මෝඩයාගේ දවසෙ කරපු කැතම වැඩ 25


අප්‍රේල් පලවෙනිදා කිව්වම ගොඩක් අයගෙ මතකයට එන දෙයක් තමා ඒක මෝඩයාගේ දවස කියන එක. ඉතින් ඒ වගේ කරපු කැතම වැඩ 25ක් අරගෙන ආවා අද ලිපියෙන්. හැබැයි මෙව්වා කරන්න නම් එපා, තව කෙනෙක්ට හිංසාවක් කරලා,බොරවක් කරලා සතුටු වෙන එක සදාචාර නැහැනෙ.

25. අනේ දෙවියනේ!

24. Hair Dryer එකට මොකද වෙලා තියෙන්නෙ!

23. අදනම් Camp යන එක හොඳ නැහැ!
22. වැඩ කරන අතරෙ නිදාගන්න අයට උගන්වන පාඩම!
21. Job interview එක

20. පැන්න තරම් දුරක් යන්න බැරි උනා නේද?

19. Officeදැක ඇතුලෙ වෘකයෙක්?
18. මෙව්වට පණ ආවෙ කොහොමද?
17. උස වෙනස් වෙන එකෙනුත් නියම වැඩ තමා කරන්නෙ 
16. වීදුරු දොරවල්

15. එහෙම එකක් තියෙනවද නැද්ද?

14. ඩයිනෝසර් ප්‍රහාරය
13. බොරු මකුළුවන්

12. ප්‍රහාරය

11. විනාසයි
10. හපොයි මේ මොකෙක්ද ආවේ?

9. මගහරින්න බැහැනෙ ඉතින් මෙව්වා
8. වැඩට පරක්කුයි
7. Caramel apple – ඒත් ලූණු තියෙන්නෙ
6. පුලුවන් තරම් කියවන්න
5. හ්ම් පොඩ්ඩක් යවත්කාලීන කරා
4. දොර අරිනකොට බලාගෙන, නලා වදින්න පුලුවන්
3. දොඩම් බීමද නැත්නම් චීස් වතුරද?
2. මොනා උනත් ගොඩක් මහන්සිවෙලා තියෙනවා
1. මතක අඑතුව දොර වහලා යන්න.

ඊයෙ බොරු කියපු යාලුවො මේකත් කියවගෙනම යන්න.

4 Responses to “මෝඩයාගේ දවසෙ කරපු කැතම වැඩ 25”

Thamara Lakshan said...
April 3, 2015 at 7:27 PM

පට්ට. හිනා කාල මැරෙනව.
SHARE කරන එක වැඩ නෑනෙ. This webpage is not available කියල කොච්චර හරි වැටෙනව. කොච්චර Try කරත් වැඩ නෑ.


Unknown said...
April 8, 2015 at 6:57 PM

මටත් හිතාගන්න බැහැ අවුල, link එකමයි copy paste කරන්න වෙන්නෙ එහෙනම් :-(


Thamara Lakshan said...
April 8, 2015 at 7:59 PM

මම බොරුවක් බං කිව්වෙ. ඔයා රැවටුනා. :->


Unknown said...
August 22, 2016 at 4:23 AM

හිකිහිකිස් (:D


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.