන්න


මසකට රු. 50,000/- ක් නිවසේ සිටම උපයන්න මෙතනින් එන්න.. වගේ කත්න්දර පුවත්පත්වල, Facebook එකෙත් ඇති තරම් දැකගන්න තියෙනවා. ඒත් ඔය සේරම ඇත්තද? ඔයාටම තීරණය කරන පුලුවන් මේ Video එකේ තියෙන සංවාදය අසන්න.
බයවෙන්න එපා, මම කලින් ලිපියකින් අරන් ආවා මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙ කොහොමද කියලා. ඒකෙ මම මුදල් ලබාගත් අවස්ථාවන් පවා සදහන් කරලා තියෙනවා. Link to post ඔයාලට අන්තර්ජාල මුදල් වෙබ් අඩවියක් ගැන දැනගන්න ලැබුනොත් මුලින්ම කරන්න ඕනෙ Google හී හා Google Images හී මෙලෙස Search කරන්න.

  • <වෙබ් අඩවියේ නම> Scam Review - Google Search 
  • <වෙබ් අඩවියේ නම> Payment Proof - Google Image Search
Scam Review හරහා එය වංචාසහගත වෙබ් අඩවියක්ද යනවගත්, Payment Proof හරහා එය අනෙක් අයට මුදල් ලබා දී ඇත්නම් ඒවායෙහි චෙක්පත් හෝ Paypal වැනි ගනුදෙනු වල පිටපත් දැකගත හැක. ඔව් මම බ්ලොග් එකේ දාපු වෙබ් අඩවියෙන් ඔයාලට මුදල් හොයන්න කලින් සැකහැර දැනගන්න පුලුවන්. මේ Post එක දැම්මෙ ඔයාගෙ කාලය හා මහන්සිය නිකරුනේ නාස්තිවන්නට තිබූ අවස්ථාවක් නැති කිරීමටයි.

3 Responses to “අන්තර්ජාල මුදල් වංචාවන්ට හසු වන්නට පෙර මේ ගැනත් සිතන්න”

DiscoveryCM said...
April 7, 2015 at 8:19 AM

වටින ලිපියක් සහෝ..අද කාලෙ ඉන්ටනෙට් මනි ගැන කොච්චර තියෙද කීවොත් ඔය වැඩසටහන් පාඨමාලා කරන අයටත් පුළුවන්නේ උගන්න උගන්න ඉන්නැතුව ඒකෙන්ම සල්ලි හොයන්න..ඒකෙන්ම පේනවා බොරුව


Thamara Lakshan said...
April 8, 2015 at 6:48 PM

රු.100000000000000 /= උපයන්න. මෙතනින් එන්න.http://adf.ly/1E7XFv


Unknown said...
September 2, 2015 at 6:20 AM

ස්තූතියි හැමෝටම


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.