මොකක්ද මේ Facebook Hacking කියන්නේ..


         2004 - 02 - 04 උපත ලද මෙම Facebook සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෲ වනුයේ මාක් ශුකබර්ග් ය.හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තම මිතුරන් සමඟ විනෝද වීමට මොහු විසින් මුලින්ම මෙය තනා ඇති අතර,පසුව එම විශ්වවිද්‍යාලයේ අති විශාල සිසුන් ප්‍රමාණයක් අතර මෙය කෙටි කලක් තුළම ජනප්‍රිය විය.ඒ සමඟම පිටත ලෝකයට විවෘත...

10:45 PM by Unknown · 4

ෆේස්බුක් හොර Profile පහසුවෙන් සොයගන්න.....


මෙන්න මන් හුග කාලෙක ඉදන් ෆේස්බුක් එකේ කෙල්ලන්ගෙ හොර අල්ලන්න භාවිතා කරපු ක්‍රමයක්, මේකයි සීන් එක ඔය කෙල්ලො එයාලගෙ කියලා පින්තූර දගෙන කොල්ලන්ව අමාරුවෙ දාන්න යන වෙලාවල් තියෙනවානේ,වැඩේ කියන්නෙ කොල්ලොත් කෙල්ලන්ගෙ පිංතූර දාගෙන කෙල්ලන්ගේ නමින් කරන කෙරුවාව හින්දා මේක ඔයාලටත් නොකියම බෑ කියලා හිතුන ආයෙ වෙන කෙනෙක්ගෙ එකක් අරන් වලි දාගන්න ඕනි නෑනෙ...

9:24 AM by Unknown · 5

විදුලිය පිරිමසන LED යොදාගත් පහන් කූඩුව


    මෙතනදි මම Phone charger එකක් බල සැපයුම විදියට පාවිච්චි කරලා,පාට මාරුවන වර්ණවත් LED බල්බ් කිහිපයක් සමාන්තරගත විදියට අමුනල ගත්තා....  සම්පූර්නම පේන්නැත්තේ කැමරාවෙන් නිසා.... createSummaryAndThumb("summary4911715852805126761"...

6:51 AM by Unknown · 1

වස විස නැතිව මදුරු කරදරයෙන් මිදෙමු...


වස විස නැතිව මදුරු කරදරයෙන් මිදෙමු... මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවේ..   createSummaryAndThumb("summary6860970413174520489"...

7:25 AM by Unknown · 0

නොමිලේ Facebook යමු :) Facebook For Free...


ආ යාලුවනේ මෙන්න ඔයාලට අලුත් ආරංචියක්, ඔයාලත් ෆේස්බුක් යනවා වෙන්න ඕනි සාමාන්යෙන්,ඒකට ඉතින් අන්තර්ජාල සේවාදායකයාට සල්ලි ගෙන්වන්න වෙනවානේ... මේක හොර විදියට නෙවේ හරි විදියට සල්ලි කපාගන්නැතුව ෆේස්බුක් යන්න ක්‍රමයක්..මහලොකු දෙයක් නෑ.. 0.facebook.com/ එකට යන්න..ඔයාලත් බලන්න ඒකට සල්ලි යනවද කියලා... createSummaryAndThumb("summary601881854195...

10:22 PM by Unknown · 5

පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..


කොහොමද ඉතින් යාලුවනේ මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.   මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.    මේ තියෙන්නෙ Vibration motor වගයක්. එහෙනම් ෆෝන් එක ගලවලම වැඩේ පටන් ගමු.  Remove vibra assembly with white rubber cover. ...

7:28 PM by Unknown · 17

පලවෙනි සොෆ්ට්වෙයා එක..


start > Microsoft Visual Basic 2008 Express Edition වලට ගිහින් පටන් ගන්නකො..ඔයාල නමක් දීලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. ToolBox එකෙන් TextBox 3කුයි,Label 4කුයි Forum එකට දාල පිලිවෙලකට හදන්නකො මන් වගේ.අන්තිමට Button එකකුත් දාල ගන්න. පහලින් තියෙන්නෙ ටූල් එකකට නමක් දෙන විදිය..ඊලගට ඔය Answer කියන Button එක ඩබල් කිලික් කරලා මේ කොඩෙ එක දෙන්න..Dim...

4:31 AM by Unknown · 0

මොකෙන්ද? කොහොමද? මොකක්ද? Programming


මන් ඔයාලට සොෆ්ට්වෙයා ප්‍රෝග්‍රමින් ගැන තමා කියල දෙන්න ඉන්නේ. මේක කරන්න පොඩි Coding වැඩක් කරන්නත් තියෙනව ඒ Code එකේ තියෙන උපදෙස් අනුව තමා මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ.මන් තෝරගන්නවා Microsoft Visual Basic 2008 Express Edition එක. Microsoft Visual Basic 2008 Express Edition. createSummaryAndThumb("summary8363812800733444521...

4:12 AM by Unknown · 0

පෙන් එකට පාස්වර්ඩ් එකක් දාමුද?..(වීඩියෝවත් සමග)


   කොහොමද යාලුවනේ මං සදීප අදත් මං ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෙනාව ඒ කවුරු ගාවත් තියෙන පෙන් ඩ්‍රයිව් එකට පාස්වර්ඩ් එකක් දාල ඒකට ආරක්ශාවක් දෙන්නෙ කොහොමද කියලා. මුලින්ම ඔයාල පෙන් එකක් ගන්න ඕනි. ඔයා පෙන් එකෙන් ගෙනියන්නෙ හුගක් වටින දේවල් වෙන්න පුලුවන්..ඉතිං ඒකෙ ආරක්ශාවත් වැදගත් නේද..මොකා?? ඔයාල ඒක ගැන සැලකිලිමත් වෙන්නෙ...

7:56 AM by Unknown · 1

Facebook එකේ නිල් පාටින් chat කරමුද..


 යාලුවනේ ඔයාල ෆේස්බුක් එකේ නිල් පාටින් කොමෙන්ට් එහෙම දාල ඇති..නමුත් මේ ක්‍රමෙන් කොමෙන්ට් විතරක් නෙවේ චැට් කරද්දිත් නිල් පාට අකුරු ගන්න පුලුවන්.. බලන්නකො පහල තියෙන එක කොපි කරල චැට් එකේ දාල.. www.hi_machan_kohomada_itin_balhan_sadeepage_bolg_isavva_patta_aaaa.lk දැක්කනේ..ඉතින් ඔයාලටත් කියන්න ඕනෙ දේ මුලට www.   කියල දාල අගට...

2:37 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.